හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහුට ආඩම්බරවීමට කරුණක් නොවන බවත් එය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පැවසුවේය.

රවි කරුණායකගේ ඉල්ලා අස්වීම ගැන අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මෙසේද පැවසුවේය.

හිටපු මුදල් ඇමැතිතුමා ඉල්ලා අස්වීම හොදයි. සතුටුයි. එතුමා කියන විදියට චෝදනා එල්ලවීම නිසා ඉල්ලා අස්වී තිබෙනවා.

විශ්වාස භංග යෝජනාවක් ඇවිත් ඉල්ලා, විශ්වාස භංගය පරාජයට පත්වෙන බව දැනගෙන ඉල්ලා අස්වෙනවාට වඩා ආණ්ඩුවෙත් ඇප බේරාගෙන, තමන්ගේත් ජාමේ බේරාගෙන ඉල්ලා අස්වීමට තිබුණා. විශ්වාසභංගය ගැන තත්වය අවභෝධ කරගෙන හරි ඉල්ලා අස්වීම හොදයි.

නිධානයට බිල්ල වුනේ එතුමා වුනාට නිධානයට මොකද වුනේ කියලා හොයාගෙන නෑ. නිධානය මංකොල්ල කෑවේ කවුද කියලා කවුද කියලා හොයාගෙන නෑ. 

බැදුම්කර කොමිසම හමුවේ සිදුවූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස හිටපු මුදල් ඇමැතිතුමාට පසුපෙළ අසුනකට ගියා.ආණ්ඩුව මුහුණදෙන අර්බුදයට, පක්ෂය මුහුණදෙන අර්බුදයට විසදුමක් හොයාගෙන තිබෙනවා. ඒත් ආර්ථිකයට, මහ බැංකුවට, රටට ඇතිවූ හානිය මේ කියවන ඉලක්කම් නෙමෙයි.

දැන් මිනීමැරුමක් ගැන හොයන්න ගියපු අයට ස්ත්‍රී දූෂණයක් කළ අය හමුවුනා වගෙ තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. ස්ත්‍රී දූෂණය කළ අය හමුවුනා කියලා මිනීමැරුම කළ අය සෙවීම නතර කළ යුතු නෑ. 

රවි කරුණායාක ඇමැතිතුමා බිල්ලක් විතරයි. කට්ටියක් එකතුවෙලා කරපු හොරකමක බිල්ලක් වුනා විතරයි.

රවි කරුණානායක අමැතිවරයා තමන්ගේ ඉල්ලා අස්වීම ආඩම්බරයක් කියලා කියනවා. ඒත් මේක ආඩම්බරයක් නෙමෙයි. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නෙමෙයි. 

රවි කරුණානායක ඉල්ලා අස්වීම නිසා සැගවිය නොහැකි ඉතිහාසයක් හා වර්තමානයක් තිබෙනවා. මේවා හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.


Latest News

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ පරක්කුයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ පරක්කුයි 2017-10-24 - ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු ප්‍ර‍මාදවීම් හේතුවෙන් ලබන වසරට නියමිත ඒ... More detail
දිවුලපිටිය රත්කළ සිද්ධියේ UNP මන්ත්‍රීගේ බිරිදත් අත්අඩංගුවට - නිවසේ තිබී හමුවුණ... දිවුලපිටිය රත්කළ සිද්ධියේ UNP මන්ත්‍රීගේ බිරිදත් අත්අඩංගුවට - නිවසේ තිබී හමුවුණ දේ මෙන්න 2017-10-24 - දිවුලපිටිය, දූනගහ, බල්ලපාන මාර්ගයේ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හ... More detail
පාකිස්ථානය සමග එක්දින තරගාවලි පරාජය ගැන පොතාස් කියූ දේ මෙන්න පාකිස්ථානය සමග එක්දින තරගාවලි පරාජය ගැන පොතාස් කියූ  දේ මෙන්න 2017-10-24 - පාකිස්ථානය සමග පැවති එක්දින තරඟාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දියාරු තරග... More detail
“තමුසේ කවුද මට උපදෙස් දෙන්න“ - ග්‍රාමසේවක දුමින්දට තර්ජනය කරලා “තමුසේ කවුද මට උපදෙස් දෙන්න“ - ග්‍රාමසේවක දුමින්දට තර්ජනය කරලා 2017-10-24 - “තමුසේ කවුද මට උපදෙස් දෙන්න. තමුසේ කෘෂිකර්ම ඇමතිනේ“ යනුවෙන් ග්‍රාම නිලධාර... More detail
පුංචි ඡන්දය ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පුංචි ඡන්දය ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් 2017-10-24 - පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24)පස්වරුවේ... More detail
STF හා පාතාලය මුහුණට මුහුණ වෙඩිතියා ගනී - අයෙක් මරුට - කල්ලි නායකයා පළාත් සභා මන STF හා පාතාලය මුහුණට මුහුණ වෙඩිතියා ගනී - අයෙක් මරුට - කල්ලි නායකයා පළාත් සභා මන්ත්‍රීවරයෙක් 2017-10-24 - කිසියම් අපරාධයක් සදහා වෑන් රථයකින් ගමන් කරමින් සිටි ආයුධ සන්නද්ධ පාතාල සා... More detail
ජනපති අද කටාර් යයි ජනපති අද කටාර් යයි 2017-10-24 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න 2017-10-24 - වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්ක... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි - ප්‍රබල කඩුලු පහක් දැවී යයි පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි -  ප්‍රබල කඩුලු පහක් දැවී යයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක් දින තරගයේදීත් අසීරුතාවයකට පත් කරමින් පන්දුවාර... More detail
අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට - ගෞරවය රැක ගැනීමේ සටනට සි... අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට -  ගෞරවය රැක ගැනීමේ සටනට සිංහයන් සැරසෙයි 2017-10-23 -   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින... More detail
කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න 2017-10-23 - අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී බලවේග කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධියක්... More detail
රයන්ට ජයලත්ට ඇප රයන්ට ජයලත්ට ඇප 2017-10-23 - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහැරීමට... More detail
පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයන් ලැබීමට හේතුව දක්ෂතා වල ඇති අඩුවක් නොවන... More detail
තිසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න තිසරගේ නායකත්වයෙන්  යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න 2017-10-23 - ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ... More detail
සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ 2017-10-23 - කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය වුණු සංගිත් සතරසිංහ පසුගිය කාලේ ඇමරිකාවේ හිටියේ... More detail
මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ - පියුමි කියන... මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ -  පියුමි කියන කතාව මෙන්න 2017-10-23 - පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්. More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail