ජනපතිට රුසියාවේදී විශේෂ ආරක්ෂක බලකායක් හා පරිවාර රථ සේනාවක්
රුසියාවේ මොස්කව් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දුත පිරිස නවාතැන් ගන්නා හෝටලය දක්වා රැගෙන යාමට රුසියානු රජය විසින් විශේෂ පරිවාර රථ බලකායක් යොදවා තිබෙන අතර විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබෙනවා.