සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම  පිළිබද තමන්ට  දුකක් හෝ කම්පාවක් නොමැති බවත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ ආඩම්බරයෙන් බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ අද (10) පාර්ලිමේන්තුවේදී තමන්ට එලල් වී ඇති චෝදනා පිළිබදව  සිය ස්ථාවරත්වය ප්‍රකාශයට පත් කරමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුයේ

“  අපේ පක්ෂය සහ පාක්ෂිකයන් ගැන හිතනවා. මම මගේ පේද්ගලිකත්වයට වඩා පක්ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා. මම මගේ අමාත්‍ය ධුරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20 ක් පමණ තිස්සේ විවිධ අසාධාරනයන්ට ලක් වුණු අපේ පාක්ෂිකයන්ට සාධාරණයක් ඉටු කරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24 ම මගේ දුරකථනය විවෘත බව පක්ෂ විපක්ස සැවොම දන්නවා.තනතුරු පාවිච්චි කළේ ජනතාවට සේවය කරනන් මිසක් බලය සහ වරප්‍රසාද ගන්න නොවේ.

මේ තනතුරු මැති ඇමතිකම් බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි.සමහරු මේ තත්වය වටහා ගන්නේ නැහැ. බලය ,තනතුරු සදාකාලික බව සිතනවා. බලයෙන් පහවුණාට පසුවත් බලය පිලිබද සිහින මවනවා. බලය ලබා ගැනීම සදහා ඕනෑම බාල වැඩක් කරනවා. මට එල්ල කරලා තියෙන චෝදනා කිසිම පදනමක් නැහැ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායමක් හා මාධ්‍ය දැනටමත් මාව වැරදිකරුවෙක් කරලා තියෙනවා. පසුගිය දින 10-12 තුළ අපේ ජනමාධ්‍ය හා සම්බන්ධ කටයුතු කළ අය ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කටයුතු නොකළ ආකාරයෙන් තමයි වැඩ කටයුතු කළේ. මම එයින් සැලෙන්නේ නැහැ. නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින් යහපාලන රජය අස්ථාවරත්වයට පත් කිරීමට කුමන්ත්‍රණයක් දියත් වන බව මට වැටහෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙළ කඩා කප්පල් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බව දැනෙනවා.

තමන්ගේ වැරදිවලට ලැබෙන දඞුවම්වලින් ගැලවීම සදහා ඔවුන් යළි බලය ලබා ගැනීමට අත්සහ දරනවා. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ.මේ කුමන්ත්‍රණකරුවන්ට යහපාලනය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මුළු රටටම ආදර්ශයක් දෙමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කරමි.ගරු කථානායක තුමණි ඉතිහාසය සහ කාලය මට හිමි තැන ලබා දේවි.  මේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්.මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්ෂයට සැබෑවෙන් ආදරය කරන මැති ඇමතිවරුන් වෙනුවෙන්.කොළඹ දිස්ත්‍රිකක්ය මගේ ඡන්ද දායකයින් වෙනුවෙන්. පක්ෂයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්.ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා."


Latest News

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ පරක්කුයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ පරක්කුයි 2017-10-24 - ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු ප්‍ර‍මාදවීම් හේතුවෙන් ලබන වසරට නියමිත ඒ... More detail
දිවුලපිටිය රත්කළ සිද්ධියේ UNP මන්ත්‍රීගේ බිරිදත් අත්අඩංගුවට - නිවසේ තිබී හමුවුණ... දිවුලපිටිය රත්කළ සිද්ධියේ UNP මන්ත්‍රීගේ බිරිදත් අත්අඩංගුවට - නිවසේ තිබී හමුවුණ දේ මෙන්න 2017-10-24 - දිවුලපිටිය, දූනගහ, බල්ලපාන මාර්ගයේ හේන්පිටගෙදර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හ... More detail
පාකිස්ථානය සමග එක්දින තරගාවලි පරාජය ගැන පොතාස් කියූ දේ මෙන්න පාකිස්ථානය සමග එක්දින තරගාවලි පරාජය ගැන පොතාස් කියූ  දේ මෙන්න 2017-10-24 - පාකිස්ථානය සමග පැවති එක්දින තරඟාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දියාරු තරග... More detail
“තමුසේ කවුද මට උපදෙස් දෙන්න“ - ග්‍රාමසේවක දුමින්දට තර්ජනය කරලා “තමුසේ කවුද මට උපදෙස් දෙන්න“ - ග්‍රාමසේවක දුමින්දට තර්ජනය කරලා 2017-10-24 - “තමුසේ කවුද මට උපදෙස් දෙන්න. තමුසේ කෘෂිකර්ම ඇමතිනේ“ යනුවෙන් ග්‍රාම නිලධාර... More detail
පුංචි ඡන්දය ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පුංචි ඡන්දය ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් 2017-10-24 - පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24)පස්වරුවේ... More detail
STF හා පාතාලය මුහුණට මුහුණ වෙඩිතියා ගනී - අයෙක් මරුට - කල්ලි නායකයා පළාත් සභා මන STF හා පාතාලය මුහුණට මුහුණ වෙඩිතියා ගනී - අයෙක් මරුට - කල්ලි නායකයා පළාත් සභා මන්ත්‍රීවරයෙක් 2017-10-24 - කිසියම් අපරාධයක් සදහා වෑන් රථයකින් ගමන් කරමින් සිටි ආයුධ සන්නද්ධ පාතාල සා... More detail
ජනපති අද කටාර් යයි ජනපති අද කටාර් යයි 2017-10-24 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම තැබූ නව වාර්තාව මෙන්න 2017-10-24 - වසරක් තුළ තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3කින් 5-0ක් ලෙස පූර්ණ පරාජයක් අත්ක... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-10-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි - ප්‍රබල කඩුලු පහක් දැවී යයි පස්වන තරගය ආරම්භයේදීම ලංකාව අසරණ වෙයි -  ප්‍රබල කඩුලු පහක් දැවී යයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක් දින තරගයේදීත් අසීරුතාවයකට පත් කරමින් පන්දුවාර... More detail
අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට - ගෞරවය රැක ගැනීමේ සටනට සි... අවසාන තුරුම්පුවේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට -  ගෞරවය රැක ගැනීමේ සටනට සිංහයන් සැරසෙයි 2017-10-23 -   සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින... More detail
කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න කට්ටල 2ක් එකිනෙක ගැටිලා-සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් වුණු හැටි මෙන්න 2017-10-23 - අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේදී බලවේග කට්ටල දෙකක් එකිනෙක ගැටීමේ සිද්ධියක්... More detail
රයන්ට ජයලත්ට ඇප රයන්ට ජයලත්ට ඇප 2017-10-23 - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇප මත මුදාහැරීමට... More detail
පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි පරාජයට සැබෑ හේතුව තිරිමාන්න හෙළි කරයි 2017-10-23 - ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට පරාජයන් ලැබීමට හේතුව දක්ෂතා වල ඇති අඩුවක් නොවන... More detail
තිසරගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න තිසරගේ නායකත්වයෙන්  යුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසාන සංචිතය මෙන්න 2017-10-23 - ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟාවලියේ විස්සයි විස්ස තරඟ සඳහා ... More detail
සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ සංගීත් එදා කැමති දේවල් අතහැරියේ ඇයි? - ඒක මම හිතාමතාමයි කලේ 2017-10-23 - කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය වුණු සංගිත් සතරසිංහ පසුගිය කාලේ ඇමරිකාවේ හිටියේ... More detail
මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ - පියුමි කියන... මම බ්‍ලු ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දගලන්න ඕනෑ -  පියුමි කියන කතාව මෙන්න 2017-10-23 - පියුමි හංසමාලි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිනියක්. More detail

 

Gossip

Foreign

පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි පළමු විවාහක ක්‍රීඩා යුවළ ඉතිහාසයට එක් වුණු හැටි 2017-10-19 - ප්‍රධාන පෙළේ තරගාවලියක එකම දිනයකදී විවෘත කාන්තා ශූරතාවත්, විවෘත පිරිමි ශූ... More detail
ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි ජනපති බිරිදගේ සරාගී විලාසිතාව ඇමරිකාව කළඹයි 2017-10-17 - ඇමරිකානු ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා පසුගිය සිකුරාදා හිස්පැනික් සංස්කෘතිය... More detail
සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා සැමියා අකමැති වුණු නිසා ගුරුවරිය සිසුන් 4 දෙනෙකු සමග ලිංගිකව එක්වෙලා 2017-10-13 - පාසල් ගුරුවරියක් තම ත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමා සමග ලිංගිකව එකතු නොවන බව... More detail
ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා ඇමරිකාවේ ලැව්ගින්නෙන් මිදි රට ඇවිලෙයි - 20, 000කට පිඩා 2017-10-10 - ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන... More detail
ගමක් බය කළ දැවැන්තයා මෙන්න ගමක් බය කළ දැවැන්තයා මෙන්න 2017-10-04 - දැවැන්ත සර්පයෙකු සමඟ සටන් කර සර්පයා මරා දැමූ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වි... More detail
ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ ලොවම කැළඹු ලාස්වේගාස් ප්‍රහාරය ISIS බාරගනී - ලාංකිකයන්ට අනතුරක් නැහැ 2017-10-03 - ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක්... More detail
ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට ඇමරිකාවේ සංගිත ප්‍රසංගයකට වෙඩි ප්‍රහාරයක් - 20 දෙනෙකු ජීවිතක්ෂයට 2017-10-02 - ඇමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ග... More detail