ලංකාවේ ජනප්‍රිය ගීත විඩීයෝ කිහිපයකටම රංගන දායකත්වය ලබාදුන් ඔෂධී හිමාෂාව ලංකාවේ දැන් නොදනන් කෙනෙක් නැති තරම්.

ඇත්තටම ඇයගේ වෘත්තීය ක්ෂේත්‍රය  වන්නේ නිරූපණ ක්ෂේත්‍රයයි. ඉතිං හිමාෂා අපිත් එක්ක කතාබහකට එකතු වෙලා ඇයගේ වෘත්තීය තොරතුරු වගේම පේද්ගලික ජීවිතයය ගැනත් අපිට කිවුවේ මේ විදයට.

හිමාෂා මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු?

ම්ම්... මේ දවස්වල නම් මම කාර්යබහුල නැහැ. සුපුරුදු පරිදි රංගන සහ නිරූපණ කේෂ්ත්‍රවල කටයුතු කරගෙන යනවා.

දැන් මියුසික් විඩියෝස් වල දකින්න ලැබෙනවා අඩුයි නේද?

මම මියුසික් වීඩියෝ කිහිපයකට සහභාගී වුණා. ඒවා ළගදීම එළිදකිනවා. නිරූපණ ක්ෂේත්‍රයේත් නිර්මාණ කිහිපයකටම දායක වුණා.

මියුසික් විඩියෝස් වල දැන් Quality එක ගැන මොකද හිතන්නේ?

මම නම් අඩනිරුවත් දර්ශන සහිත වීඩියෝවල වරදක් දකින්නේ නැහැ. හැබැයි මෙහෙමයි. ඒ වීඩියෝව ගීතයට අදාළ විය යුතුයි. ඒ වගේම වීඩියෝ එකේ ගුණාත්මකභාවයට හානියක් නොවිය යුතුයි. අඩ නිරුවත් දර්ශන හෝ ලිංගික දර්ශන යොදා ගැනීම කලාවේ හරයට අනුව කරන්න ඕන. හැම එකක්ම හොදයි කියන්න බැහැ. සමහරු ගීතයට අදාළ නැතිව එවැනි දර්ශන යොදාගන්නවා. ඒ බලන පිරිස වැඩි කරගන්න. එත් ප්‍රේක්ෂකයා අද බලයි. හෙට අමතක වෙයි. හරියට දෙයක් කළොත් හැමදාම මතකයේ රැදී ඉනන් පුළුවන්.

නිරූපණ ක්ෂේත්‍ර‍ය විවාහ ජිවිතයට බාධාවක් ද?

නැහැ. කොහෙත්ම නැහැ. මොකද මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නෙම විවාහ වෙලා. මගේ සැමියාගේ අවසරය එකක් තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ.

එතකොට පෞද්ගලික ජීවිතයට නිරූපණය වෘත්තිය කියල ඇහුවොත්?

ඒත් නැහැ. මොකද නිරූපණය කියන්නේ මගේ වෘත්තිය. මගේ ගෙදර විවාහ ජීවිතය කියන්නේ මගේ ලෝකය. මං ඒ දෙක පටලවා නොගනන් නිසා කවදාවත් බාධාවක් වෙලත් නැහැ. වෙන එකකුත් නැහැ.

නිරූපණ ක්ෂේත්‍රෙය්ම ඉනන් ඔබ රංගනයට එනන් කැමත්තක් නැද්ද?

මම මියුසික් වීඩියෝවලට දායකවන්නේ රංගන ශිල්පිනියක් විදියට. ඒ නිසා මම රංගන ක්ෂේත්යේත් ඉනන්වා.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ සිටින්නේ වාණිජ පරමාර්ථයෙන්මද?

සල්ලි බලාගෙනම නිරුපණ කටයුතු කරන්නේ නැහැ. හැබැයි මේක මගේ වෘත්තිය. ඒ නිසා මම නිර්මාණයකට දායක වෙද්දි අනිවාර්යයෙන්ම මුදල් පිළිබදව සොයා බලනවා. මගේ වෘත්තීය වටිනාකම ගැන මම සැලකිලිමත් වෙනවා.

නිරූපිකාවක් විදියට ජනප්‍රිය වෙලා ඉන්න කොට ඒ ජනප්‍රියත්වය පෞද්ගලික ජීවිතයට බාධාවක්ද?

මගේ පෞද්ගලිකත්වයට ජනප්‍රියත්වය බාධාවක් වෙලත් නැහැ. වෙන්නෙත් නැහැ කියලා මම හිතනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ අවසන් බලාපොරොත්තුව මොකක්ද?

ලොකුවට බලාපොරොත්තු නැහැ. මෙපමණ කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා කියන දෙයක් මම හිතලා නැහැ. කවදක හරි ඕෂධී හිමාෂා කියන්නේ මෙයා කියලා ජනතාවට මතකයේ රැදෙන කෙනෙක් වෙන්න ඕන.

අලුතින් ක්ෂේත්‍රයට එන නවකයින් ගැන ඔබ මොනවද හිතන්නේ?

මේ වෙද්දී නිරූපණයට නවකයින් ගොඩක් ඇවිත් තියෙනවා. මේ ක්ෂේත්‍රයට නවකයින් එනවට අපි ආසයි. එයාලට ආදරෙයි. හැබැයි ඒ එන හැම කෙනෙක්ටම හොද නිරූපිකාවක් වෙන්න බැහැ. නිරූපණය කියන එක ඇතුළේ හදාරන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. එක් ෆෝටෝ ෂුට් එකකට පෙනි ඉදලා ඊට පස්සේ ෆේස් බුක් එකට ඒක දාලා ලොකුවට කතා කළාට නිරූපිකාවක් වෙන්න බැහැ. ෆේස්බුක් එකේ නිරූපිකාවක් වෙන්න එපා. නිරූපිකාවන් විදියට අපිට තියෙන Quality එක අපි රැකගන්න ඕන. ක්ෂේත්‍රයට එන අයට මම කියන්නේ මේ ගැන ඉගෙනගන්න හොදින් හදාරන්න කියලා.

සටහන

සජීවනී කාරියවසම්


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
Viber වෙතින් ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරි හා ශක්තිමත් සන්නිවේදන සබදතාවක් Viber වෙතින් ලාංකිකයන්ට වඩා ආරක්ෂාකාරි හා ශක්තිමත් සන්නිවේදන සබදතාවක් 2018-06-18 - සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් ... More detail
ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් විකුණන්න, බිල්ලට දෙන්න එපා - අර්ජුන ක්‍රීඩා අැමතිට කි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් විකුණන්න, බිල්ලට දෙන්න එපා - අර්ජුන ක්‍රීඩා අැමතිට කියයි 2018-06-18 - බුකීකරුවන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කිරීම... More detail
නියෝජ්‍ය ඇමතිකමක් දෙනවයි කිව්ව බුද්ධික පතිරණට ලංකාවට ආවට පස්සේ වුණ දේ නියෝජ්‍ය ඇමතිකමක් දෙනවයි කිව්ව බුද්ධික පතිරණට ලංකාවට ආවට පස්සේ වුණ දේ 2018-06-18 - පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති ලේකම්වරයා වෙත දුරකතන ඇමතුමක්... More detail
රන්ජන්ගේ ප්‍ර‍කාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක් රන්ජන්ගේ ප්‍ර‍කාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක් 2018-06-18 - නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ... More detail
එජාපය දෙදරයි - රනිල් පන්නන්න රවිත් එකතුවෙයි එජාපය දෙදරයි - රනිල් පන්නන්න රවිත් එකතුවෙයි 2018-06-18 - අද වන විට එක්සත් ජාතික පක්‍ෂය තුල විශාල දෙදරීමක් ඇති බව හිටපු ඇමති රවි කරුණ... More detail
කලිසම් සාක්කුවෙන් අරන් යමක් කටේ දාගෙන - චන්දිමාල්ට එල්ල වු චෝදනාවේ විඩියෝව කලිසම් සාක්කුවෙන් අරන් යමක් කටේ දාගෙන - චන්දිමාල්ට එල්ල වු චෝදනාවේ විඩියෝව එළියට 2018-06-18 - ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ... More detail
අතිරික්ත සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් වගකිම රාජ්‍ය ආයතන ප්‍ර‍ධානීන්ට අතිරික්ත සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් වගකිම රාජ්‍ය ආයතන ප්‍ර‍ධානීන්ට  2018-06-18 - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැරව සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප්... More detail
ගෝඨාට ඇතුලෙන්ම කැපිල්ල - නාමලුත් එරෙහි වෙයි ගෝඨාට ඇතුලෙන්ම කැපිල්ල - නාමලුත් එරෙහි වෙයි 2018-06-18 - හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව රාජපක්ෂ පවුල තු... More detail
යතුරුපැදිය කෝච්චියේ හැප්පිලා 2ක් මරුට - විඩියෝව මෙන්න යතුරුපැදිය කෝච්චියේ හැප්පිලා 2ක් මරුට - විඩියෝව මෙන්න 2018-06-18 - අපරික්ෂාකාරි ලෙස දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය වූ යතුරුපැදියක් දුම්රියක... More detail
කිරිවෙහෙරේ නාහිමිට වෙඩිතැබීම, ලක්ෂ 30ක ‍කොන්ත්‍රාත්තුවක් කිරිවෙහෙරේ නාහිමිට වෙඩිතැබීම, ලක්ෂ 30ක ‍කොන්ත්‍රාත්තුවක් 2018-06-18 - කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි සහ එම විහාරවාසී වීදාගම... More detail
පෙම්වතාගේ කැමරාව ඉදිරියේ නිරුවත් වූ එක් දරු නිතීඥවරියට සිදුවූ ඇබැද්දිය පෙම්වතාගේ කැමරාව ඉදිරියේ නිරුවත් වූ එක් දරු නිතීඥවරියට සිදුවූ ඇබැද්දිය 2018-06-18 - අන්තර්ජාලය හරහා සිදුකරන වංචා සහ අපචාර පිළිබදව පුවත් නිරතුරුවම වාර්තා වේ. ව... More detail
පන්දුව පළුදුකිරීම ගැන චන්දිමාල් පිළිතුරු දෙයි පන්දුව පළුදුකිරීම ගැන චන්දිමාල් පිළිතුරු දෙයි 2018-06-18 - ශ‍්‍රී ලංකා - කොදෙව් ටෙස්ට් තරගයේ දී නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කර ... More detail
මෛත්‍රී හවුල් ආණ්ඩුවෙන් ඉවත්වන කතාව මෛත්‍රී හවුල් ආණ්ඩුවෙන් ඉවත්වන කතාව 2018-06-18 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට ස... More detail
අද රට යනවා නම් පැය 4 කට කලින් එන්න අද රට යනවා නම් පැය 4 කට කලින් එන්න 2018-06-18 - අද (18) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-06-16 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail

 

Gossip

Foreign

උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාව කියන කතාව 2018-06-14 - උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු... More detail
ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන ජනපති කිම් වැසිකිලියත් රැගෙන සිංගප්පුරුවට ආ ගමන 2018-06-13 - උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින්... More detail
ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම ට්‍ර‍ම්ප් - කිම් ලොවම මවිත කරමින් එළඹුණු ඓතිහාසික ගිවිසුම 2018-06-13 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ... More detail
සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලයි - වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධ සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලයි - වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධතා 2018-06-12 - ප්‍රංශයේ ජනප්‍රිය TV වැඩසටහනකදී එම වැඩසටහනට පැමිණි නිරූපිකාවකගෙ පපුව අනවස... More detail
ට්‍ර‍ම්ප් - කිම්ට සුබ පතා අනෙක් බලවතා පුටීන් ද ඇමරිකාවට එන්න ලැස්තිවෙයි ට්‍ර‍ම්ප් - කිම්ට සුබ පතා අනෙක් බලවතා පුටීන් ද ඇමරිකාවට එන්න ලැස්තිවෙයි 2018-06-12 - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ආරාධනා කරන්නේ නම් තමන් බොහොම ක... More detail
ට්‍රම්ප් - කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි ට්‍රම්ප් - කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි 2018-06-12 - ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන්... More detail
බොලිවුඩයේ සරාගී නිළියගේ හිත ගත්ත අවුරුදු 10ක් බාල පෙම්වතා මෙන්න බොලිවුඩයේ සරාගී නිළියගේ හිත ගත්ත අවුරුදු 10ක් බාල පෙම්වතා මෙන්න 2018-06-11 - ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හ... More detail