ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇතුල් කෝට්ටේ ප්‍රෙද්ශයේ පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් පොලිසිය මගින් වටළා තිබේ.

සමාජ ශාලාවකට අනුබද්ධ ස්ථානයක් ලෙස මෙම නිවාසය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇත්තේ දේශපාලන හා ව්‍යාපාරික බලවතුන්ගේ බලපෑම හා ආශිර්වාදය මැදවීම විශේෂත්වයකි.

පිටිසර ගම්වල සිටින සුරූපී තරුණියන් මේ සඳහා එක්කරගෙන තිබුණ අතර මෙම වැටළීමට මුල්වූයේ වෙනත් අපරාධයක් සම්බන්ධ පොලිස් පරීක්ෂණයකි.

දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක දැරියක් පැහැරගෙන යාමක් පිලිබඳ තොරතුරු ලැබී පොලිසිය ඒ ගැන පරීක්ෂණ කරන අතර මෙම ස්ථානයේ  පැහැරගත් දැරියව සේවයට යොදවා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අදාළ වැටළීම සිදු විය.

ඒ අනුව ඇයව සොයාගන්නට හැකියාව ලැබී ඇත. සමාජ ශාලාවට ධනවත් පුද්ගලයන් පමණක් ඇතුල් කර ගන්නා බවත් පළමුව මත්පැනින් සංග්‍රහ කර විනෝද වීමෙන් පසුව ළාබාල තරුණියන්ගේ සේවනය ලබා ගැනීමේ අවස්ථාව රහසිගතව සපයන බවද වාර්තා විය.

වටළන අවස්ථාවේ ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් පස්දෙනෙකු සහ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත් විය. 

 

 

ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු උදාව පෙරවරු 06.00 ට සිදු වන අතර - ඉරු බැසීම සිදු වන්නේ පස්වරු 06.07 ට යි. සා නැකැත අද පෙරවරු 00.42 ට උදාවෙයි. අද සෙනසුරාදා දින රාහු කාලය දිවා කාලයට පෙරවරු 09.00 සිට පෙරවරු 10.30 දක්වා පවතින අතර රාත්‍රී කාලයට රාහු කාලය රාත්‍රී 09.07 සිට රාත්‍රී 10.37 දක්වා පවතී. අද මරු සිටින දිශාව නැගෙනහිර දිශාව වන අතර සියලු කටයුතු සඳහා ශුභ දිශාව වනුයේ දකුණු දිශාවයි. අද දිනට ශුභ වර්ණය වනුයේ නිල් පැහැති වර්ණයයි. ශුභ ගමන් යෑමටත් ශුභ කටයුතු ආරම්භ කිරීමටත් අද පෙරවරු 07.02 ටත් අද පෙරවරු 11.14 ටත් ඉතා බලගතු ශුභ මුහුර්තීන් දෙකක් පවතී. එසේම ඔබේ සියලු ශුභ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉතාම ශුභ දායක “දිව්‍යයමය” ශුභ මුහුර්තියක් අද දින පෙරවරු 11.03 ට උදාවේ. ඔබ සැමට තෙරුවන් සරණයි...!

වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට දෙවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය අත්හැර දඅමීමට සිදුවී ඇත.

Read more ...

සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කැපවීම සුවිශේෂි වන බව නේපාල අග්‍රාමාත්‍ය ෂෙර් බහදූර් දෙව්බා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකම  සහය ලබාදීමට නේපාලය සූදානමින් සිටින බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සදහා සහභාගීවිමට අමෙරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(21) රාත්‍රියේ නිව්යෝර්ක් නුවරදී නේපාල අගමැතිවරයා හමුවූ අවස්ථාවේ දී ඔහු මේ බව  සදහන් කර ඇත.

දකුණු ආසියානු කටයුතු පිළිබඳව එක්ව කටයුතු කිරිමට ඇති පොදු සංවිධානය වන සාර්ක් සංවිධානයේ කටයුතු අඛන්ඩව ගැටළුවකින් තොරව ඉදිරියට පත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ශ්‍රීලංකාව සහ නේපාලය අතර  ආර්ථීක වෙ‍ෙළද මෙන්ම ආගමික සහ සංස්කෘතික සබඳතා ද නව ප්‍රවේෂයන්  ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මධ්‍ය අංශය සදහන් කළේය.

ලබන ඔක්තෝබර් මාසයේදී තමන් නේපාලයේ සංචාරයක නිරතවිමට අපේක්ෂා කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේපාල  අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත.

 

මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇතුළත් කර ගන්නා ලෙසට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව මාලඹේ වෛද්‍ය පීඨයේ දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

Read more ...

Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න 2017-09-22 - ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු... More detail
මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න 2017-09-22 - වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට ද... More detail
පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න 2017-09-22 - දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍... More detail
ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න 2017-09-22 - සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ... More detail
උද්දමනය වැඩිවෙලා උද්දමනය වැඩිවෙලා 2017-09-22 - මෙරට උද්දමනය අගෝස්තු මාසයේදී සියයට 7.9 දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා... More detail
මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න 2017-09-22 - මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇ... More detail
ආදරේ කරන්න ගිහින් මම රැවටුණා ආදරේ කරන්න ගිහින් මම රැවටුණා 2017-09-22 - මේනකා  කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. More detail
දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න 2017-09-22 - නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත... More detail
පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී 2017-09-22 - බේරුවල ප්‍රදේශයේ රබර් වත්තක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පො... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙයි 2017-09-22 - ක්‍රීඩකයන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය... More detail
ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න 2017-09-22 - ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්ය ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-21 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා 2017-09-21 - මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය ... More detail
ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail

 

Gossip

Foreign

ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා 2017-09-21 - අමානුෂික ලෙස ඝාතනය කර වලදමා තිබූ පෙම්වතුන් යුවලකගේ සිරුරු අධිකරණ නියෝගයක්... More detail
භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල 2017-09-20 - මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail