සෞදියට ගිය ලාංකිකයෙක් එකම වරදට දෙවරක් දඬුවම් විඳියිසෞදි අරාබියේ දී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් දඬුවම් ලබා සිය රට ගිය ශ්‍රී ලාංකිකයෙකු මාස කිහිපයකට පසුව යළි පැමිණි අවස්ථාවේ ඒ වරදටම යළිත් වරක් සිරගත කර තිබෙන බව වාර්තා වේ.

හොංකොං හි මූලස්ථානය පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම පවසන අන්දමට 2013 නොවැම්බර් 14 වෙනි දින සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රිකයේ මිනිපේ වැසියෙකු වන ඩීඑම් ජයවර්ධනට දෙසතියක සිර දඬුවමක් නියම කර තිබේ. 

දෙදරු පියෙකු වන ඔහු මාස කිහිපයකට ප්‍රථම සෞදි අරාබිය බලා ගොස් තිබෙන්නේ කතා කිරීමේ අපහසුවෙන් පෙළෙන සිය පුතුට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් ආදයමක් නොවූ නිසාය. රිය අනතුර සිදු වූ අවස්ථාවේ වරද අනෙක් රථයේ රියදුරා ගේ වුවත් එම රථයේ ගමන් කළ මගීන් පහරදීම හේතුවෙන් ඩීඑම් ජයවර්ධනගේ පාදයකට දරුණු තුවාල සිදු වූ බවත් ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වාර්තා වේ. එහි සඳහන් වන පරිදි සිර දඬුවම ගෙවීමෙන් අනතුරුව ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුගේ හාම්පුතා මාස ගණනක හිඟ වේතන පවා ගෙවා නැත.ඉන් මාස කිහිපයකට පසුව ඔහුට දුරකථන ඇමතුමක් දුන් පැරණි හාම්පුතා යළිත් සේවයට පැමිණෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහුගේ සියලු හිඟ වැටුප් ගෙවන බවට ද ඔහු පොරොන්දු වී තිබේ. 

එම ආරාධනාව පරිදි 2014 ජුලි මාසයේ යළි සෞදි අරාබියට ලඟා වූ අවස්ථාවේ රියදුරු ඩීඑම් ජයවර්ධන යළිත් වරක් පැරණි චෝදනාව යටතේම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී රුපියල් ලක්ෂ විසි පහක දඩ මුදලක් ගෙවන මෙන් අධිකරණය ඔහුට නියෝග කර තිබේ. 

එසේ නොගෙවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිය යුතු බව අධිරණයේ නිගමනය කර ඇති බව සදහන් වේ. එතරම් විශාල වන්දි මුදලක් ගෙවිය නොහැකි බැවින් දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත්ව සිටින ඩීඑම් ජයවර්ධන උපුටා දක්වන ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ නඩු විභාග දෙකේදීම ඔහු වෙනුවෙන් නීතිවේදියෙකු හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පෙනී සිට නොමැති බවය. අරාබි හෝ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බැවින්, අධිකරණයේදී සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නැති වාර්තා වේ.

 


Latest News

ජනපති අද කටාර් යයි ජනපති අද කටාර් යයි 2017-10-24 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න 2017-10-24 - වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්ක... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි - ප්‍රබල කඩුලු පහක් දැවී යයි පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි -  ප්‍රබල කඩුලු පහක් දැවී යයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක් දින තරගයේදීත් අසීරුතාවයකට පත් කරමින් පන්දුවාර... More detail
අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට - ගෞරවය රැක ගැනීමේ සටනට සි... අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට -  ගෞරවය රැක ගැනීමේ සටනට සිංහයන් සැරසෙයි 2017-10-23 -   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින... More detail
කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න 2017-10-23 - අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී බලවේග කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධියක්... More detail
රයන්ට ජයලත්ට ඇප රයන්ට ජයලත්ට ඇප 2017-10-23 - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහැරීමට... More detail
පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයන් ලැබීමට හේතුව දක්ෂතා වල ඇති අඩුවක් නොවන... More detail
තිසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න තිසරගේ නායකත්වයෙන්  යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න 2017-10-23 - ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ... More detail
සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ 2017-10-23 - කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය වුණු සංගිත් සතරසිංහ පසුගිය කාලේ ඇමරිකාවේ හිටියේ... More detail
මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ - පියුමි කියන... මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ -  පියුමි කියන කතාව මෙන්න 2017-10-23 - පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්. More detail
ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කර   ශ්‍රී ලංකා – පාකිස්තාන තරග පාවාදීමට ලැබුණු ආරාධනාව ගැන සර්ෆ්‍රාස් හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඔට්ටුක... More detail
ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක ශ්‍රී ලංකා කණ්ඩායම සජා පිටියේ අවසන් ගැටුමට - අවමානයෙන් ගැලවීමේ සටනක 2017-10-23 -  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට දෙවැනි වතාවටත් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්... More detail
ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා ආදරේ විඳවන්නේ නැතිව විඳින්නයි මට ඕනේ - මට බයයි ඩිල්ෂාන් දරුවා ඉල්ලනවා 2017-10-23 - තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි... More detail
පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න පවුල් ආරවුල දුරදිග ගොස් සැමියා තරුණ බිරිදට කරපු දේ මෙන්න 2017-10-23 - අඹුසැමි යුවළක් අතර ඇති වු පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් සිය බිරිදගේ... More detail
බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි බැංකු නිලධාරියාට ජීවිතය එපා වෙයි 2017-10-23 -   වව්නියාව, මිල්වීදිය ප‍්‍රදේශයේ  බැංකු නිලධාරියෙකු  ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail