රංගන ශිල්පිනීයක්  ලෙස වගේ ම දේශපාලන වේදිකාව තුළත් කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් තමයි මධූෂා රාමසිංහ කියන්නේ. 

2020 ජනාධිපති අපේක්ෂිකාවක් විදිහටත් ඇයට රාජ යෝගයක් ඇති බවටත් පසුගියදා ඇය පිළිබදව කතාබහක් ඇති කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් ඇය සිය මුහුණුපොතේ වෙනස්ම සටහනක් එකතු කර තිබුණා.

ඒ දුමින්ද දිසානායක ඇමතිවරයාගේ පෙම්වතිය තමන් බවත් දේශපාලනික වශයෙන් මොන මතයක් දැරුවත් ඔහුට මඩ ගැසීම තමන් හෙළා දකින බවත්ය.

එම සටහන පහතින්…

“ඉවසුවා ඇති.

දුමින්ද දිසානායක යනු මා මගේ ජීවිතයටත් වඩා ආදරය කල ආදරණීය පෙම්වතා බව මා කිසිවිටෙකත් සගවා නැත.. නුඹලාගෙ තිරිසන් දේශපාලනය නිසා මගේ උත්තරීතර ප්‍රේමය පයට පාගන්න එපා.. දුමින්දට සබීතා හෝ වෙනත් කිසිදු අයෙකු නිසා හෝ වසග වී රාජ්‍ය හා පොදු දේපල අවභාවිතයේ යෙදවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැතිබව වගකීමෙන් සියල්ලන්ට දන්වා සිටිමි. හොදින් මා රූපය දෙස බලන්න.. මගෙ ආදරණීය පෙම්වතාට ඔහුට වඩා වයසින් වැඩි කිසිදු කාන්තාවක් වෙත වසග වීමට තරම් අඩුවක් මා සතු නොවේ යැයි ඔබටවැටහෙනු ඇත.. ඔබ ඔබේ දේශපාලනය වෙනුවෙන් අපගේ ගෞරවය විකිණීම තිරිසන් ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදකිමි. ඔබ කුමන දේශපාලන මතවාදයක් දැරූවද මෙය තමා නියෝජනය කරන නායකත්වයට කරන ගෞරවයක් නොවෙයි . එබැවින් මා හා මගේ ජීවිතයේ මගේ සංසාරගත උත්තරීතර ප්‍රේමය ලෙස ගෞරවාදරයෙන් සලකන ඔහු දේශපාලන වශයෙන් වැනසීමට මා යොදාගැනීමෙන් වලකින ලෙස සියල්ලන්ට දන්වමි.

මා දේශපාලන වශයෙන් අද වන විට වෙනත් මතවාදයක් දරන බව සැබෑවකි. එනමුදු ජීව්තය තුල උත්තරීතරත්වයෙන් සැලකූ මාගේ සංසාරගත බැදීම ලොවක් අභිමුව පයට පෑගීමට සූදානම් නැත. තවදුරටත් අප ගැන චරිත සහතික ලිවීමට සූදානම් වන සැමට දන්වමි. දුමින්ද දිසානායක හා මා අතර වූ පුද්ගලික ගැටලුවක් නිසා මා යහපාලනයෙන් ඉවත් වූවා නොවේ… ඒ කිසිදු දේශපාලන මතවාදයකට ඔහු මෙතෙක්කල් මා වෙත කිසිදු බලපෑමක් කර නැත.. එසේම ඔහු වටා රැස්ව ඔහුගේ ගෞරවය හානි කොට ඔහු තුලින් බැබලී ඔහු වැනසීමට වෙහෙස දරණ හිවල් පවිටු මිතුරන් කිහිප දෙනෙකු විසින් නිහඩ දුමින්දගේ නිහඩ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තැත් කිරීම පහත් ක්‍රියාවකි.

නිහඩ මිනිසුන්ට අපහාස කිරීම නින්ධිත ක්‍රියාවක් ලෙස දකිමි. මා දේශපාලන වශයෙන් දුමින්ද ගොඩනැගීමටත් දුමින්ද නිවැරැදි කිරීමටත් දැඩි පරිශ්‍රමයක් යෙදූ අතර ඔහු මට පමණක් අයත් වස්තුවක් නොවන බැවින් මගේ ප්‍රේමය පසෙකලා මින් වසර දෙකකට පමණ පෙර මා ඔහු මගේ රටේ ජනතාව වෙතම තිලිණ කර නිදහස් කලෙම්. ඒ ඔහු ගැන ඉතා අවබෝධයෙන් කටයුතු කල නිසාවෙනි. දුමින්ද දිසානායකගේ වරදක් නිසා හෝ අඩුපාඩුවක් නිසා හෝ ඔහුගේ පුද්ගලික ගැටලුවක් නිසා මා මගේ තීන්දු තීරණ වෙනස් කල බව පවසමින් නින්ධිත ප්‍රභන්ද ගොඩනගන සැමට දන්වමි. ඔහුවන් උත්තරීතර මිනිසෙක්ට පුද්ගලිකව පහර ගැසීමට තරම් ඔබ සාහසික නොවන්න… ඔහුගේ දේශපාලනය විවේචනය කරන්න ,නියෝජනය කරන්න.. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔබ සතුව ඇත. එයට මා ගරු කරමි. එහෙත් ඔහුගේ පුද්ගලික ජීවිතය විවේචනය කිරීමට ඔබ කිසිවෙක්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව සිහිතබා ගන්න..“


Latest News

දැවී යන්නට ගිය දිමුත් වාසනාව නිසා බේරුණු හැටි මෙන්න  දැවී යන්නට ගිය දිමුත් වාසනාව නිසා බේරුණු හැටි මෙන්න 2017-11-24 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද දිනයේ... More detail
වියානා ඇළට බිලි වුණු දරුවාගේ මළ සිරුරත් සොයා ගැනේ වියානා ඇළට බිලි වුණු දරුවාගේ මළ සිරුරත් සොයා ගැනේ 2017-11-24 - මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙ... More detail
අම්මත් නැතිව තාත්තත් එක්ක හිටිය දියණිය ආගිය අතක් නෑ අම්මත් නැතිව තාත්තත් එක්ක  හිටිය දියණිය ආගිය අතක් නෑ 2017-11-24 - දුම්මලසුරිය ප්‍රදේශයේ ඉලිප්පගමුව  ගමේ පදිංචිව සිටි  වයස අවුරුදු හයක දැරියක්... More detail
මතට ඇබ්බැහි වු පුතු මව සමග ඇති වු ආරවුල නිසා නිවසට ගිනි තියලා මතට ඇබ්බැහි වු පුතු මව සමග ඇති වු ආරවුල නිසා නිවසට ගිනි තියලා 2017-11-24 - වසර පහක පමණ කාලයක් මත්කුඩු පානයට ඇබ්බැහිවූ තරුණයෙකු ඊයේ  (23) රාත්‍රී 8.30 ට පමණ සිය... More detail
රනිල් ආවාම විශේෂ පක්ෂ නායක සමුවව අද සවස රනිල් ආවාම විශේෂ පක්ෂ නායක සමුවව අද සවස 2017-11-24 - පක්ෂ නායක රැස්වීමක් අද (24) දිනයේ කැඳවීමට කටයුතු නොකරන්නේ නම් ෆයිසර් මුස්තාෆා... More detail
ඇත් දළ ජෝඩුවක් හා ගජමුතු 06ක් ළග තබාගත් දෙදෙනාට වැඩ වරදී ඇත් දළ ජෝඩුවක් හා ගජමුතු 06ක් ළග තබාගත් දෙදෙනාට වැඩ වරදී 2017-11-24 -   පොල්පිතිගම විහාර භූමියක නවතා තිබූ කාර් රථයක් තුළ තිබී ඊයේ (23) ඇත් දළ ජෝඩුවක්... More detail
දික්වැල්ල ගැන කෝලී කතා කරයි - අද තරගයේ කෝලීගෙන් වෙනස්ම අරමුණක් දික්වැල්ල ගැන කෝලී කතා කරයි - අද තරගයේ කෝලීගෙන් වෙනස්ම අරමුණක් 2017-11-24 - ශ්‍රි ලංකා කණ්ඩායමේ කඩුළු රකින ක්‍රිඩක නිරෝෂන් දික්වැල්ල ඉන්දීය නායක විරාට්... More detail
14 හැවිරිදි පෙම්වතිය දූෂණය කළ පෙම්වතාට සිදු වූ දේ මෙන්න 14 හැවිරිදි පෙම්වතිය දූෂණය කළ පෙම්වතාට සිදු වූ දේ මෙන්න 2017-11-24 - 14 හැවිරිදි දැරියක් සමඟ පෙම් සබඳතාවයක් පවත්වා ඇය දූෂණය කිරීමේ චෝදනාව මත තරු... More detail
දෙවන තරගයේත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට දෙවන තරගයේත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 2017-11-24 - ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලියේ දෙවන... More detail
ඇමති ෆයිසර්ට එක පිට එක විශ්වාසභග ගෙනෙයි ඇමති ෆයිසර්ට එක පිට එක විශ්වාසභග ගෙනෙයි 2017-11-24 - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ... More detail
සුරංග, දිල්රුවන්,දසුන්ට හා දික්වැල්ලට අයි.සී.සී එක දීපු තෑග්ග මෙන්න සුරංග, දිල්රුවන්,දසුන්ට හා දික්වැල්ලට අයි.සී.සී එක දීපු තෑග්ග මෙන්න 2017-11-24 - සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර නිමාවුණු පළමු ටෙස්ට් ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-11-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
රන්ජන් ඇතුළු ජනප්‍රිය තරු සමග පියුමි උපන්දිනය සැමරුව හැටි මෙන්න රන්ජන් ඇතුළු ජනප්‍රිය තරු සමග පියුමි උපන්දිනය සැමරුව හැටි මෙන්න 2017-11-23 - පියුමි හංසමාලිගේ 25 වන උපන්දිනය ඊයේට (22) යෙදී තිබුණා. More detail
විභාගෙ පාස්වෙන්නේ නැතැයි කියා විදුහල්පති සිසුන් 9කට සාමාන්‍ය පෙළ එපා කරයි විභාගෙ පාස්වෙන්නේ නැතැයි කියා විදුහල්පති සිසුන් 9කට සාමාන්‍ය පෙළ එපා කරයි 2017-11-23 - මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් 9 දෙනෙකුට... More detail
පෙම් පලහිලව්වකට උසස් පෙළ සිසුවිය සාරි පොටෙන් නිවසේ ගෙල වැළලාගනී පෙම් පලහිලව්වකට උසස් පෙළ සිසුවිය සාරි පොටෙන් නිවසේ ගෙල වැළලාගනී 2017-11-23 - රත්නපුර ගල්කඩ ප්‍රදේශයේ නිවසකදී උසස් පෙළ සිසුවියක් ගෙල වැළලාගෙන මියගොස් More detail
හිසින් බද්ධ වී ඉපදුණු නිවුන් දරුවන් සැත්කමේ පිහිටෙන් වෙන් වෙන්ව ගෙදර යයි හිසින් බද්ධ වී ඉපදුණු නිවුන් දරුවන් සැත්කමේ පිහිටෙන් වෙන් වෙන්ව ගෙදර යයි 2017-11-23 - නිවුන් උපත්වලදී දරු කළල දෙක වැඩෙන විට ඇතැම් අවස්ථාවලදී එය බද්ධ වී මෙලොව එළිය... More detail
නතාෂා - ප්‍රිහාන් දෙන්නම එකතුවෙලා ලංකාවට ඇවිත් කරන්න යන අලුත් දේ මෙන්න නතාෂා - ප්‍රිහාන් දෙන්නම එකතුවෙලා ලංකාවට ඇවිත් කරන්න යන අලුත් දේ මෙන්න 2017-11-23 - කා අතරත් ජනප්‍රිය යුවළක් වන නතාෂා සහ ප්‍රිහාන් පසුගිය කාලේ වැඩිපුර දකින්න ... More detail

 

Gossip

Foreign

හිසින් බද්ධ වී ඉපදුණු නිවුන් දරුවන් සැත්කමේ පිහිටෙන් වෙන් වෙන්ව ගෙදර යයි හිසින් බද්ධ වී ඉපදුණු නිවුන් දරුවන් සැත්කමේ පිහිටෙන් වෙන් වෙන්ව ගෙදර යයි 2017-11-23 - නිවුන් උපත්වලදී දරු කළල දෙක වැඩෙන විට ඇතැම් අවස්ථාවලදී එය බද්ධ වී මෙලොව එළිය... More detail
බිරිද නිසා අභිෂේක්ට චිත්‍ර‍පට නැති වෙලා බිරිද නිසා අභිෂේක්ට චිත්‍ර‍පට නැති වෙලා 2017-11-23 - 2000 වසරේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ අභිෂේක් බච්චන් මේ දිනවල බො... More detail
ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ගොළු වෙයි ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ගොළු වෙයි 2017-11-23 - පසුගිය 2015 නොවැම්බර් 13 වැනි දා සාහසික ප්‍රහාරය එල්ල වුයේ 80,000ක් නරඹන්නන් සිටි ... More detail
ජනපති ට්‍ර‍ම්ප්ට බිරිදයි - අගමැතිනියයි පැටලිලා ජනපති ට්‍ර‍ම්ප්ට බිරිදයි - අගමැතිනියයි පැටලිලා 2017-11-23 - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ට නවසීලන්ත අගමැතිනිය වන ජැසින්ඩා ඇර්ඩන්,... More detail
දකුණු අත්ලාන්තික් මුහුදේ අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ නාවිකයන් 44 දෙනාගේ... දකුණු අත්ලාන්තික් මුහුදේ අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ නාවිකයන් 44 දෙනාගේ ජීවිත අවදානම් මට්ටමේ 2017-11-22 -     දකුණු අත්ලාන්තික් මුහුදේ අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් ... More detail
කාන්තාවන්ට ‍හොඳම නැති නගරය මෙන්න කාන්තාවන්ට ‍හොඳම නැති නගරය මෙන්න 2017-11-22 - කාන්තාවන්ට ‘අනතුරුදායක’ මෙගා නගරය ඊජිප්තුවේ කයිරෝ අගනුවර යැයි ජාත්‍යන්තර... More detail
නයිජීරියාවේ බොම්බ ප්‍ර‍හාරයකින් 50 දෙනෙක් මරුට නයිජීරියාවේ බොම්බ ප්‍ර‍හාරයකින් 50 දෙනෙක් මරුට 2017-11-22 - නයිජීරියාවේ නැගෙනහිර අදමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින්... More detail