මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණියක බවට පත් ශ්‍රීමාලී ෆොන්සේකා පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරිඩාහි පැවති මිසිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් නමැති රූපරැජිණ තරගාවලියේ විවාහකයින් සඳහා වූ ක්ලැසික් අංශය ජයගෙන එහි කිරුළ හිමි කරගැනීමට සමත්වූවාය.

එම තරගාවලිය සංවිධානය කරන ඇමරිකාවේ මිසිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් සංවිධානය වාර්ෂිකව ලොව පුරා රූප සුන්දරියන් හා නිරූපිකාවන් තෝරන තරග 30 ක් පමණ සංවිධානය කරන අතර එම වෙබ් අඩවියේ දැක්වෙන පරිදි මෙම තරගාවලී මුදල් ගෙවා අයදුම් කරන අයට විවෘතය.

පසුගියදා පැවතියේ මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් හා මිස් ලතිනා ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගයි. එහිදී මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් 18-30 වයස් කාණ්ඩයටත් එහි ක්ලැසික් (විවාහක) අංශය 31-45 වයස් කාණ්ඩයටත් විවෘත වූ අතර ශ්‍රීමාලි ජයගන්නා ලද්දේ එම කිරුළයි.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රීමාලි මෙසේ පවසා තිබේ.

‘මේ පැජන්ට් එකට මම සහභාගී වුනේ රටවල් 30 ක නියෝජනයෙන්. මේ තරගයට මාව යෝජනා කරලා මාව තෝරා පත් කරගත්තේ ඇමරිකාවේ ඉන්න තරගාවලියේ ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් චිත්‍රාල් ද මෙල් මහත්මයා. ඔහුගේ ආරාධනය මම මුලින්ම භාරගන්නත් බය හිතුණා. නමුත් මම තීරණය කළා කොහොමහරි සහභාගී වෙලා අපේ රට වෙනුවෙන් මේ කිරුළ හිසේ පළඳවගන්නව කියලා.

තරගාවලියෙදි බිකිනි අඳින්න තිබුණා. අපේ රටේ බිකිනිය ඇන්දොත් වැරදි ඇහැකින් බලන්නේ. නමුත් මට ඒ දේ නොකර ඉන්න බැරිවුණා. එතැනදි මම තමයි කැපිල පෙනුනේ. මගේ සිහින් සිරුර හා ප්‍රශ්න අහන වටයේදී මං දුන්න උත්තරය තමයි ජයග්‍රහණයට හේතුවක් වුනේ"


Latest News

සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ ඉවත් කළේ ඇයි? මෙන්න හේතුව 2018-09-21 - සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා වහා ක්‍රියාත්මක වන පරිදි එම... More detail
නව සුඛෝපභෝගී දුම්රියක් නව සුඛෝපභෝගී දුම්රියක් 2018-09-21 - විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් නව සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ලබන 25වනදා සිට... More detail
චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවයි 2018-09-21 - චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවා තිබෙනවා. More detail
විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් කරයි 2018-09-21 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමල් වීරවංශට හා ප්‍රසන්න රණවීරට පාර්ලිමේ... More detail
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණය ඇරඹේ 2018-09-21 - ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන... More detail
පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි පුතාගේ පෙම්වතිය අපයෝජනය කරන්න හදපු මාමන්ඩියට වැඩ වරදියි 2018-09-21 - බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තර... More detail
තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක් වාහන මිලත් ඉහළට තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වීමේ අවධානමක්  වාහන මිලත් ඉහළට 2018-09-21 - අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමෙන් වාහන මිලද ඉහල යමින් පවතින බව ලංකා වාහන ආනය... More detail
අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට 2018-09-21 - පෑලියගොඩ, මීගහවත්ත, වැලිපාර ප්‍රදේශයේදී අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්... More detail
12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 12 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට 2018-09-21 - 12 හැවිරිදි දැරියක් දූෂණය කළැයි සැකපිට දැරියගේ  43 හැවිරිදි  ලොකුතාත්තා (20) දා ... More detail
ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු ඉදිරි දින කිහිපයේදී පොලිස්පති CID යට කැදවන  ලකුණු 2018-09-21 - පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන... More detail
මාලිංග ආසියානු කුසලානයේ පරාජය ගැන කියු දේ මාලිංග ආසියානු  කුසලානයේ  පරාජය ගැන කියු දේ 2018-09-20 - ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හ... More detail
ඥානසාර හිමියන්ගෙන් අභියාචනයක් ඥානසාර  හිමියන්ගෙන් අභියාචනයක් 2018-09-20 - හෝමාගම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර... More detail
පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි පුජිත්ට අස්වෙන්නයි මෛත්‍රී සහ රනිල් කියයි 2018-09-20 - සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන... More detail
පාන් මිල පහල යයි පාන් මිල පහල යයි 2018-09-20 - වැඩි කෙරුණු තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු පාන් මිලද අඩු කිරීමට සමස්ත ලංකා... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-09-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2018 ක් වූ සැප්තැම්බර් මස 20 වන බ්‍ර‍හස්පතින්දා.... More detail
පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි පොලිස්පතිට එරෙහිව පියවරක් ගත යුතුයි-රාජිත කියයි 2018-09-19 - පොලිස්පති වරයාගේ හැසිරී ම සහ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද ඉදිරියෙදි යම් කිසි... More detail
සම්බන්ධන් ජනපතිගෙන් හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි සම්බන්ධන් ජනපතිගෙන්  හා අගමැතිගෙන් දෙමළ සිරකරුවන් පිළිබද සාකච්ඡා ඉල්ලයි 2018-09-19 - විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ලි... More detail

 

Gossip

Foreign

සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි සිරියානු ගුවනේදී රුසියානු ගුවන් යානයක් සැගව යයි 2018-09-19 - පුද්ගලයන් 14 දෙනෙකු සමග රුසියානු හමුදා ගුවන් යානයක් සිරියානු ගුවන් සීමාවේද... More detail
උතුරු කොරියා සහ දකුණු කොරියානු නායකයින් ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි උතුරු කොරියා සහ දකුණු කොරියානු  නායකයින්  ප්‍ර‍ථම වතාවට සාකච්ඡා අරඹයි 2018-09-18 - උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන... More detail
ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න ප්‍රියංකා - නික් විවාහයට නික්ගේ කලින් පෙම්වතිය කියපු කතාව මෙන්න 2018-09-17 - Olivia Culpo කියන්නේ ඇමරිකාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරූපිකාවක්. More detail
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ... පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් පුරුෂයෙකු සමඟ යහන්ගතව සිටිනු දැක ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි 2018-09-13 - තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන... More detail
එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩ... එකට කෑම ගනිමින් ජෝඩුව ගත් වීඩියෝවෙන් පැය කිහිපයකට පසු දෙදෙනාම පොලිස් අත්අඩංගුවට 2018-09-12 - තම සේවා ස්ථානයේදි උදෑසන ආහාර වේල එකට ගත් ඊජිප්තු ජාතිකයෙක් සහ සවුදි කාන්තාවක්... More detail
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍ය ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් 2018-09-04 - ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක්... More detail
සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර සමලිංගික සේවනයේ යෙදුනු තරුණියන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර 2018-09-04 - සමලිංගික සේවනයේ යෙදුනු මැලේසියානු තරුණියන් දෙදෙනෙකුට අද (03) ප්‍රසිද්ධියේ කස... More detail