මේ රටේ මිනිස්සු මානසික ලෙඩ්ඩු
ජනප්‍රිය තරු යුවළක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් පසුගියදා ශෙරිල්ගේ උපන්දිනය ඉහළින් ම සැමරුවා.
ජනප්‍රිය තරු යුවළක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් පසුගියදා ශෙරිල්ගේ උපන්දිනය ඉහළින් ම සැමරුවා.
පසුගියදා ඉරාජ්ගේ අලුත්ම විඩියෝ එක හරහා නැවතත් ජනප්‍රිය වුණු නිලුක්ෂි අමන්දා සිල්වා ක්ෂේත්‍රට මුලින්ම එන්නේ නිරූපිකාවක් විදිහට.
මියුසික් විඩියෝස් හරහා වඩාත් රසික ආකර්ශනය දිනාගත් ඇය නයෝමි තක්ෂිලා. මේ දිනවල විකාශනය වන “නෙතු“ සහ “ඔක්කොම හොදටයි“ ටෙලිනාට්‍ය හරහා ඔබේ ආලින්දයට ගොඩවන නයෝමිගේ අලුත්ම තොරතුරු කතා කරන්න ඇය අපිත් සමග දොඩමළු වුණේ මෙලෙසිනි.
අතුල - සමීතා - අමායා කියන්නේ මාධ්‍ය වල ගොස්ප් මවන්නන්. අතුල සමීතගේ පවුල් ජිවිතේට තිත තියලා අමායා අතුල පවුල් ජිවිතයක් ගොඩනැගුවත් දැන් අමායත් දරුවත් එක්ක තනි වෙලාලු. ජිවිතේ ලබපු අත්දැකිම් එක්ක අමායා මාධ්‍යයට අලුතින්ම කියපු කතාවයි මේ.
තාරුණ්‍යයේ ජනප්‍රිය රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් ඉන්න චරිතයක් විදිහට සාරංග දිසාසේකර ගැන කතා කරන්න පුළුවන්.