ඔබ සැමට යහපතක්ම වේවා!....... 

අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 22 වන සිකුරාදා. අද ඉරු උදාව පෙරවරු 06.00 ට සිදු වන අතර - ඉරු බැසීම සිදු වන්නේ පස්වරු 06.07 ට යි.  සිත නැකැත අද රාත්‍රී 12.41 දක්වා පවතී.

අද සිකුරාදා දින රාහු කාලය දිවා කාලයට පෙරවරු 10.30 සිට දහවල් 12.00 දක්වා පවතින අතර රාත්‍රී කාලයට රාහු කාලය රාත්‍රී  10.37 සිට රාත්‍රී 12.07 දක්වා පවතී. අද මරු සිටින දිශාව ගිණිකොණ දිශාව වන අතර සියලු කටයුතු සඳහා ශුභ දිශාව වනුයේ උතුරු දිශාවයි. අද දිනට ශුභ වර්ණය වනුයේ ලානිල් පැහැති වර්ණයයි.

ශුභ ගමන් යෑමටත් ශුභ කටයුතු ආරම්භ කිරීමටත් අද පෙරවරු 06.06 ටත් අද පෙරවරු 10.02 ටත් ඉතා බලගතු ශුභ මුහුර්තීන් දෙකක් පවතී.

එසේම ඔබේ සියලු ශුභ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉතාම ශුභ දායක “දිව්‍යයමය” ශුභ මුහුර්තියක් අද දින පෙරවරු 10.15 ට උදාවේ.

ඔබ සැමට තෙරුවන් සරණයි...!


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-14 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
චන්දිමාල් ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍ර‍තිවාදී වු සංගා - හේරත් තරගාවලි... චන්දිමාල් ප්‍ර‍මුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍ර‍තිවාදී වු සංගා - හේරත් තරගාවලියෙන් ඉවත් වෙයි 2017-12-14 - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (14දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන T-10 ක්‍රිකට්... More detail
ශාඛා කළමනාකරු නිසා මහජන බැංකු සේවකයන් 7 දෙනෙක්ගේ වැඩ තහනම් ශාඛා කළමනාකරු නිසා මහජන බැංකු සේවකයන් 7 දෙනෙක්ගේ වැඩ තහනම් 2017-12-14 - මහජන බැංකුවේ ශාඛාවක සේවකයින් හට තර්ජනය කිරීම සහ අම්පාර ශාඛා පරිශ‍්‍රය තුළ ... More detail
ගිය වසරේ හදපු නත්තල් ගහට මේ වසරේ වුණ දේ මෙන්න ගිය වසරේ හදපු නත්තල් ගහට මේ වසරේ වුණ දේ මෙන්න 2017-12-14 - ලෝකය පුරාම කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක් තමයි උදුවප් මාසය නැත්නම්... More detail
විදුහල්පති නිසා වසර 11ක පාසල් දිවිය අතරමං වුණු දරුවා විදුහල්පති නිසා වසර 11ක පාසල් දිවිය අතරමං වුණු දරුවා 2017-12-14 - පලාගල අධ්‍යාපන කොටඨාසයට අයත් මානේරුව මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ පාසල් ... More detail
හිටපු ජනපතිගෙන් හදිසි ඉල්ලීමක් හිටපු ජනපතිගෙන් හදිසි ඉල්ලීමක් 2017-12-14 - එළැඹෙන පළාත් පාලන ඡන්දයේ දී අනෙක් සියලුම කාරණා පසෙක තබා, තමන් වත්මන් එජාප-ශ... More detail
පෙම්වතිය කෙලෙසා විඩියෝ දර්ශන ෆේස්බුක් දමනවා යැයි පෙම්වතා කළ දේ මෙන්න පෙම්වතිය කෙලෙසා විඩියෝ දර්ශන ෆේස්බුක් දමනවා යැයි පෙම්වතා කළ දේ මෙන්න 2017-12-14 - සිය පෙම්වතියට බීර පොවා මත්කොට ලැඟුමහලකදී ඇය කෙලෙසූ බව කියන පෙට්වතකු එම දර්ශන... More detail
බිරිද එක්ක තිබුණු අඩදබරෙට මැද්දට පැනපු මාමණ්ඩිව බෑණා ඝාතනය කරලා බිරිද එක්ක තිබුණු අඩදබරෙට මැද්දට පැනපු මාමණ්ඩිව බෑණා ඝාතනය කරලා 2017-12-14 - බහින්බස් වීමක්  දුරදිග ගොස් බෑනා විසින් මාමා ඝාතනය කර ඇති බවට පුවතක් දංකොටුව... More detail
පාසලක අසල ගෙන ගිය ගණිකා ජාවාරමක් වටලයි පාසලක අසල ගෙන ගිය ගණිකා ජාවාරමක් වටලයි 2017-12-14 - හම්බනතොට මඩමල්ල පුදේශයේ පාසලක් අසල ලැගුමහලක කාලයක් තිස්සේ  පවත්වා ගෙන ගිය... More detail
“බොරු කරලා ගැහැණුන්ට ගහලා බබා පාට් රගපානවා“ - හොර රහසේ විවාහ වුණු රොෂාන්ගේ ප... “බොරු කරලා ගැහැණුන්ට ගහලා බබා පාට් රගපානවා“ - හොර රහසේ විවාහ වුණු රොෂාන්ගේ පැටිකිරිය එළියට 2017-12-14 - පසුගිය කාලයේ පෙම් සබඳතා සම්බන්ධ පැටලිලි නිසා විවිධ කතාබහට ලක්වූ ටෙලි නළු ර... More detail
නාම යෝජනා දෙන්න පුළුවන් අද 12 වෙනකම් විතරයි නාම යෝජනා දෙන්න පුළුවන් අද 12 වෙනකම් විතරයි 2017-12-14 - පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම අද මධ්‍යහන 12.00න් අවසන් වීමට... More detail
සා.පෙළ විභාගයට පැය 3ක් තියා සිසුවිය සියදිවි නසා ගෙන සා.පෙළ විභාගයට පැය 3ක් තියා සිසුවිය සියදිවි නසා ගෙන 2017-12-14 - මෙවර පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගය ආරම්භ වීමට පැය තුනකට පෙර යාපනයේ- ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-12-13 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ගුවන්තොටේ තරු දෙකේ හෝටලයක් හදන්න ලංසු කැඳවයි ගුවන්තොටේ තරු දෙකේ හෝටලයක් හදන්න ලංසු කැඳවයි 2017-12-13 - ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බ... More detail
දුම්රිය සේවයට කරන්න යන දේ රාජිත පැහැදිලි කරයි දුම්රිය සේවයට කරන්න යන දේ රාජිත පැහැදිලි කරයි 2017-12-13 - දුම්රිය වර්ජනය අවසන් බවත්,සෞඛ්‍ය,අධ්‍යාපන හා දුම්රිය යන සේවාවන් සංවෘත්ත ස... More detail
ශර්මාගෙන් ද්විත්ව ශතකයක් - ලංකාවට දැවැන්ත ඉලක්කයක් ශර්මාගෙන් ද්විත්ව ශතකයක් - ලංකාවට දැවැන්ත ඉලක්කයක් 2017-12-13 - දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ... More detail
පක්ෂය එකතු කරන්න ඕනෑම දෙයක් කරනවා පක්ෂය එකතු කරන්න ඕනෑම දෙයක් කරනවා 2017-12-13 - දෙකඩ වී ඇති නිදහස් පක්ෂය එකතු කිරීමට අවශ්‍ය ඹිනෑම දෙයක් සිදු කරන්නැයි ජනාධ... More detail

 

Gossip

Foreign

62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 62ක හැවිරිදි මිස්ටර් Beenට යළිත් පිය පදවිය 2017-12-12 - මිස්ටර් බීන් තුන්වැනි වතාවටත් පිය පදවිය ලබන්න සූදානම් වෙනවලු. More detail
සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න සිරියාවට ගිය රුසියන් ජනපති දුන්න නියෝගය මෙන්න 2017-12-12 - සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජ... More detail
ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව... ලොව දෙවන වැඩිම අයකිරීමක් ඇති හෝටලයේ ගන්න කෝලී - අනුෂ්කා විවාහයේ සම්පුර්ණ කතාව මෙන්න 2017-12-11 - ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අස්සේ නිතර ඇහෙන දෙයක් තමයි සුපිරි ක්‍රීඩක... More detail
පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මරුට 2017-12-08 - පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබේ. More detail
ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ ඉන්දියාවේ භූ චලනයෙන් ලාංකිකයන්ට කිසිදු බලපෑමක් නැහැ 2017-12-07 - ඉන්දියවේ නවදිල්ලි නුවර ප්‍රබල භූ  කම්පයනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ ... More detail
මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී යළි පණ එයි මියගිය බිළිදාට ආදාහනය කිරීමට යද්දී  යළි පණ එයි 2017-12-06 -   මියගිය බිළිදුන් ආදාහනාගාරයට රුගෙන යද්දී එක් බිළිදෙකුට යළි පණ ලැබීමේ අපූරු... More detail
ජනපති ට්‍ර‍ම්ප්ට අරාබි රට වලින් විරෝධය ජනපති ට්‍ර‍ම්ප්ට අරාබි රට වලින් විරෝධය 2017-12-06 - ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිව් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුස... More detail