නිරූපණ ශිල්පිණියක් වු නිශාදි කාරියවසම් පසුගියාදා රංගනයෙන් දායක වු මියුසික් විඩියෝවත් සමග ඇය පිළිබඳව අන්තර්ජාලයේ වැඩි කතාබහක් ඇති වුණා.

මේ විඩියෝව ගැන වගේම ඒ තුළ ඇගේ රංගනය පිළිබදවත් ඇය සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි.

නිශාදි මොකක්ද මේ වීඩියෝ එක ගැන පැතිරෙන කතා..?

උදේශ් ආර්යන් අයියගෙ ‘‘සුරඟන රූ“ වල සිපගැනීම් දර්ශනය ගැන ගොඩ දෙනෙක් කතාවෙනවා.

ඒ වගේ දර්ශනවල රඟපාන්න බය හිතුණෙ නැද්ද..?

මට මුලින්ම ලැජ්ජාවක් හිතුණා. ඒත් උදේශ් අයියා මාවම මේ වීඩියෝ එකට ගන්න ඕන කිව්වා.

යාළු මිත්‍රයෝ මේ වීඩියෝ එක දැකලා මොකද කිව්වෙ..?

කවුරුත් වැරදි කමෙන්ට් එකක් දුන්නෙ නෑ. ඒ අය මේක නිර්මාණයක් විදිහට භාර ගත්තා. හැබැයි ෆේස්බුක් එකේ නම් ඒ කොටස් දාලා පෝස්ට් හදලා තිබුණා.

නිරූපනයෙන් රංගනයට එන සමහර තරුණියන්ගෙන් නිරුවතම ඉල්ලන්නෙ ඇයි..?

ගොඩක් අය අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවා. සමහර ෆොටෝග්‍රැපර්ස්ලා, අධ්‍යක්ෂකවරු ඒකම ඉල්ලනවා.

නිශාදි හොට් සීන් රඟපානවට බෝයිෆ්‍රෙන්ඩ් කැමතිද..?

මට එහෙම කෙනෙක් හිටියා. දැන් නෑ.

ඇයි ඒ..?

ඒගොල්ලො අපේ නිදහස සීමා කරනවා.

වීඩියෝ එක අම්මා දැක්කද..?

එයාට මේ දවස්වල අසනීප හින්දා දැකලා නෑ.

ගොඩක් වැඩිමල් කෙනෙකුගෙන් ආදර ඇරයුම් ආවාම ඒ අයට බනිනවද..?

අපෝ නෑ. කවුරුත් තරහා කරගෙන බෑනේ.

සිනමාවේ කවුරු වෙන්නද කැමති..?

මාලනී ෆොන්සේකා වගේ වෙන්න.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-26 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
කොට්ටාවම හැඩවු තරින්දිගේ ඝාතකයා පොලීසියට භාර වෙයි කොට්ටාවම හැඩවු තරින්දිගේ ඝාතකයා පොලීසියට භාර වෙයි 2017-06-26 - පසුගිය 22 වනදා කොට්ටාව ප්‍රදේශයේ දී සිදු වු ඝාතනය සම්බන්ධයෙන් සැකකරු ඊයේ (25) න... More detail
සයිටම් ගැන GMOA විශේෂ රැස්වීමක් - රජයේ කොන්දේසි හෙට කැබිනට්ටුවට සයිටම් ගැන GMOA විශේෂ රැස්වීමක් - රජයේ කොන්දේසි හෙට කැබිනට්ටුවට 2017-06-26 - සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ... More detail
ෆෝඩ්ගේ හදිසි ඉවත් වීම ගැන මහේල - සංගා කියපු කතාව ෆෝඩ්ගේ හදිසි ඉවත් වීම ගැන මහේල - සංගා කියපු කතාව 2017-06-26 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් දකුණු අප්‍රිකානු ... More detail
තැපැල අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ තැපැල අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ 2017-06-26 - ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත... More detail
මැදිරි මග හලා උඩරට මැණිකේ ධාවනය වෙයි මැදිරි මග හලා උඩරට මැණිකේ ධාවනය වෙයි 2017-06-26 - කොළඹ කොටුවෙන් ඊයේ (25) පෙරවරු 9.45ට පිටත්ව බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-25 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
වෛද්‍ය වර්ජනයෙන් පසු රාජිත කියපු තද කතාව මෙන්න වෛද්‍ය වර්ජනයෙන් පසු රාජිත කියපු තද කතාව මෙන්න 2017-06-25 - ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම ... More detail
රංගනය නිසා මට ලැබුණු හොදම සම්මානය ඔයා - හොදම නිළිය සම්මානය අරන් උමාලි කිව්ව ... රංගනය නිසා මට ලැබුණු හොදම සම්මානය ඔයා - හොදම නිළිය සම්මානය අරන් උමාලි කිව්ව සංවේදී කතාව මෙන්න 2017-06-25 - 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මහින්ද... More detail
ආන්දෝලනාත්මක SAITM ගැන රජයේ ස්ථාවරය අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ආන්දෝලනාත්මක SAITM ගැන රජයේ ස්ථාවරය අතිවිශේෂ ගැසට් පත්‍රයකින් 2017-06-25 - මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක්... More detail
පෙම්වතා තරින්දි ඝාතනය කළ හැටි හෙළි වෙයි - සම්පුර්ණ කතාව මෙන්න පෙම්වතා තරින්දි ඝාතනය කළ හැටි හෙළි වෙයි - සම්පුර්ණ කතාව මෙන්න 2017-06-25 - පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-25 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
නිවාඩුවට ගිය පුහුණුකරු අස්වෙලා යන්නම යයි නිවාඩුවට ගිය පුහුණුකරු අස්වෙලා යන්නම යයි 2017-06-24 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය පුහුණුකරු... More detail
විශේෂ සාකච්ජාවකින් පසු වෛද්‍ය වර්ජනය අවසන් විශේෂ සාකච්ජාවකින් පසු වෛද්‍ය වර්ජනය අවසන් 2017-06-24 - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ... More detail
ලංකාවේ සුන්දරත්වය ලෝකයට කියන අලුත් වැඩක් ලංකාවේ සුන්දරත්වය ලෝකයට කියන අලුත් වැඩක් 2017-06-24 - සුන්දර ලංකාවේ අසිරිය ලෝකයට විවිධ විදිහට ගෙන යනවා. More detail
රෝගීන් අසරණ කර පෞද්ගලික ප්‍රතිකාර කරද්දී මාට්ටු වු වෛද්‍යවරයා පස්ස නොබලා ද... රෝගීන් අසරණ කර පෞද්ගලික ප්‍රතිකාර කරද්දී මාට්ටු වු වෛද්‍යවරයා පස්ස නොබලා දුවයි - විඩියෝව මෙන්න 2017-06-24 - සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි ස... More detail
මම වෘත්තීය නිළියක් නෙවෙයි - බැහැ කියලා හිතුණදාට රංගනයෙන් සමුගන්නවා මම වෘත්තීය නිළියක් නෙවෙයි - බැහැ කියලා හිතුණදාට රංගනයෙන් සමුගන්නවා 2017-06-24 - මේ දිනවල විකාශනය වන පැහැසරා, දෙවැනි ඉනීම ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරණ දිනා... More detail

 

Gossip

Foreign

තම බිළිදාට මව්කිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතු මන්ත්‍රීවරියක් තම බිළිදාට මව්කිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතු මන්ත්‍රීවරියක් 2017-06-23 - පාර්ලිමේන්තුව අමතුමින් සිය බිළිදාට මව්කිරි ලබා දෙන සිදුවීමක් පිළිබද විදෙස්... More detail
තුරග තරගය පිටුපස තරුණියගේ ජායාරූපයේ කතාව හෙළිවෙයි තුරග තරගය පිටුපස තරුණියගේ ජායාරූපයේ කතාව හෙළිවෙයි 2017-06-22 - තුරග තරග පිටියයක් පසුපස තරුණයක් සහ තරුණයෙක්  අසභ්‍ය ලෙස ලිංගිකව එක්වන ආකාරය... More detail
Facebook ලයික්ස් වෙනුවෙන් තම දරුවා බිලි දුන් පියෙක් Facebook ලයික්ස් වෙනුවෙන් තම දරුවා බිලි දුන් පියෙක් 2017-06-21 - දරුවෙක් පියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව රැකවරණයයි. More detail
සරසවි සිසුන්ට ණය දෙන්න නිරුවත් ජායාරූප ඉල්ලපු ජාවාරම මාට්ටු වෙයි සරසවි සිසුන්ට ණය දෙන්න නිරුවත් ජායාරූප ඉල්ලපු ජාවාරම මාට්ටු වෙයි 2017-06-21 - සරසවි සිසුන් ණය සපයනු ලබන අමුතුම ආකාරයේ ජාවාරමක් නතර කරන ලෙසට චීන ආණ්ඩුව අ... More detail
මෙවර කළු රූ රැජිනට අමුතු විවේචනයක්  මෙවර කළු රූ රැජිනට අමුතු විවේචනයක් 2017-06-21 - ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ කළු රූ රැජින (Miss balck University of Texas) ලෙස කිරුළු පළඳි රේචල් ... More detail
ලොව පළමු තුන් පිරිමි විවාහය මෙන්න ලොව පළමු තුන් පිරිමි විවාහය මෙන්න 2017-06-20 - ලොව තුන් පිරිමි විවාහයක් නීතිගත කිරීමේ සිද්ධියක් කොළොම්බියාවේ මෙඩ්ලීන් ප... More detail
ලෝක පියවරුන්ගේ දිනය අමුතු විදිහට සැමරු සරාගී නිරුපිකාව ලෝක පියවරුන්ගේ දිනය අමුතු විදිහට සැමරු සරාගී නිරුපිකාව 2017-06-20 - ඇමරිකාවේ සරාගී නිරූපිකාවක සහ නිවේදිකාවක වන ක්‍රිසී ටෙයිගන් ලෝක පියවරුන්ගේ... More detail