ඉරාජ්ගේ “දැණුනා“ මියුසික් විඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති කළා.

මෙහි ප්‍ර‍ධාන චරිතයට පණ පොන්න එකතුවෙලා හිටියේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ දිගු කලක් සිට සිය නම රැන්ද වු විල්සන් කරුණාරත්නය.

කෙසේවෙතත් මේ ප්‍ර‍වීනයා එකතු කරගෙන කරපු මේ වැඩේ නිසා ඔහුගේ චරිතය දැඩි කතාබහට ලක්වුණා. ඒ දෝෂාරෝපණ වලට වගේම මෙවැනි නිර්මාණයකට සිය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ද ඔහු මාධ්‍යයට කියලා තිබුණේ මෙවැනි කතාවක්.

මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?

ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉරාජ් මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා.

ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා. මට කතාකළාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. රූගතකිරීම් කරන කොට මමත් මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා. ඉරාජ් කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?

බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත‍්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා. ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ. මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

මේ මියුසික් වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඔය කියන ගායන ශිල්පියා ඔබට කතා කළාද?

අපෝ තවම කතා කළේ නැහැ. නමුත් මම රඟපාන්නේ ඒ චරිතය කියලා බොහෝ පිරිස දෝෂාරෝපණය කරනවා.

රඟපානකොට මේ අපේ කාලයේ ගායකයකුගෙ ඇත්ත ජීවිත කතාවේ නිර්මාණයක් කියලා දැන දැනම රංගනයේ යෙදුණේ ලොකු මුදලක් ලැබුණ නිසාද?

ඕක මම කාටවත් මඩ ගහන්න කරන දෙයක් නෙමෙයි කියලා එකහෙලාම කියද්දී මම වාද කරන්න ගියේ නැහැ. මම ජීවිතේ පළමු වතාවට තමයි මියුසික් වීඩියෝ එකක රඟපෑවේ. කරපු පළමු එකෙන්ම අවනඩුවක් තමයි ඔළුවට පාත් වුණේ. ඇත්තටම මම ලොකු මුදලක් ගත්තේ නැහැ. ඉරාජ්ගේ තාත්තා නිසා තමයි මම මේකට දායකවුණේ. මේ තරම් අවනඩුවක් වෙනවා කියලා දන්නවනම් ඇත්තමයි මම ලොකු මුදලක් ඉල්ලනවා.

වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඉරාජ් ඔබට කතා කළාද?

නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් ‘මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ’ කියලා අහන්න. වුණේ වැරුද්දක්, ඒකට මම දැන් කණගාටු වෙනවා.


Latest News

සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න 2018-01-22 - වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඔලිවියා නොවා... More detail
එජාපයෙන් රවී කැපෙයිද? එජාපයෙන් රවී කැපෙයිද? 2018-01-22 - ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එක... More detail
වේගය තරුණ ජිවිත දෙකක් බිලි ගනී වේගය තරුණ ජිවිත දෙකක් බිලි ගනී 2018-01-22 - වළස්මුල්ල - හක්මන ප්‍රධාන මාර්ගයේ ජූලේ මංසන්ධියේදී යතුරුපැදියක් ලොරි රථයක... More detail
එජාපයේ දුෂණ වංචා වැරදිකරුවන්ට කරන දේ සාගල කියයි එජාපයේ දුෂණ වංචා වැරදිකරුවන්ට කරන දේ සාගල කියයි 2018-01-22 - එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේකෂකයින් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු... More detail
මැතිව්ස් නැවතත් ලංකාවට මැතිව්ස් නැවතත් ලංකාවට 2018-01-22 - ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී... More detail
මෙන්ඩිස්ගේ උඩ පන්දුව තරගය වෙනස් කළ හැටි සිම්බාබ්වේ නායකයා කියයි මෙන්ඩිස්ගේ උඩ පන්දුව තරගය වෙනස් කළ හැටි සිම්බාබ්වේ නායකයා කියයි 2018-01-22 - පළමු තරගයෙන් ශ‍්‍රී ලංකාව පරාජයට පත්කළත් දෙවැනි තරගය කඩුලු 05කින් පරාජයට ප... More detail
ලෝකයේම මනස විනාශ කරන ෆේස්බුක් වලින් ඈත්වෙන්න - ලංකාවේ ඉපිද බිලියනපතියෙකු වු... ලෝකයේම මනස විනාශ කරන ෆේස්බුක් වලින් ඈත්වෙන්න - ලංකාවේ ඉපිද බිලියනපතියෙකු වු ෆේස්බුක් හිටපු උපසභාපති කියන කතාව 2018-01-22 - වර්තමාන ලෝකයේ සුපිරි කෝටිපති ව්‍යාපාරිකයන් , ව්‍යවසායකයන් බොහෝ දෙනා තාක්ෂණය... More detail
දීපිකා දියමන්ති වලින් නැහැවෙයි දීපිකා දියමන්ති වලින් නැහැවෙයි 2018-01-22 - මේ දිනවල බොලිවුඩි සිනමාව රසවතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ළගදීම යුග දිවි ගමන්... More detail
මහින්ද බෙදා ගත්තු බත් එක හලා ගත්තු හැටි ගැන ඇමති කියයි මහින්ද බෙදා ගත්තු බත් එක හලා ගත්තු හැටි ගැන ඇමති කියයි 2018-01-22 - චන්ද්‍රිකා දෙසැරයයි, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක සැරයක් කරලා, දෙවෙනි බත් පිඟාන... More detail
ඌව පළාත් මහ ඇමති අත්අඩංගුවට? ඌව පළාත් මහ ඇමති අත්අඩංගුවට? 2018-01-22 - බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වුවා යැයි කියන සිද්ධියට අ... More detail
රනිල්ට පස්සේ චන්ද්‍රිකා නටන අලුත්ම නැටුම මෙන්න රනිල්ට පස්සේ චන්ද්‍රිකා නටන අලුත්ම නැටුම මෙන්න 2018-01-22 - පසුගිය දින කිහිපයේ අගමැතිතුමාගේ වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවී ඔස්සේ කතාබහකට... More detail
මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ... මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ දේවල් කියව කියවා හිටියා 2018-01-22 - පුංචි තිරයේත් රීදී තිරයේත් දස්කම්පාමින් ප්‍රේක්ෂක ජනාදරයට පත් කුසුම් රේණු... More detail
අත්අඩංගුවට ගත් 58 දෙනෙක් ඇප පිට නිදහස් - තවදුරටත් එස්.ටී.එෆ් ආරක්ෂාව අත්අඩංගුවට ගත් 58 දෙනෙක් ඇප පිට නිදහස් - තවදුරටත් එස්.ටී.එෆ් ආරක්ෂාව 2018-01-22 - කතරගම නගරයේ නොසන්සුකාරි ලෙස හැරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැ... More detail
සිංගප්පූරු අගමැතිවරයාගේ පැමීණීම නිසා විශේෂ රථ වාහන සැලැස්මක් සිංගප්පූරු අගමැතිවරයාගේ පැමීණීම නිසා විශේෂ රථ වාහන සැලැස්මක් 2018-01-22 - සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද (22) මාර්ග කිහිපයක විශේෂ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-01-21 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අන්ත පරාජයෙන් ලංකාව ජන්මේ බේරාගනී අන්ත පරාජයෙන් ලංකාව ජන්මේ බේරාගනී 2018-01-21 - බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ... More detail
කතරගම යුධ පිටියක් වෙයි - 63 දෙනෙක් අත්අඩංගුවට කතරගම යුධ පිටියක් වෙයි - 63 දෙනෙක් අත්අඩංගුවට 2018-01-21 - කතරගම නගරයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින්... More detail

 

Gossip

Foreign

සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න සූරූපී නිල් චිත්‍රපට නිළිය හදිසියේ දිවි ගමනට සමු දුන්නු හැටි මෙන්න 2018-01-22 - වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඔලිවියා නොවා... More detail
දීපිකා දියමන්ති වලින් නැහැවෙයි දීපිකා දියමන්ති වලින් නැහැවෙයි 2018-01-22 - මේ දිනවල බොලිවුඩි සිනමාව රසවතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ළගදීම යුග දිවි ගමන්... More detail
2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2040 දී ගුවන් යානා විදුලියෙන් පමනයි 2018-01-19 - නෝර්වේ රාජ්‍ය තුළ කෙටි දුර ගුවන් ගමන් සදහා යොදා ගන්නා යානා සියල්ල 2040  වසර වන විට... More detail
හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න හිටපු ජනපති බිරිදට ලැබුණු අපුරු උපන්දින තැග්ග මෙන්න 2018-01-18 - ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා ඇයගේ 54 වැනි ජන්ම... More detail
බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් බාල වයස්කාර විවාහ ගැන උසාවියෙන් අලුත් තීන්දුවක් 2018-01-17 - බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් අධිකරණයක් විසින් ලබාදුන් සුවිශේෂී තීන්දුවක්... More detail
දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් දකුණු චීන මුහුදට තෙල් පැල්ලමක් 2018-01-16 - දකුණු චීන මුහුදේ ගිලූණු ඉරාන සාංචි තෙල් නැව හේතුවෙන් එහි විශාල තෙල් පැල්ලමක්... More detail
පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් 2018-01-15 - දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ දකුණ ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 7.1 ක ප්‍රබලත... More detail