වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට අධිකරණය හමුවේ පෙනීසිටින්නත් සිදුවුණා.

ඒ ඔහුට විරුද්ධව රෙෂානා පැවැරූ නඩුවක් හේතුවෙනි. මාස 9ක් තමා පරිහරණය කළ සු‍ඛෝපභෝගි මෝටර් රථයේ රෙන්ට් මුදලත් ගෙවා ගැනීම නොහැකිව තවත් ලක්ෂ තුන හමාරක් ණය වුණු රොෂානා ලක්ෂ 10ක් තමා ගෙන් ගත් බව පවසා අතුල ඉද්දමල්ගොඩට නඩු පවරා තිබුණා.

සිදුවු සිද්ධිය පිළිබද  අතුල ඉද්දමල්ගොඩට කිව්වේ මෙහෙමයි.

“හැමදේම නමා ගන්න පුළුවන් වුණාට රොෂානාට නීතිය නවාගන්න බැරි වුණා. අධිකරණයට තේරුණා එයා බොරුවක් කරන්නේ කියලා.  රොෂානා මේ දවස් වල හිට් නැති නිසා හිට් වෙන්න දෙයක් කරන්නේ. රොෂානා පැද්ද වාහන වල ලියවිලි මගේ ළග තියෙනවා. මගේ වාහන මාස 9ක් පැද්දා කියලා. එයාම කියනවා බලෙන් වාහනය ගත්තා කියලා. සල්ලි දෙන්නේ නැතිව වාහන පදිනවිට බලෙන් වාහන ගන්නවා. ඒක එයා පිළිගන්නවා. ලක්ෂ 10ට පදින්න පුළුවන් එක් ලක්ෂ පනස් දහස ගානේ මාස කියද? 

මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවේ ඉදන් උපරිම මම කළා. ඊට පස්සෙත් මට ඒක කරන්න බැහැ.  අධිකරණයට මම හැම ලියවිල්ලක්ම ඉදිරිපත් කළා. මට තව ලක්ෂ තුන හමාරක් රොෂානාගෙන් එන්න තියෙනවා. 

රොෂානා ඇත්තටම මට ලක්ෂ 10ක් දීලා තියෙනවා. මම රෙන්ට් අරන් දුන්න වාහනේට මාස 9යට ලක්ෂ දහතුන හමාරක් වෙනවා. එයා දුන්නේ ලක්ෂ 10යි.  මම ණයයි ඉමාෂා කැබ් එකට. රොෂානා හිට් වෙන්න මාව පාවිච්චි කරන එකට ඇත්තටම මට දුකයි. රොෂානාට වැඩ නැහැ කියලා මට කරන්න දෙයක් නැහැ. 

රොෂානා මට හම්බවෙන්නේ මගේ ඩීවීඩි චිත්‍ර‍ටයකදී යි. මම අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි. මමයි ඒක නිෂ්පාදනය කළේ. අධ්‍යක්ෂණය කළේ ශාන් පෙරේරා. රොෂානාට මාත් එක්ක ළගම ඇසුරක් තිබුණා. රෑ 10ට 12ට ෆොන් එකෙන් කතා කරලත් තියෙනවා. ඒවා එයාගේ ෆොන් එකේ තියෙනවා. ඒ වෙනකොට එයාට කැඩිච්ච කසිකබල් වාහනයක් තමයි තිබ්බේ. ඉතිං එයා මට වාහනයක් ගෙනත් දෙන්න කිව්වා. එයාගේ අතේ සල්ලි නැහැ. මට ගෙවාගෙන යන්න කිව්වා. මට ලක්ෂ 10ක් දුන්නා. මම වාහනය ගෙනත් ලියවිලිත් ඔක්කොම හැදුවහම රොෂානා කිව්වා එයාට වාහනය එපා කියලා. එයා ළග දැන් ඉන්න අයියලා කිව්වලු එයාට වාහනයක් දෙන්නම් සල්ලි ඉල්ල ගන්න කියලා. එත් මම වාහනේ ගෙනත් දෙනකම් එයාට රෙන්ට් එකට වාහනයක් දුන්නා. 

එයා අපේ ගෙදරට ඇවිත් රෑට කාලා ඉමාෂා කැබ් එකේ අයත් අපේ ගෙදරට ඇවිත් එයා ඉස්සරම තමයි ලියවිලි හදලා වාහනයක් රෙන්ට් එකට දුන්නේ. එයා හැමතැනම කිය කිය තිබ්බා රෙන්ට් එකට ගත්ත වාහනේ එයාගේ කියලා. රෙන්ට් එකට ගත්ත වාහනය එයාට හැමදාම දෙන්න බැහැනේ. මට කියලත් එයාට හැමදාම ගෙවන්න බැහැනේ. එයාගේ ලක්ෂ 10 ඉවර වුණත් එයා වාහනය පැද්දා. අන්තිමට එයා වාහනේ GPS ගැලෙව්වා. ඊට පස්සේ වාහනේ අයිතිකාරයෝ ගෙදරට හොයගෙන ආවා. වාහනේ පැහැරගෙන ගියේ නැහැ. අයිතිකාරයාමයි අරගෙන පොලීසියට ආවේ. ඒක පොලීසියේ දි පැහැදිලි වුණා. පොලීසියේදී මෙයා බලෙන් වාහනය තියාගෙන ඉන්න බව පැහැදිලි වුණා. පස්සෙ එයා අපිව මගහැරියා. එයාගේ අයියලා කියන අය මට ලොකු බලපෑම් කලා. 

මෙයාගේ වාසනාවට ගිහාන් මල්ලි මැරුණා. මම කාර් සේල් එකේ දී අත්අඩංගුවට ගත්තේ නැහැ. එහෙම කාර් සේල් එකක් ලංකාවේ ඇත්තේත් නැහැ.  මම එයාට මරණ තර්ජනය කරලා නැහැ. එයා ලැජ්ජා නැති වැඩ කරන්නේ. එයාට තියෙන ප්‍ර‍ශ්න තොගයත් එක්ක මේ දෙවල් කරන්න බැහැ.  අධිකරණයෙදී ඊයේ ඇත්ත ඔප්පු වුණා. රගපාන්න නැත්නම් රස්සාවක් කරන්න ඕනේ.  ළමයාව නඩු වලට පාවිච්චි කරන්නේ මොන අම්මලද. අපිටත් පවුල් ජිවිතයක් තියෙනවා. අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා. මට එයා වෙනුවෙන් එච්චර වියදම් කරන්න බැහැ. “


Latest News

මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ මහින්දත් ඒක්ක කතාවට ගිහින් චම්පික රණවකට මොකද වුණේ 2018-11-16 - ඊයේ පාර්ලිමේන්තු සභාවේ ඇතිවූ කලබලකාරීත්වය මැද පාඨලී චම්පික රණවක හිටපු ඇම... More detail
රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල රැස්වීමට පෙර සිටම පාර්ලිමේන්තුවට දැඩි අාරක්ෂාවක් - කතානායකගෙන් විශේෂ ඉල්ලීමක් 2018-11-16 - පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පව More detail
පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ පිහියක් අරන් ඊයේ පාර්ලිමේන්තු අා තෙවරප්පෙරුමට අද වුණු දේ 2018-11-16 - පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ම... More detail
බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා බාල වයස්කාර දැරිය රවටා ලැගුම්හලක් වෙත ගෙන ගිය පුජකයා 2018-11-16 - ආගම ධර්මය උගන්වන මුවාවෙන් බාලවයස්කාර දැරියක රවටා අවන්හලක් වෙත රැගෙන ගිය බව... More detail
මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි මහින්ද - මෙෙත්‍රී ඊයේ රෑ සාකච්ජා - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවත් රැස්වෙයි 2018-11-16 - නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුවද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ... More detail
මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා මුදල් ගරන්න මෙරට ධනවත් කාන්තාවන් සමග ප්‍රේම සබඳතා අැතිකරගත් පාකිස්තානුවා 2018-11-16 - වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ... More detail
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය රවි ජනපතිත් සමග පැමිණි එකඟතාවය 2018-11-16 - ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ පැවති... More detail
ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි ඊයේ රෑ සිට තෙල් මිල පහළ ගියේ මෙහෙමයි 2018-11-16 - ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ(15) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල පහත දමා තිබේ. More detail
මන්ත්‍රීවරුන්ගේ නමින් අද පාර්ලිමේන්තුවේදී ජන්දයක් - ජනපතිත් කියයි මන්ත්‍රීවරුන්ගේ නමින් අද පාර්ලිමේන්තුවේදී ජන්දයක් - ජනපතිත් කියයි 2018-11-16 - ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යොජනාවක් ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් සහ ජනාධිපති... More detail
ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න ලේ හැලුනේ පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරද්දී - අැත්ත කතාව මෙන්න 2018-11-15 - පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ මයිකෆෝනය කඩා දැමීමේදී දිලුම් අමුණුගම... More detail
ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක් 2018-11-15 - අද (15) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු... More detail
කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි කතානායකවරයාට කසල බඳුන් ප්‍රහාරයක් - ගුටිබැට අස්සේ මන්ත්‍රීවරු අැද වැටෙයි 2018-11-15 - පාර්ලිමේන්තුවේ අද ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග සභාවේ රැදී සිටි කිසියම් මන... More detail
කතානායකටත් හිංසා පීඩා කතානායකටත් හිංසා පීඩා 2018-11-15 - ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ශාරීරික හිංසන සිදු කරන්නට උ... More detail
පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල... පාර්ලිමේන්තුව ඇවිලෙයි - ආණ්ඩුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි - දේපල වලටත් හානි 2018-11-15 - පාර්ලිමේන්තුවේ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. More detail
මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  2018-11-15 - පාර්ලිමේන්තුවේ දී ඊයේ සිදුවු දේ සම්බන්ධයෙන් කතානායකවරයා වගකිවයුතු බවත් එලෙස... More detail
ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන හැටි කියයි 2018-11-15 - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග... More detail

 

Gossip

Foreign

කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම 2018-11-16 - මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් ... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail