දේශපාලන වශයෙන් මතභේද තිබුණත් තමන්ට බැසිල් රාජපක්ෂ සමග කිසිදු පෞද්ගලික ගැටලුවක් නොමැති නමුත් රටේ ජනතාව ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා බැසිල් නොවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා පිළිබදව පුවත්පතකට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එලෙස සදහන් කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් මෙසේ ද පැවසී ය.

ප්‍රශ්නය- පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් බරපතළ මතභේද තියෙනවා?

පිළිතුර- එහෙම කිසිම මතභේදයක් නෑ. අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා තව නොබෝ කාලයකින් රටට ප්‍රකාශ කරයි.

ප්‍රශ්නය- ඔබලා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔහුගේ නම කලින්ම කීම තුළින් ඔහු කිසියම් අනතුරකට හෙළලා තියෙනවා?

පිළිතුර- මම කියලා නෑ ගෝඨාභය රාජපක්ෂ අනාගත ජනාධිපති අපේක්ෂකයා කියලා. මම කියලා තියෙන්නේ ඔහුම තමයි රටේ මිනිස්සු ඉල්ලන්නේ කියලා. ඒක මම අදත් කියනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැවතත් අපේ අවුරුදු 10ක ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැති වෙච්ච යහගුණ වර්ධනය වෙච්ච ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ තිබිච්ච දුර්ගුණ නැවත බලාපොරොත්තු වෙන්නේ නෑ. යහගුණ තව වැඩියෙන් බලාපො​ෙරාත්තු වෙනවා. ඉතින් මේ රටේ මහජනතාව දුර්ගුණ අවම වෙච්ච යහගුණ වැඩි දියුණු කළ හැකි නායකයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ හඳුනාගෙන තියෙනවා.

ප්‍රශ්නය- ඒකාබද්ධයේම සමහරු කියනවා ඔබ ගෝඨාභයගේ නම කිව්වා කල් වැඩියි කියලා?

පිළිතුර- නෑ ඒක මම කියන දෙයක් නොවෙයි. මම විතරක් නොවෙයි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කිව්වා. දිළුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාලා ගම්මන්පිල මැතිතුමා ඔය විදියට ඒකාබද්ධ විපක්ෂයේ හුඟාක් අය ඔය මතය පළ කරලා තියෙනවා. නමුත් අපි කවුරුවත් කියලා නෑ ඔහු තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා. අපි කියලා තියෙන්නේ මහජනයගේ ඉල්ලුම තියෙන්නේ ඔහුට කියලයි. ඒක ඇත්ත.

ප්‍රශ්නය- ඔබ කොහොමටවත් බැසිල් රාජපක්ෂට කැමැති නෑ?

පිළිතුර- බැසිල් රාජපක්ෂ එක්කවත් වෙනත් කා එක්කවත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. දේශපාලන වශයෙන් මතභේද තියෙන්න පුළුවන්. විවාද තියෙන්න පුළුවන්. නමුත් මට පෞද්ගලික ප්‍රශ්න නෑ. මං පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලන තීන්දු ගන්නෙත් නෑ. පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලන තීන්දු ගන්නව නම් 2015 ජනවාරි 8න් පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී ඉන්න මට ඕනෑ වෙන්නෙත් නෑ. එසේ පෙනී නොසිට

සිටීමට තරම් පෞද්ගලික කාරණා මට තිබුණා. නමුත් ඒ පෞද්ගලික කාරණා නොවෙයි අපේ දේශපාලන තීන්දු තීරණවල සාධක බවට පත් වෙන්නේ.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-07-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-07-20 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි ලංකාවට ජපන් වාහන ගෙන්වීම නවතී - අධි වියදම් යුරෝපා වාහන ගෙන්වයි 2018-07-20 - ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට ... More detail
"මලීක්ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ?" ඇමති මලීක්ට එරෙහි විවාදය මග හැරි අනුර කුමාර... 2018-07-20 - පාර්ලිමේන්තුවේ ඊයේ දින (19) පැවැති විවාදයකදි ඒකාබද්ධ විපක්ෂ පාර්ලීමේන්තු ම... More detail
ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා ජ්‍යෙෂ්ඨ භික්ෂු උත්තමයෝ නවක භික්ෂුවගේ සිවුර ගලවා නිරුවත් කරලා - දස වද දීලා 2018-07-20 - රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක... More detail
ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ මංගල දා නොදුටු ජායාරූප මෙන්න 2018-07-20 - රසිකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ යොවුන් නිළියක වන තිසුරි යුවනිකා ඊයේ (19) යුග දිවියට... More detail
පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - ... පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එක්ක පොලිස් කාන්තාවක් කාමරයක් ඇතුලේ කරපු වැඩේ - විඩියෝව 2018-07-20 - පොලිස් කාන්තාවක් සමග පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කාමරයක් තුළ කරන අමුතු සෙල්... More detail
ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය මෙන්න 2018-07-20 - ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝල... More detail
ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් ඇලෝසියස්ගේ කූඩුවේ තිබූූ සිම්වලින් පාතාලයන්ට කෝල් අරන් 2018-07-20 - බැඳුම්කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් ... More detail
උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ට විශේෂ නිවේදනයක් 2018-07-20 - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට විභාග ප්‍රවේශ... More detail
සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී වාර්තා පොත් අලුත් කරමින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී 2018-07-20 - සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්... More detail
යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද යහපාලන ආණ්ඩුව හදන්න ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 585 ගත්තාද 2018-07-20 - මේ රටේ යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් බව... More detail
සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද සුරංගගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගය අද 2018-07-20 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩ... More detail
මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි 2018-07-20 - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති... More detail
18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් ක... 18 හැවිරිදි තරුණියගේ කාමරයට නිරුවතින් ඇතුළු වූ තිදරු පියා වහලයේ තහඩුවකුත් කඩාගෙන පැන ගිහින් 2018-07-20 - අක්මිමන බටදුව හිරළුගොඩ ප්‍රදේශයේ නිවසකට නිරුවතින් ඇතුල් වු තිදරු පියෙකු අද... More detail
පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් පාර්ලිමේන්තුවට පිරිමි ගණිකාවෝ ඇවිත් 2018-07-19 - පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේ... More detail

 

Gossip

Foreign

සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි 2018-07-20 - සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට... More detail
ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී ට්‍ර‍ම්ප් - පුටින් එකතුවේ,දෙරටේ මිත්‍ර‍ත්වය රැකගනී 2018-07-17 - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්... More detail
අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ... අවසන් මහා තරගයට තේරුනු පාපන්දු උන්මාදයත් සමග සූරූපි ක්‍රොඒෂියානු ජනපතිවරියගේ අසැබි වීඩියෝවක් ලීක් වෙලා? 2018-07-13 - මේ දිනවල ලෝකවාසී බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ක්‍රොඒෂියාව පැත්තට.... More detail
පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට පෙම්වතියට ගහන්න මාස 18ක දරුවා ක්‍රිකට් පිත්තක් කරගත් පියාගේ විඩියෝව එළියට 2018-07-12 - සිය පෙම්වතිය සමග උරණ වූ සැමියෙක් ඇයට මාස 18ක් වයසැති සිය දරුවා පිත්තක් ලෙස භ... More detail
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරීන් 2ක් සහ තවත් 10ක් මරුට 2018-07-11 - ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින්... More detail
දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින් 10ක් මරුට 2018-07-09 - තුර්කියේ, ටැකිර්ඩෑග් ප්‍රදේශයේ සිදු වූ දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයින්... More detail
බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් බෝට්ටුවක් පෙරලි 49ක් අතුරුදහන් 2018-07-06 - තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ග... More detail