නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසල තිබූ ගෙල කපා ඝාතනය කළ එක් දරු මවගේ මරණය සම්බන්ධයෙන් භාර වූ තරුණයා පොලීසියට පාපොච්චාරණයක් කර තිබේ.

27 හැවිරිදි මෙම තරුණයා පොලීසියට සදහන් කර ඇති පාපෝච්චාරණයේ මෙසේ ය.

“සර් මෙයා තව එක්කෙනෙක් එක්ක සම්බන්ධකමක් පැවැත්වූවා. මම ඒක නතර කරන්න කියලා ඇයට නිතරම කිවුවා. නමුත් ඇය ඒක අහපු නැති නිසා මම ඇයව මැරුවා. මම යාලුවෙක්ගේ බයික් එකෙන් ඇගේ බෝඩිම ළගට ගිහින් ඇයව හොයාගෙන බයික් එකෙන් පරණ කැස්බෑව පාරට අරගෙන ගියා . ඒ ගිහින් තමයි එයාව මැරුවේ.

අදාළ තරුණිය ඝාතනයට යොදාගන්නා ලද පිහියත් සමග මෙම තරුණයා ඊයේ(18) පොලීසියට භාර වී ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි ප්‍රියංකා සංකල්පනී නැමති එක් දරු මවක්. ඇගේ ශරීරයේ 18 පොලකට සැකකරු පිහියෙන් ඇන ඇති අතර  ඒ අනුව ගෙල, මුහුණ, පිට, අත්, පාවල තුවාල තිබී ඇත.

අම්පාර ප්‍රදේශයේ පදිංචි සිය සැමියාගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ ඇය හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර දෙල්කද ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත්ව තිබේ.

 මේ ඝාතනය සිදු කර ඇත්තේ පාසල් කාලයේ පෙම්වතා විසින්ය.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-08-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ගෙදරින් පන්ති යනවා යැයි ගොස් 26 හැවිරිදි පෙම්වතා සමග අඹුසැමියන් ලෙස ජිවත්වෙ ගෙදරින් පන්ති යනවා යැයි ගොස් 26 හැවිරිදි පෙම්වතා සමග අඹුසැමියන් ලෙස ජිවත්වෙලා 2017-08-21 - පෞද්ගලික උපකාරක පන්තියකට ගොස් සිටිය දි අතුරුදන් වූ 15‌ හැවිරිදි බාලවයස්‌කාර... More detail
එජාප තීරණාත්මක හමුව අද හවස 6ට එජාප තීරණාත්මක හමුව අද හවස 6ට 2017-08-21 - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්... More detail
මෛත්‍රීට ඥාතිවෙන - බැසිල් දන්න - ලංකාවේ ණය එකදවසින් ගෙවන සුපිරි කෝටිපති ජනාධ... මෛත්‍රීට ඥාතිවෙන - බැසිල් දන්න - ලංකාවේ ණය එකදවසින් ගෙවන සුපිරි කෝටිපති ජනාධිපති අපේක්ෂකයා මෙන්න 2017-08-21 - 2020 ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරොත් එක දවසෙන් මේ රටේ ණය ටික ඔහුට... More detail
ජනපති බිරිද හෝටල් කාමරයකදී නිරූපිකාවකට පහරදෙයි ජනපති බිරිද හෝටල් කාමරයකදී නිරූපිකාවකට පහරදෙයි 2017-08-21 - දකුණු අප්‍රිකාවේ සිටියදී පහරදීමේ වරදකට චෝදනා ලැබූ සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති... More detail
දෙදෙනෙක් අත්අඩංගුවට - ප්‍ර‍ශ්නපත්‍ර‍ පිටවීමේ සුලමුල එළියට? දෙදෙනෙක් අත්අඩංගුවට - ප්‍ර‍ශ්නපත්‍ර‍ පිටවීමේ සුලමුල එළියට? 2017-08-21 - උසස් පෙළ විභාගයේ ප්‍ර‍ශ්න පත්‍ර‍පිටවු බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාළ... More detail
විඩියෝ හා ජායාරූප හුටපටය ගැන ඕෂධි හෙළිකරයි විඩියෝ හා ජායාරූප හුටපටය ගැන ඕෂධි හෙළිකරයි 2017-08-21 - ඕෂධී හිමාෂා කියන්නේ අද වෙද්දී ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම  ගිත... More detail
රෝහලෙන් අතුරුදහන් වු 70 හැවිරිදි කාන්තාවගේ නිරුවත් සිරුර හමුවෙයි රෝහලෙන් අතුරුදහන් වු 70 හැවිරිදි කාන්තාවගේ නිරුවත් සිරුර හමුවෙයි 2017-08-21 - කරවනැල්ල රෝහලේ ගලිවලක තිබී කාන්තා මල සිරුරක් සොයාගෙන තිබේ. More detail
අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍ර‍කාශයක් අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍ර‍කාශයක් 2017-08-21 - තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස... More detail
මම ඇමතිකමින් ඉවත් වන්නේ නැහැ මම ඇමතිකමින් ඉවත් වන්නේ නැහැ 2017-08-21 - අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව අධිකරණ හා බු... More detail
ඇමති දයාසිරි මාලිංගගේ බඩට තට්ටුවක් දමයි ඇමති දයාසිරි මාලිංගගේ බඩට තට්ටුවක් දමයි 2017-08-21 - ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ “බඩ” සම්බන්ද කතාවක් නිසා දැඩි වාග් ප්‍රහාර එල්ලකරගත්... More detail
තෙවරප්පෙරුම නිසා උණුසුම් වු මංගල සාදය මෙන්න - විඩියෝ සහිතයි තෙවරප්පෙරුම නිසා උණුසුම් වු මංගල සාදය මෙන්න - විඩියෝ සහිතයි 2017-08-21 - මතුගම - යටදොලවත්ත ප්‍රදේශයේ පැවති මංගල සාදයක් අතර තුර දෙපිරිසක් අතර ගැටුම්... More detail
උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකින් ප්‍ර‍ශ්නපත්‍ර‍ පිටවෙලා? උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකින් ප්‍ර‍ශ්නපත්‍ර‍ පිටවෙලා? 2017-08-21 - මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් ... More detail
පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ක්‍රිකට්ලෝලීන් කළහකාරී වුණ හැටි මෙන්න - Video පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ක්‍රිකට්ලෝලීන් කළහකාරී වුණ හැටි මෙන්න - Video 2017-08-21 - ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඊයේ (20) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවැති පළමු එ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-08-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
පළමු තරගයෙන් ඉන්දියාවට සුපිරි ජයක් පළමු තරගයෙන් ඉන්දියාවට සුපිරි ජයක් 2017-08-20 - සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ⁣එක්දින තරගය කඩුලු 9කින් ජයග... More detail
අැමති මැදිහත්වීමෙන් ඕමානයේ දැඩි සත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මෙරටට ගෙන්ව අැමති මැදිහත්වීමෙන් ඕමානයේ දැඩි සත්කාර ඒකකයේ සිටි කාන්තාවක් මෙරටට ගෙන්වයි 2017-08-20 - ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ සලාලා නුවර සුල්තාන් කබූස් මහ රෝහලේ ප්‍රතිකාර... More detail

 

Gossip

Foreign

ජනපති බිරිද හෝටල් කාමරයකදී නිරූපිකාවකට පහරදෙයි ජනපති බිරිද හෝටල් කාමරයකදී නිරූපිකාවකට පහරදෙයි 2017-08-21 - දකුණු අප්‍රිකාවේ සිටියදී පහරදීමේ වරදකට චෝදනා ලැබූ සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති... More detail
ගණිකාවක් සමග යහන්ගත වු පුද්ගලයා මරණය වැළදගනී ගණිකාවක් සමග යහන්ගත වු පුද්ගලයා මරණය වැළදගනී 2017-08-17 - ගණිකාවක් සමග ලිංගිකව එක්වී ඇති පුද්ගලයෙක් අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස්... More detail
13 හැවිරිදි සිසුවාට දාව 36 හැවිරිදි ගුරුවරිය දරුවෙකු බිහිකරයි 13 හැවිරිදි සිසුවාට දාව 36 හැවිරිදි ගුරුවරිය දරුවෙකු බිහිකරයි 2017-08-16 - තම පංතියේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවෙකුට දාව 36 හැවිරිදි ගුරුවරියක් විසින්... More detail
බස් රථයේ ගමන් කළ පෙම් යුවළ රියදුරාට කළ දේ මෙන්න බස් රථයේ ගමන් කළ පෙම් යුවළ රියදුරාට කළ දේ මෙන්න 2017-08-16 - බස්රථයක ගමන්කළ පෙම් යුවලක් විසින් රියදුරුට අමානුෂික ලෙස පහරදෙන පුවතක් චිලි... More detail
කාන්තාවන් තිදෙනෙක් ජිවිත 27ක් බිලිගනී කාන්තාවන් තිදෙනෙක් ජිවිත 27ක් බිලිගනී 2017-08-16 - නයිජිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ සරණාගතයින් රුදී සිටින කදවුරක් ඉදිරිපිට සිදු... More detail
රාත්‍රි රුකියාවට සැමියා ගිය පසු අනියම් පෙම්වතා ළගට යන බිරිදට නිදියහනේදී වුණ... රාත්‍රි රුකියාවට සැමියා ගිය පසු අනියම් පෙම්වතා ළගට යන බිරිදට නිදියහනේදී වුණ දේ මෙන්න 2017-08-15 - සිය අනියම් සැමියා සමග නිරුවතින් තම නිවසේ සිටි බිරිදව වෙඩි තබා ඝාතනය කළ සැම... More detail
විවාහ ජිවිතය කළකිරී ෆේස්බුක් ඔස්සේ සැමියා විකිණීමට ගිය බිරිද විවාහ ජිවිතය කළකිරී  ෆේස්බුක් ඔස්සේ සැමියා විකිණීමට ගිය බිරිද 2017-08-14 - ෆේස්බුක් ඔස්සේ තම සැමියා අලෙවි කිරීමට ගිය කාන්තාවක් පිළිබද විදෙස් මාධ්‍ය ... More detail