කොයිතරම් දක්ෂ නළු නිළියන්ට වුණත් රඟපාන්න අවස්ථා නැත්නම් දක්ෂතා පෙන්වන්න බැහැ.

අද හොඳ නිර්මාණ බිහිවන්නේ නැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පවා අදහස වී තිබෙනවා. මේ පිළිබදව ප්‍රවීන රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් දක්වන්නේ මේ වගේ අදහසක්.

මම කාටවත් බය නැහැ. මම විවෘතව ඇත්ත කතා කරනවා. මට එක්තරා ප්‍රවීණයෙක් පැවැසුවා නිල්මිණි දැන් ටෙලි නාට්‍යවල දිගටම ඉන්න නම් ඇමැති කෙනෙකුගේ කරේ එල්ලෙන්න කියලා. ඇත්ත ඒ කතාව, ඒ විදිහට එල්ලෙන අයව ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලට ගන්න කියලා අදාළ ඇමැතිතුමා ලවා නාලිකාවලට බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටෙලි නාට්‍යය කෙරෙන්නේ ඒ නිළියට ඕන විදිහට. ප්‍රවීණයන්ට පවා බල පරාක්‍රමය පතුරුවමින් ඇය පැමිණෙනවා. ඒ වගේ පසුබිමක හොඳ නිර්මාණ බිහිවෙයිද? මා තවත් උදාහරණයක් කියන්නම්. මේ ළඟදී දවසක එක්තරා පිටපත් රචකයෙක් මට කී දෙයක් තමයි ඒ, ඔහු තමන්ගේ පිටපතේ ප්‍රධාන චරිතවලට දක්ෂ නළු නිළියන් යෝජනා කරද්දී නිෂ්පාදන සමාගම එය ප්‍රතික්‍ෂේප කරලා රඟපෑමේ හැකියාව නැති නිකම්ම නිකම් කීප දෙනෙකුව යෝජනා කළාලු. රචකයා ඊට විරුද්ධ වුණාම ලැබුණු පිළිතුර මොකක්ද දන්නවාද? අපි මේ නළු නිළියෝ ගන්නේ ඒ අයත් එක්ක වැඩකරන්න පහසු නිසා. ඒ අය තමන්ගේ වාහනවල එන්නේ. තමන්ගේම ඇඳුම් ගේනවා. ලන්ච් එකත් අරගෙන එනවා. ඉතින් අපිට වියදම අඩුයි ඔන්න ඕකයි අද තත්ත්වය. ඊට අමතරව අද එක පෙළට රූපවාහිනී නාලිකාවලින් හඬ කවපු ඉන්දීය නාට්‍ය විකාශය කරනවා. කරපු ටෙලි නාට්‍ය පෙන්නන්න විදියක් නැතුව අපේ නිෂ්පාදකවරු ළත වෙනවා. ඔය හේතු දිහා බලද්දී ටෙලි නාට්‍ය කලාව වැටිලා තියෙන කතාව සියයට සියයක් ඇත්ත.

 


Latest News

ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න 2017-09-22 - ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු... More detail
මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න 2017-09-22 - වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට ද... More detail
පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න 2017-09-22 - දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍... More detail
ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න 2017-09-22 - සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ... More detail
උද්දමනය වැඩිවෙලා උද්දමනය වැඩිවෙලා 2017-09-22 - මෙරට උද්දමනය අගෝස්තු මාසයේදී සියයට 7.9 දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා... More detail
මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න 2017-09-22 - මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇ... More detail
ආදරේ කරන්න ගිහින් මම රැවටුණා ආදරේ කරන්න ගිහින් මම රැවටුණා 2017-09-22 - මේනකා  කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. More detail
දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න 2017-09-22 - නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත... More detail
පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී 2017-09-22 - බේරුවල ප්‍රදේශයේ රබර් වත්තක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පො... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙයි 2017-09-22 - ක්‍රීඩකයන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය... More detail
ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න 2017-09-22 - ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්ය ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-21 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා 2017-09-21 - මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය ... More detail
ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
පකිස්ථාන සංචාරය වැට උඩ පකිස්ථාන සංචාරය වැට උඩ 2017-09-21 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයෙදී විස්සයි20 තරගයට ක්‍රීඩාකරනවාද යන්න... More detail

 

Gossip

Foreign

ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා 2017-09-21 - අමානුෂික ලෙස ඝාතනය කර වලදමා තිබූ පෙම්වතුන් යුවලකගේ සිරුරු අධිකරණ නියෝගයක්... More detail
භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල 2017-09-20 - මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail