බුදු දහම සහ එහි ඉගැන්වීම් දෙරටේ ආණ්ඩුකරණයෙහිලා සංස්කෘතිමය හා දාර්ශනික වශයෙන් ගැඹුරින් බැඳී තිබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්ර් මෝඩි පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (12) ආරම්භ කෙරුණු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය.

එළඹෙන අගෝස්තුවේ සිට වරණාසියේ සිට කොළඹ දක්වා ‘එයාර් ඉන්දියා‘ සෘජු ගුවන් සේවයක් ආරම්භ කරන බව තමන් ඉමහත් සතුටින් යුතුව නිවේදනය කරන බව පෙන්වා දුන් නරේන්ද්‍ර මෝඩි මෙම වෙසක් උළෙල නොබිඳුණු බෞද්ධ උරුමය සිහිපත් කරන බව අවධාරණය කළේය.

ඉන්දු-ශ්‍රී ලංකා බැඳීම් තරකරගනු වස් මෙම අවස්ථාව ඉතාම වැදගත් බව තමන් විශ්වාස කරන බවත්, දෙමළ සහෝදරත්වයට වරණාසියේ කාසි විශ්වනාත් කෝවිල පහසුවෙන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ඔහු කියා සිටියේය.

වසර දෙදහස් පන්සියයක් පැරණි වුවද, බුදුන් වහන්සේගේ පණිවිඩය 21 වන සියවසටත් වලංගු බවත්, එම වටිනාකම් ඉදිරියටත් ආරක්ෂා කරගත යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

බුදු දහම ඉගැන්වීමට හා ඉගෙනීමට වැදගත් වන කේන්ද්‍රස්ථානය අතරින් ශ්‍රී ලංකාව ඉතාම වැදගත් ස්ථානයක් දරන බවත්, ඒ පිළිබඳ ශ්‍රී  ලාංකිකයින් ආඩම්බර වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


Latest News

පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව 2018-11-12 - පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුතු වන පළාත් සභා මන්... More detail
සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා 2018-11-12 - ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිම... More detail
හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි 2018-11-12 - අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය ක... More detail
ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට 2018-11-12 - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැ... More detail
එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-12 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද (12) දිනයේ ශ්‍රේෂ්ඨා... More detail
මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක 2018-11-12 - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර... More detail
ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට 2018-11-12 - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී... More detail
මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව 2018-11-12 - පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ ගිය ... More detail
දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය 2018-11-09 - එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංක අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංකාවට 2018-11-09 - බැඳුකම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන... More detail
අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි 2018-11-09 - අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහල දමා තිබ More detail
මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට 2018-11-09 - ශ‍්‍රී ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපය... More detail
පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට 2018-11-09 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා... More detail
ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි 2018-11-09 - තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛ... More detail
මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි 2018-11-09 - තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට... More detail
දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි 2018-11-09 - විමල් වීරවංශ මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන්... More detail

 

Gossip

Foreign

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail