කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

කාලෙන් කාලෙට ප්‍රේක්ෂකයන් අතර විවිධ රස කතා වගේම කුතුහලය ද ඇති කරන දෙවෙනි ඉනිමට වගේම එහි චරිත වලට ද ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ඇතිවෙන කටකතාත් අඩුවක් නැහැ.

දෙවෙනි ඉනීමෙන් ප්‍රේක්ෂකයන් වැළදගත්ත බොහෝ චරිත අතර කාගෙත් ආදරය දිනාගත් චරිතයක් තමයි සමල්කා කියන්නේ. ඉතිං දෙවෙනි ඉනිමේ සමල්කා දෙවෙනි ඉනිමෙන් සමුගන්නවා කියන කතාව මේ දවස් වල බොහෝ දෙනෙක් අතරේ කතාබහක් ඇති කරලා තියෙනවා. මේ ගැන ඇත්ත නැත්ත හරියටම දැනගන්න ශ්‍රීලංකානිව්ස් අපි දෙවෙනි ඉනීමේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස්ට කතාකලාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

ඇත්තටම සමල්කගේ චරිතය ඉවත්වෙනවා කියන කතාව මොකක්ද?

මේ ගැන විවිධ අය විවිධ කතා කියනවා. අලුතින් චරිත එකතු වෙනවා වගේම තියෙන චරිත ඉවත් කරන්නත් කතාව ගලා යද්දී අපිට සිදුවෙනවා. දෙවෙනි ඉනීම වසර දෙකක් ජනප්‍රියම නාට්‍ය ලෙස එක දිගට ආවේ මේ සියලු දේවල් එක්ක. කලින් සැලසුම් කළ දේවල් වගේම නාට්‍ය ලබන ජනප්‍රියත්මයත් එක්ක සමහර දේවල් වෙනස් කරන්න සිදුවෙනවා.

සමල්කගේ චරිතයට මේ තුළින් අසාධාරණයක් වෙන්නේ නැද්ද?

සමල්කට අසාධාරණයක් වෙනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් මේ නාට්‍ය කවදාහරි නවත්වන්න වෙනවා වගේම මේ චරිතත් අවශ්‍ය තැන් වලදී අපිට නවත්වන්න වෙනවා. නළු නිළියන් පෞද්ගලිකව එය ගත යුතු නැහැ. ප්‍රේක්ෂකයන් තුළ ඒ කුතුහලය ඇති කරලා එය උන්මාදයක් බවට අද පත්වෙලා තියෙනවා. අපිට අවශ්‍ය වුණේ ඒ දේ කරන්න. 

මේ වෙනසට ශනුද්‍රිත් එක්ක ඇතිවෙන පෞද්ගලික ගැටලුවක් මුලික වුණාද?

නළුනිළියන් එක්ක අපිට කොහොමත් පෞද්ගලික ප්‍රශ්න නැහැ. මොකද පෞද්ගලිකව ගනුදෙනු කරන්නේ නැහැ අපි. බිමල් ජයකොඩි එයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් කිහිපයක් අපිට කියලා නාට්‍යයෙන් ඉවත් වුණා. නමුත් එහෙම වුණා කියලා නාට්‍යය වැටුණේ නැහැ. ඒක තවත් ජනප්‍රිය වුණා විතරයි. 

මේක ශනුද්‍රිට අසාධාරණයක් ද?

අපි නළු නිළියන් එක්ක පුර්ව එකගතාවයකට ඇවිත් වැඩ කරන්නේ. ඒ නිසා මේක සාධාරණද අසාධාරණ ද කියලා කාටවත් කියන්න බැහැ. ඕනම විදිහකට කතාව වෙනස් කරන්න පිටපත් රචකයට වගේම අධ්‍යක්ෂකවරයටත් හැකියාව තියෙනවා.

නළු නිළියන්ගේ මේ ඉවත්වීම් තුළ දෙවෙනි ඉනීමේ ජනප්‍රියත්වය අඩුවෙයි ද?

ප්‍රේක්ෂකයෝ මේ වටා එකතුවුණාට මේ කතාව හැදුවේ අපි මිසක් ප්‍රේක්ෂකයෝ නෙවෙයි. නාට්‍ය කියන්නේ එක චරිතයක්, පුද්ගලයෙක් නෙවෙයි, හැමදේකම එකතුවක්. වෙනස්කම් වලින් ඇතිවන කුතුහලයත් එක්ක නාට්‍ය ඉදිරියට යනවා. නළුනිළියන් ජනප්‍රියත්වය ලැබුවේ නාට්‍යයත් එක්ක. ඒ චරිත වලට මිනිස්සු කැමති වුණු නිසයි. ඒ අය ජනප්‍රිය කලේත් අපි. ඒ නිසා මේ වෙනස්කම් වලින් කවදාහරි නාට්‍යයේ ජනප්‍රියත්වය අඩුවුණොත් අපි ඒකත් බාරගන්න සුදානම්.

නමුත් මම හිතනවා සාර්ථක අවසානයක් දෙනවා නම් ඒ වගේ දේවල් වෙන එකක් නැහැ කියලා. මොන බාධාව ආවත් අපි කතාවත් එක්ක ඉදිරියට යනවා. ඉදිරියේදී කතාවේ පාසල නැතිනෙවා. ඊට පස්සේ ටික දෙනක් කැම්පස් යනවා. තවපිරිසක් රැකියා වලට යනවා. මේ වෙනස්කම් ඉස්සරහට බලාගන්න පුළුවන්. ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර‍ය තුළ අපි ඇති කළ වෙනස ඉදිරියටත් කරගෙන යනවා.


Latest News

සුඛෝපභෝගී නිවාස කුලියට අරන් කරන ගණීකා ජාවාරම්  සුඛෝපභෝගී නිවාස කුලියට අරන් කරන ගණීකා ජාවාරම්  2018-11-21 - අනුරාධපුර - මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්... More detail
වසර 2ක් 23 හැවිරිදි පෙම්වතිය රැවටු විවාහක දෙදරු පියාට මහ රෑ වුණු දේ වසර 2ක් 23 හැවිරිදි පෙම්වතිය රැවටු විවාහක දෙදරු පියාට මහ රෑ වුණු දේ 2018-11-21 - තමන් විවාහක දෙදරු පියෙකු බව නොකියා වසර දෙකහමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක... More detail
අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල්... අලුත් සභාවේ පළමු රැස්වීමේදී මිලියන ගණනක් වියදම් කරලා ගත්තු තාක්ෂණයෙන් නිල් චිත්‍රපට බැලු සන්ධාන මන්ත්‍රී තිදෙනාට වුණු දේ - විඩියෝව 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ මන්ත්‍රී... More detail
පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සිරුරට ගිනි අැවිලෙයි 2018-11-21 - මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (21) දහවල් කසළ ගොඩකට ගිනි අවුලමින්... More detail
පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව පොලිස්පතිම අවලංගු කරයි 2018-11-21 - ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ වද හිංසා කිරීමේ සිද්ධි විමර්ශනය කරමින් සිටි... More detail
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීමේ සාකච්ඡාව කල්දමයි 2018-11-21 - ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර... More detail
ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් ජනාධිපතිවරණයට එජාපයෙන් එන පොදු අපේක්ෂකයා ගැන ඉගියක් 2018-11-21 - ඉදිරි ජනාධිපතිවරණයට ද තම පක්ෂෙයන් ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයෙකු බවත් ඔහු... More detail
මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි මන්ත්‍රී ගැටුමේ හානියට රක්ෂණය කර ගහයි 2018-11-21 - පාර්ලිමේන්තුවේ දේපල වලට සිදුව ඇති අලාභ හානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද... More detail
සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට ඔස්ට්‍රේලියාවට එරෙහි ඉන්දීය තුරුම්පු අද පිටියට 2018-11-21 - සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට්... More detail
සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ සභාවේ ටැබ් වලින් අසැබි දසුන් බැලු මන්ත්‍රීවරුන්ට පරික්ෂණ 2018-11-21 - බස්නාහිර පළාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹු බව කියන මන්ත්‍රීවරුන්... More detail
ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කතක් 2018-11-21 - ලොව බලගුතම කාන්තාවන් 100 දෙනා අතරට  ශ්‍රීලාංකික කාන්තාවක් වන සුප්‍රකට සාගර ... More detail
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් ෆේස්බුක්  හා ඉන්ස්ටග්‍රෑම් අක්‍රීය වෙයි - භාවිතා කරන්නන්ට නිවේදනයක් 2018-11-21 - ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිද... More detail
කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කතානායකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-19 - ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ල... More detail
පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි පාර්ලිමේන්තුව විනාඩි 5කට රැස්වෙයි - ලබන 23 වෙනිදාට කල් තියයි 2018-11-19 - නියෝජ්‍ය කතානායක අානන්ද කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස්වු පාර... More detail
කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි කතානායක නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි 2018-11-19 - පාර්ලිමේන්තුව අද සවස 1ට රැස්වුයේ කතානායක කරු ජයසුරිය නොමැතිව යි. More detail

 

Gossip

Foreign

සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි සුළු අතපසු වීමෙන් ජිවිත 6ක් බිලිගත් හැටි 2018-11-21 - ඉන්දියාවේ වර්ධා නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට... More detail
නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි නබි සැමරැම් උත්සව ශාලාව පුපුරා ගිය බොම්බයෙන් ජිවිත 50ක් බිලි 2018-11-21 - ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන්... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail