1. Lock Screen Message (අඟුළු වැටුණු තිරය මත දිස්වෙන පණිවිඩය)

හිතන්න ඔබේ ෆෝන් එක නැති උනා කියලා. මේ වගේ වේලාවක ඔබේ දුරකථන තිරය මත කුමන හෝ ආකාරයක lock එකක් දමා තිබේ නම් එය ඇහිද ගත් පුද්ගලයාට දුරකතනයේ අයිතිකරු පිලිබදව කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. මෙවන් අවස්ථාවකට කල් තබා සුදානම් වීමට නම් ඔබට පුළුවන් lock screen පණිවිඩයක් දුරකථනය තුල save කර තබන්න. එවිට දුරකථන තිරය අඟුළු වැටි තිබෙන අවස්ථාවක එම පණිවිඩය තිරය මත නිරුපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකතනයක් නම් Settings > Lock Screen And Security > Lock Screen Signature යන පාත් එක ඔස්සේ ඔ lock screen පණිවිඩයක් ඔබේ දුරකථනයට ඇතුලත් කර තබන්න පුළුවන්.

2. Anti – Theft App (සොර සතුරු ආරක්ෂා මෘදුකාංග)

ඔබට හිතෙනවා නම් දුරකතනයේ ආරක්ෂාව උදෙසා Lock Screen Message එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා ඔබට පුළුවන් Cerberus වැනි සොර සතුරු ආරක්ෂා මෘදුකාංගයක් ( Anti – Theft App) Play Store වෙතින් භාගත කොට භාවිතා කරන්න. මෙවැනි ඇප් එකක් දුරකතනයට ස්ථාපනය කොට ඇති අවස්ථාවක, දුරකතනය අස්ථාන ගත වුවහොත් ,ඔබට නැති වූ දුරකතනයේ කැමරාව හොර රහසේම විවෘත කර ජයාරූප ගැනීමට , දුරකතනයේ මයික්‍රෝෆෝනය ක්‍රියාත්මක කොට අවට ශබ්ධයට සවන් දීමට , GPS මගින් දුරකතනය තිබෙන ස්‌ථානය සොයා ගැනීමට , දුරකතනයේ ගබඩා වී ඇති සියලු දත්ත මකා දැමීමට / දුරකතනය අඟුළු දැමීමට හා අවශ්‍ය නම් දුරකතනයේ ස්පිකර් මගින් විශාල ශබ්ධයක් වුවත් ඇති කරවන්නට පුළුවන්.

3. දුරකතනයේ මතකය ඉතුරු කර ගැනීමට (Save The Memory )

ඔබේ දුරකතනයේ මෙමරි ෆුල් වන විට ඔබට පුලුවන් මෙමරි කාඩ් එකක් හෝ Drop Box වැනි Cloud සේවාවක් යොදා ගෙන ඉඩ වැඩි කර ගන්න. නැතිනම් දුරකතනයේ දත්ත පරිගණකයට කොපි කිරීම මගින්ද මෙමරියේ ඉඩ පහසු කම් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් සිදු නොකර මෙමරි ෆුල් වී ඇති අවස්ථාවක ඉඩ සාදා ගැනීමට අපුරු උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි Telegram Messanger ඇප් එක. මෙමගින් ඔබේ සියලුම දත්ත පණිවිඩයක් ලෙසින් save කර ඔබටම send කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය වූ විට පමණක් පණිවිඩයේ save කර ඇති දත්ත ඔබේ දුරකතනයේ මතකය වෙත භාගත කර ගන්න.

4. CCTV කැමරා පද්ධතියක් ලෙස භාවිතා කල හැකි වීම

ඔබේ නිවසේ හෝ ඔබ සතු වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීම සදහා ඔබේ ස්මාර්ට් දුරකතනය CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සදහා ඔබ කල යුතු වන්නේ Play Store වෙත පිවිස CCTV apps ලෙසින් searh කොට ලැබෙන ප්‍රතිපල වලින් ඔබට වඩාත්ම සුදුසු ඇප් එකක් භාගත කර ගැනීමයි.

5. කාර් එකේ ඩෑෂ් කෑම් එක ලෙසින් භාවිතා කරන්නත් පුළුවන්

ඔව් ඔබට අවැසි නම් ඔබේ මෝටර් රථයේ ඉදිරිපස දර්ශන ඩෑෂ් කෑම් එකක් මගින් පටිගත කර ගැනීමට ඒ සදහා ඔබට ඔබේ ජංගම දුරකතනය වුවද පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. මේ සදහාද ඔබ කල යුතු වන්නේ පෙර පියවරේ වගේම Play Store වෙත පිවිස Dash Cam Apps ලෙසින් search කර ඔබට වඩාත්ම සිත් ගත් ඇප් එක භාගත කිරීමයි.

6. ඉදිකිරීම් කටයුතු සදහා

ගොඩනැගිලි වැනි යම්කිසි ඉදිකිරීමක් සිදු කරන විට ඔබේ දුරකතනය ප්‍රයෝජනවත් වේවි කියා ඔබ කිසිදා නොසිතන්නට ඇති. නමුත් ඉදිකිරීමේ කටයුතු වලදී නිතර අවශ්‍ය වන ලඹයක් ලෙස ඔබේ දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. Play Store එකෙන් ලබා ගන්නා Bubule Level වැනි ඇප් එකක් මගින් පහසුවෙන්ම ඔබේ දුරකතනය ලඹයක් බවට පරිවර්තනය වේවි

7. මැජික් මෙනුව

ඔබ දුරකතනයේ අස්සක් මුල්ලක් නෑරම පරිශීලනය කරන කෙනෙක් නම් මේ කියන්නට යන දේ ඔබට ඉතා වැදගත් වේවි. ඔබේ දුරකතනයේ Developer Mode නමැති මැජික් මෙනුව විවෘත කර ගැනීම මගින් දුරකථන නිෂ්පාදකයා save කර එවූ සාමාන්‍ය settings වෙනස් කර ඔබට අවශ්‍ය පරිදි දුරකථනය සකස් කර ගැනීමට පුළුවන්. මේ සදහා settings ගොස් About the Phone ගොස් ඇපල් දුරකතනයක් නම් Model Number හා Android දුරකතයක් නම් Build Number මත එක දිගට හත් වරක් Click කරන්න. එවිට Developer මෙනුව විවෘත වීම සිදු වෙනවා. මෙමගින් ඔබට අවශ්‍ය පරිදි සංඥා ග්‍රහණය කර ගැනීමේ හැකියාව (Signal Reception Quality ) හා මෙහෙයුම් පද්ධතියේ අලංකාරවත් බව සකසා ගන්නට පුළුවන්

8. අමුතු දත්ත

ජංගම දුරකතනයට ඔබ දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි කියා ඔබේ දෙමාපියන් චෝදනා කරන්නේ නම් ඔබ කොතරම් දුරකතනයට ඇබ්බැහි වී ඇද්ද යන්න දන ගැනීමට පහසුකමක් ඔබේ දුරකතනයේම තියෙනවා. ඔබ භාවිතා කරන්නේ ඇපල් දුරකතනයක් නම් settings මෙනුවට ගොස් battery මත click කරන්න. එවිට පැමිණෙන මෙනුවේ ඔබ අවසන් දින 7 තුල වැඩියෙන්ම කාලය ගත කල වෙබ් අඩවි app පිලිවෙලින් ඒ සදහා ඔබ නාස්ති කල පැය ගණන සමගින්ම ලබා ගන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් දුරකතනයක් Play Store ලබා ගත හැකි Instant වැනි සරල ඇප් එකක් ඔස්සේ ඔබේ කාල නාස්තිය පිළිබද දත්ත දැක ගැනීමට පුළුවන් වේවි.

9. මොනොක්‍රොම් තිරය

ඔබ නිතරම දුරකතනය මගින් විවිධ දේවල් කියවීම සිදු කරනවා නම් එක දිගට වර්ණවත් තිරය දෙස බලා සිටීම නිසා දෑස් වලට අපහසුතාවයක් ඇති වන්නට පුළුවන්. ඒ වගේම දුරකතනයේ බැටරිය ඉක්මණින්ම බැස යාමත් සිදු වෙනවා. මේ ගැටළු දෙකම එකවර විසදා ගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුරකතනය මොනොක්‍රොම් තත්වයට (Monochrome Mode) පත් කර ගැනීම. මෙසේ සිදු කර ගැනීමෙන් ඔබේ දුරකථනයේ තිරය කළු සුදු (Black & White ) එකක් බවට පත් වෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සදහා අපි අර කලින් කියලා දුන්නු මැජික් මෙනුව විවෘත කර ගන්න. එහි simulate anomaly ඔස්සේ Monochrome Mode On කර ගැනීමට පුලුවන්.


Latest News

කටකාර දගකාර අංජුලා විවාහා වෙයි කටකාර දගකාර අංජුලා විවාහා වෙයි 2018-01-20 - ප්‍රවීන රංගන ශිල්පිණි අංජුලා රාජපක්ෂ ඊයේ (19) විවාහා දිවියට එළඹුණා. More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
රුවන් නිසා ශෙරිල් මැලේසියාවේ දී සරාගී වෙයි රුවන් නිසා ශෙරිල් මැලේසියාවේ දී සරාගී වෙයි 2018-01-19 - අපේ රටේ ඉන්න දක්ෂ ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ. More detail
චෝදනා මැද රොෂාන් රිද්මා දෙවන ගමනත් අරඹයි චෝදනා මැද රොෂාන් රිද්මා දෙවන ගමනත් අරඹයි 2018-01-19 - පසුගිය දිනවල ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් තමයි රොෂාන් පිලපිටියගේ සහ රිද්මා ... More detail
මත් පැන් බී බී සමාජ විරෝධී ක්‍රියා කළ පාසල් සිසුන් 11කට අධිකරණය හමුවට මත් පැන් බී බී සමාජ විරෝධී ක්‍රියා කළ පාසල් සිසුන් 11කට අධිකරණය හමුවට 2018-01-19 - කිළිනොච්චිය ශාන්තිපුරම් ප්‍රදේශයේ පාසලක සිසුන් 11 දෙනෙකු පාසල් නොගොස් මත්... More detail
උපේඛා - අක්කා සමග එකම දිනයේ විවාහ දිවියට එළඹෙයි උපේඛා - අක්කා සමග එකම දිනයේ විවාහ දිවියට එළඹෙයි 2018-01-19 - ජනප්‍රිය ගායන ශිල්පීණී උපේඛා නිර්මාණී යුගදිවියට එළඹුණා. More detail
මාලක සිල්වාට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න මාලක සිල්වාට උසාවියෙන් ලැබුණු නියෝගය මෙන්න 2018-01-19 - නඩු කටයුත්තක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය මර්වින් ... More detail
මව තියුණු ලෙස කපා ඝාතනය කර පුතා ද සියදිවි නසා ගනී මව තියුණු ලෙස කපා ඝාතනය කර පුතා ද සියදිවි නසා ගනී 2018-01-19 - යාපනය වන්නාර් පන්නෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිය මව සහ ඥාති දියණියක්... More detail
ජනපති පුත් දහම් උපන්දිනය සමරපු හැටි මෙන්න ජනපති පුත් දහම් උපන්දිනය සමරපු හැටි මෙන්න 2018-01-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුතු වන දහම් සිරිසේනගේ උපන් දිනය පෙරේදා (17) දිනට... More detail
මම කවුද කියලා මගේ බිරිය දන්නවා - එහෙම නැති වුණොත් සනායා මාව අතහරියි මම කවුද කියලා මගේ බිරිය දන්නවා  - එහෙම නැති වුණොත් සනායා මාව අතහරියි 2018-01-19 - පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණු ජනප්‍රිය රංගන ශිල්පි කාවිංග පෙරේරා විවාහය... More detail
ශ්‍රී ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න ශ්‍රී ලංකාවට ආනයනය තහනම් වන වාහන මෙන්න 2018-01-19 - ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රම වේදයන් සහිත යුරෝ - ෆෝ හෝ එයට සමාන ... More detail
නීති සිසුවියගේ නිරුවත් ජායාරූප නිසා තරුණයාගේ කාම සෙල්ලම කොටුවෙයි නීති සිසුවියගේ නිරුවත් ජායාරූප නිසා තරුණයාගේ කාම සෙල්ලම කොටුවෙයි 2018-01-19 - නීති සිසුවියකගේ ලැප්ටොප් පරිගණකයක තිබූ ඇගේ නිරුවත් ඡායාරූප සොරාගෙන ඒවා අ... More detail
එජාපයත් එක්ක බැසිල් කරපු රහස් ඩීල් හෙලිකරයි එජාපයත් එක්ක බැසිල් කරපු රහස් ඩීල් හෙලිකරයි 2018-01-19 - ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය මනාප ක්‍රමයට අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවට... More detail
ඩකා නුවර ඇවිලෙන තීරණාත්මක තරගය ඇරඹේ ඩකා නුවර ඇවිලෙන තීරණාත්මක තරගය ඇරඹේ 2018-01-19 - ශ්‍රී ලංකාව , සිම්මාබ්වේ සහ බංගලාදේශය අතර පවතින තුන්කොන් එක්දින තරගාවලියේ ... More detail
දුෂිතයන්ට දඩුවම් නොදී මම ජනාධිපති ධූරයෙන් යන්නේ නැහැ දුෂිතයන්ට දඩුවම් නොදී මම ජනාධිපති ධූරයෙන් යන්නේ නැහැ 2018-01-19 - තමන් ජනාධිපති ධූරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබා දීමෙන්... More detail
2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
බැදුම්කර ගනුදෙනුවෙන් රවි නිදහස් වෙයි බැදුම්කර ගනුදෙනුවෙන් රවි නිදහස් වෙයි 2018-01-19 - හිටපු මුදල් ඇමති රවී කරුණානායක භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී, රාජ්‍ය බැංකු... More detail

 

Gossip

Foreign

2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail
පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා පොලේ බඩු විකුණනවා වගේ පොලේ තියන් තරුණියන් විකුණලා  2018-01-15 - මුදලට හැමදේම විකිණෙන අද කාලේ අදහාගන්න බැරි දේවලුත් සිද්ධ වෙනවා. More detail
පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා පොලීසියේ ඉද්දී තරුණියන් 22ක් දුෂණය කර මරලා 2018-01-12 - හිටපු රුසියානු පොලිස් නිලධාරියෙකු තරුණියන් 22 ක් දුෂණය කර මරා දැමිමේ  බියකරු... More detail