ගායකයෙක් විදියට කලා ක්ෂේත්‍රයට පිවිස අද වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙකු බවට පත්ව ඇති ඔහු නමින් රවීන් කණිෂ්කය.

මේ දිනවල කවුරුත් දන්නා අනුහස්  ඔහුගේ ගායනය රංගනය පමණක් නොව නර්ථන හැකියාන් පිළිබද තොරතුරු ශ්‍රී ලන්කන් නිව්ස් අප සමග බෙදා ගත්තේ මෙසේය. 

අනුහස් කොහොමද මේ දවස් ගෙවෙන්නේ?

වැඩ තමයි ඉතින්. ෂුටින් වලට යනවා. පිටරට වගේම ලංකාවෙත් show වලට සහභාගී වෙනවා. ඒ ඇරෙන්න වෙන දෙයට වෙලාවක් නෑ.

රවීන් දැන් ගායකයෙක් කීවොත් මන් වැරදියි.රංගන ශිල්පියෙක්,නළුවෙක් වෙලා  ඉන්නේ.ඉතින් මොක ද ඒ ගැන හිතන්නේ?

හෙමින් හෙමින් මේ ගමන ආවේ මන්.අවංකව සතුටු වෙනවා ඒ ගැන.හීනෙකින්වත් හිතුවේ නෑ  රංගනයට අවතීරණ වෙලා මෙච්චර දුර එයි කියලා.උපතින් දෙවියෝ මට දීලා තියෙන්නේ සංගීතේ.

ප්‍රේක්ෂක ආදරය/ ආකර්ෂණයට ලොකු ඉඩක් ලැබිලා නේද?

ඔව් ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා කියලා හිතනවා.ගොඩක්  කට්ටිය ආදරෙයි.ආදරේ කියන එක ලබන්නත් ගොඩක් පිං කරන්න ඕන. මට ආදරේ කරන අය අතරින් ගොඩක් ඉන්නේ පොඩි අය.   පොඩි අය ගොඩක් ආදරෙයි.ඒ ආදරේ හරි පිවිතුරුයි.

දෙවනි ඉනිම කතාව ගැන කතා කරොත්,සහෝදරයාගෙන් වුණත් එන්නේ අභියෝග නේදෙ? මොකෙද ඒ ගැන හිතන්නේ?

ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා.කතාවේ ඉන්නේ  අභියෝග ගොඩකට මුහුණ දෙන තරුණයෙක්.වේලාවකට විහිළුකාරහෙක්,වේලාවකට කේන්තිකාරහෙක්, වේලාවකට මී හරකෙක් තව වේලාවකට පොඩි ළමයෙක් වගේ.

කතාවේ ඔයාගේ අම්මට එච්චර වයස  නෑ .ඉතින් එයාව අම්මා විදිහට දකින්න අමාරු වුණේ නැද්ද?

නෑ එහෙම නෑ.ඒ අම්මා කියන හැගීම උදේනි අක්කා ගාව තියෙනවා.ඒ දේ හරි වැදගත්.ඒ නිසා ප්‍ර‍ශ්නයක් නැතුව චරිතේ කරගෙන යන්න පුළුවන්.ඒ වගේ ම ඒ කට්ටියන්ට අත්දැකීම් ගොඩක් තියෙනවා.අපිට එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.

තරුණ කාලේ විනෝදෙන් ජිවත් වෙන ඉස්කොලේ පන්තියක රගපෑම කොහොමද?

ගිය වෙලේ ඉදලා හිනාවෙන එක තමයි  වැඩේ.එක එක පිස්සු කතා වලට හීනාවෙන එක තතමයි කරනනේ.හීනා වෙලා ඉවරයක් නෑ.කලින් කියපු කතා වලට ආයේ ආයේ මතක් කර කර හීනා වෙනවා.

ගෑනු ළමයි ගොඩක් එක්ක රගපෑවට ඇත්ත ජිවිතේ ගැනු ළමයෙක්ට ඉඩක් නැද්ද?ඇත්ත ජිවිතේ නෑ.එවාට වේලාවක් නෑනේ

දෙවනි ඉනිමේ වගේ පාසල් කාලේ ආදර කතාවක් තිබුණ ද?

දැන් වගේ නෙමේ .ඉස්සර මන් හරි ගොන්.පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක්.ගැනු ළමයෙක්ට කතා කරනවා තියා හිතුවේවත් නෑ 

ඇත්ත ජිවිතේ ගැනු ළමයෙක් හිටියොත් මොනවද බලාපොරොත්තු වෙන්නේ?

වෙන මොකුත් නැ ඉතින් ජිවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි.

ඉස්සරහට මොකද වෙන්නේ?

මගේ ඇගෙන් ආයාසයකින් තොරව එන දේ සංගීතය.සංගීනෙතන් තව යන්න ගොඩක් දුර තියෙනවා.ඒ ගමන   තාම යන්න බැරි වුණා. ඒ ගමන අනිවාරියෙන් යනවා.

රංගනයෙන් අයින් වෙන් නෑ.සාධාරණයක් ඉටු කරන්න  පුළුවන් දෙයක් ආවොත් කරනවා.මගේ ජිවිතෙට ලොකු අභියෝග ගොඩක් ආපු කෙනෙක්. ඉතින් එන අභියෝග  ජය ගෙන ඉස්සරහට වැඩ කරනන් තමයි බලාපොරොත්තුව.


Latest News

දිගට හරහට ගණිකා නිවාස ඇල්ලු හැටි දිගට හරහට ගණිකා නිවාස ඇල්ලු හැටි 2018-06-22 - ගල්කිස්ස සහ වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ගණිකා ස... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අනුරාධපුර නගරය ගණිකාවන්ගේ රජදහනක් වෙයි - සුරූපි කතුන් 14ක් පොලිස් දැලට හසුවූ... අනුරාධපුර නගරය ගණිකාවන්ගේ රජදහනක් වෙයි - සුරූපි කතුන් 14ක් පොලිස් දැලට හසුවූ හැටි 2018-06-21 - අනුරාධපුර නගරයේ පෙරේදා (19 දා)  සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ නරත වූ කාන්... More detail
සිසුවෙකුට දඩුවම් කළායැයි සිසුන් පිරිසක් එක්වී ගුරුවරයාට පහරදීලා සිසුවෙකුට දඩුවම් කළායැයි සිසුන් පිරිසක් එක්වී ගුරුවරයාට පහරදීලා 2018-06-21 - ආණමඩුව නගරයේ පාසලක ගුරුවරයකුට එම පාසලේ සිසුන් පිරිසක් සිදු කළ පහරදීමක් හ... More detail
චන්දිමාල් පෙරලා සටන් කරයි - තෙවන තරගයට අවස්ථාව ලැබෙයි චන්දිමාල් පෙරලා සටන් කරයි - තෙවන තරගයට අවස්ථාව ලැබෙයි 2018-06-21 - ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ප... More detail
යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි 2018-06-21 - ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. More detail
විභාග අපේක්ෂකයන්ට රජයෙන් දැනුම්දීමක් විභාග අපේක්ෂකයන්ට රජයෙන් දැනුම්දීමක් 2018-06-21 - 2018 වසර සඳහා පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අපේක්ෂකයන් තම ජාතික... More detail
ලිංගික අල්ලස් හෙළිවෙයි - ඇමති විජේදාස - නියෝජ්‍ය ඇමති හාරිස් එළිපිට ගැටෙති ලිංගික අල්ලස් හෙළිවෙයි -  ඇමති විජේදාස - නියෝජ්‍ය ඇමති හාරිස් එළිපිට ගැටෙති 2018-06-21 - උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්‍ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති... More detail
කදානේ “ඔලීවා හර්බල්“ සම්බාහනය අස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරම ඇල්ලු හැටි කදානේ “ඔලීවා හර්බල්“ සම්බාහනය අස්සේ කරගෙන ගිය ගණිකා ජාවාරම ඇල්ලු හැටි 2018-06-21 - කඳාන ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ ගණිකා නි... More detail
රට හදන්න හිට්ලර් වෙලාවත් ගෝඨාට එන්න කියයි රට හදන්න හිට්ලර් වෙලාවත් ගෝඨාට එන්න කියයි 2018-06-21 - හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක... More detail
සම්මත වුණ සයිටම් පනත ගැනත් සැකයක් සම්මත වුණ සයිටම් පනත ගැනත් සැකයක් 2018-06-21 - සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂත විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් කිරීමට... More detail
බැදුම්කර කොමිසමේ තීරණාත්මක කරුණු ජනාධිපති කාර්යාලය සගවලා - බැදුකර හොරුන්ට මහ... බැදුම්කර කොමිසමේ තීරණාත්මක කරුණු ජනාධිපති කාර්යාලය සගවලා - බැදුකර හොරුන්ට මහ බැංකුවේ සමහරු තවත් උදව් කරනවා 2018-06-21 - පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලට මෙන්ඩිස් සමා... More detail
මෛත්‍රී සිනහා වෙද්දී බුද්ධිකට වුණු අපත වැඩේ මෛත්‍රී සිනහා වෙද්දී බුද්ධිකට වුණු අපත වැඩේ 2018-06-21 - මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙරේදා... More detail
රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි 2018-06-21 - කඩඉම් ලකුණු ලබාදීමේදී සිදුවූ ආරවුලක් විසඳන තුරු රැකියා විරහිත උපාධිධාරීන්... More detail
ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල ගෝඨාටත් ඒකාබද්ධයේ කැපිල්ල 2018-06-20 - ගෝටාභය රාජපක්‍ෂගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත්... More detail
බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් බැදුම්කර මගඩිය විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ (UPF) මිලියන 880ක් අරන් 2018-06-20 - බැදුම්කර වංචාව විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන සේවකයින් 15,000 කගේ විශ්වවිද... More detail
බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව බාල වයස්කාර දැරිය පැහැරගෙන ගොස් දුෂණය කළ දෙදෙනාට අද ලැබුණු තීන්දුව 2018-06-20 - බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම ඇතුළු චෝදනා දෙකකට ... More detail

 

Gossip

Foreign

යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි යුරෝපා සංගමය ද ඇමරිකාව සමග ගැටෙයි 2018-06-21 - ඇමරිකාවට එරෙහිව නව තීරු බදු පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. More detail
සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා සැමියා ගෙදර එද්දී අලුත ගෙනා බිරිදගේ රැවුලත් වැවිලා - කට හඩත් වෙනස් වෙලා 2018-06-20 - අලුත විවාහපත් සිය බිරිඳගේ මුහුණේ රැවුල වැවී තිබීමත් ,කටහඩ පිරිමියෙකු ලෙස බවත්... More detail
ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට 2018-06-20 - ජගත් මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පවසමින් ඇමරිකා එක්සත්... More detail
ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් ට්‍ර‍ම්ප්ගෙන් චීනයට අනතුරු ඇගවීමක් 2018-06-19 - චීන භාණ්ඩ මත නව තීරුබද්දක් පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ... More detail
200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 200ක් තුවාල ලබා තිදෙනෙක්ට මරු කැදවු ජපානයේ ඛේදවාචකය 2018-06-19 - ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙක්... More detail
උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail