පුංචියට පටන් ගතත් ව්‍යාපාර උත්සහයෙන් දියුණු කරගෙන ආර්තිකයේ නොසැලෙන චරිතබවට පත් වූ කාන්තා චරිත මෙන්ම තම පියාගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් ලැබුණු ව්‍යාපාර දියුණු කර ගෙන ලොව ධනවත්ම ව්‍යාපාරික කාන්තාවන් බවට පත් වූ චරිත කිහිපයක්ම සිටිනවා. ඒ අය අතර ඉදිරියෙන්ම සිටිනනේ 94 හැවිරිදි කාන්තාවක් කිවුවොත් ඔබ පුදුමයට පත් වේවි. මේ හොඩ්ස් සගරාවට අනුව ලොව ධනවත්ම කාන්තාවන් පිලිබදව කෙරෙන සටහනකුයි.

1. ලිලියන් බෙටෙන්කෝට්

ප්‍රංශ ජාතික ලිලියන් රූපලාවණ්‍ය හා කේශාලංකරණ නිෂ්පාදන අතර ලොව ප්‍ර‍මුඛ නාමයක් වන L’Oreal හි හිමිකාරිනියයි. ඇයගේ වත්කම 2017 වසරේ මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 44.2ක් වන අතර ලොව ධනවත්ම කාන්තාවන් අතර අංක 1 ස්ථානය හිමිකරගෙන සිටියි.

2. ඇලිස් වෝල්ටන්

ඇමරිකානු ජාතික ඇලිස් ඇමරිකානු සුපිරි වෙළදසැල් ජාලයක් වන Wal-Mart Stores.Inc. හි හිමිකාරිනිය ලෙස කටයුතු කරයි. ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 40.8 ක් ලෙස වාර්තා වේ.

3. ජැක්‍යුලින් මාර්ස්

ඇමරිකානු ජාතික ජැක්‍යුලින් මාර්ස් Mars. Incorporated. In නිෂ්පාදන ආයතනයේ හිමකාරියයි. ලොව ධනවත්ම කාන්තාවන් අතර තුන්වන ස්ථානයේ පසුවන ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 28කි. ඔබ අප රස බලන චොකලට් වර්ග කිහිපයක් මෙන්ම ඔබේ සුරතල් සතුන් රස බලන පෙඩ්ග්‍රී නිෂ්පාදනද මාර්ස් සමාගම විසින් නිපදවනු ලබයි.

4. බීටෙ හෙයිස්ටර්

ජර්මනියේ සුපිරි වෙළදසැල් ජාලයේ හිමිකාරිය ඇයයි. ඇයගේ වත්කම ඇරිකානු ඩොලර් මිලියන 27.9 කි.

5. මාරියා ප්‍ර‍න්කා ප්‍රිසෝලො

ඉතාලි ජාතික ව්‍යාපාරික වන මාරියාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 26.2කි. Ferrero SpA නමැති යුරෝපයේ දෙවන විශාලතම රස කැවිලි නිෂ්පාදන සමාගමේ හිමිකාරියයි. Nutella  චොකලට් තැවරුම මෙන්ම Ferrero Rocher චොකලට් ඇයගේ නිෂ්පාදන සමාගමෙන් නිෂ්පාදනය වන්නකි.

6. සුසැන් ක්ලෙට්න්

ජර්මනියේ ධනවත්ම කාන්තාව මෙන්ම ලොව ධනවතුන් 38 වැනි ස්ථානයේ පසුවන සුසෑන් බකින්හැම් සරසවියේ උපාධිධාරිනියකි. Altana රසායණික කම්හලක 51% ක කොටස් ද  BMW කොටස්ද Avista Oil of Germanyහි කොටස් ඇතුළු ව්‍යාපාර කොටස් කිහිපයක කොටස් හිමි ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 22.4කි.

7. ලොරෙන් පවෙල් ජොබ්ස්

ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් ගේ වැන්දඹු බිරිද වන ලොරෙන් Emerson Collective අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘවරියයි. ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 20 කි.

8. ගිනා රිනෙහර්ට්

ඕස්ට්‍රේලියාවේ ආකර කැණීම් සිදු කරන සමාගමක් වන Hancock Prospectingහි අධ්‍යක්ෂිකාව වන ගිනාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 15කි.

9. අභිගායෙල් ජොන්සන්

ඇමරිකානු ව්‍යාපාරිකාවක වන අභිගායෙල් Fidelity Investments නමැති ඇමරිකාවේ ප්‍ර‍ධාන මුල්‍ය ආයතනයක සභාපතිනිය මෙන්ම  Fidelity International මූල්‍ය සමාගමේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි. ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 14.4කි.

10. අයිරිස් ෆොන්ට්බොනා

මැය චිලී ජාතිකයෙකු වන Antofagasta PLC නමැති කැණීම් සිදු කරන ආයතනය ඇය සතු වන අතර ඇගේ වත.්කම ඇමරිකානු ඩොලර් බිලියන 12.9 කි.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-25 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
වෛද්‍ය වර්ජනයෙන් පසු රාජිත කියපු තද කතාව මෙන්න වෛද්‍ය වර්ජනයෙන් පසු රාජිත කියපු තද කතාව මෙන්න 2017-06-25 - ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වීම ... More detail
රංගනය නිසා මට ලැබුණු හොදම සම්මානය ඔයා - හොදම නිළිය සම්මානය අරන් උමාලි කිව්ව ... රංගනය නිසා මට ලැබුණු හොදම සම්මානය ඔයා - හොදම නිළිය සම්මානය අරන් උමාලි කිව්ව සංවේදී කතාව මෙන්න 2017-06-25 - 13 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මහින්ද... More detail
ආන්දෝලනාත්මක SAITM ගැන රජයේ ස්ථාවරය අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ආන්දෝලනාත්මක SAITM ගැන රජයේ ස්ථාවරය අතිවිශේෂ ගැසට් පත්‍රයකින් 2017-06-25 - මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක්... More detail
පෙම්වතා තරින්දි ඝාතනය කළ හැටි හෙළි වෙයි - සම්පුර්ණ කතාව මෙන්න පෙම්වතා තරින්දි ඝාතනය කළ හැටි හෙළි වෙයි - සම්පුර්ණ කතාව මෙන්න 2017-06-25 - පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-25 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
නිවාඩුවට ගිය පුහුණුකරු අස්වෙලා යන්නම යයි නිවාඩුවට ගිය පුහුණුකරු අස්වෙලා යන්නම යයි 2017-06-24 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය පුහුණුකරු... More detail
විශේෂ සාකච්ජාවකින් පසු වෛද්‍ය වර්ජනය අවසන් විශේෂ සාකච්ජාවකින් පසු වෛද්‍ය වර්ජනය අවසන් 2017-06-24 - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවති විශේෂ... More detail
ලංකාවේ සුන්දරත්වය ලෝකයට කියන අලුත් වැඩක් ලංකාවේ සුන්දරත්වය ලෝකයට කියන අලුත් වැඩක් 2017-06-24 - සුන්දර ලංකාවේ අසිරිය ලෝකයට විවිධ විදිහට ගෙන යනවා. More detail
රෝගීන් අසරණ කර පෞද්ගලික ප්‍රතිකාර කරද්දී මාට්ටු වු වෛද්‍යවරයා පස්ස නොබලා ද... රෝගීන් අසරණ කර පෞද්ගලික ප්‍රතිකාර කරද්දී මාට්ටු වු වෛද්‍යවරයා පස්ස නොබලා දුවයි - විඩියෝව මෙන්න 2017-06-24 - සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි ස... More detail
මම වෘත්තීය නිළියක් නෙවෙයි - බැහැ කියලා හිතුණදාට රංගනයෙන් සමුගන්නවා මම වෘත්තීය නිළියක් නෙවෙයි - බැහැ කියලා හිතුණදාට රංගනයෙන් සමුගන්නවා 2017-06-24 - මේ දිනවල විකාශනය වන පැහැසරා, දෙවැනි ඉනීම ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරණ දිනා... More detail
දුෂණ විරෝධි පෙරමුණ දෙකඩ වෙයි - කිර්ති තෙන්නකෝන් ඉවත් වෙයි දුෂණ විරෝධි පෙරමුණ දෙකඩ වෙයි - කිර්ති තෙන්නකෝන් ඉවත් වෙයි 2017-06-24 - දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව රජිත්... More detail
ළහිරු රිමාන්ඩ් - පොලිසිය හා සරසවි සිසුන් අතර උණුසුම් තත්ත්වයක් ළහිරු රිමාන්ඩ් - පොලිසිය හා සරසවි සිසුන් අතර උණුසුම් තත්ත්වයක් 2017-06-24 - අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල  මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු ... More detail
ප්‍රියන්ත ජයකොඩි ඉවත්වෙයි - නව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක රුවන් ගුණසේකර  ප්‍රියන්ත ජයකොඩි ඉවත්වෙයි - නව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක රුවන් ගුණසේකර 2017-06-23 - පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක තනතුරෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඉවත්... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-06-23 - ඔබ සැමට යහපතක් ම වේවා!...... More detail
සති අන්තයේ වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙක් නිවේදනයක් සති අන්තයේ වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙක් නිවේදනයක් 2017-06-23 - අද (23) සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල වැසි තත්ත්වයේ වර්ධනයක් එළඹෙන 27 වැනිදා... More detail
පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක ඉවත් වෙයි? පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක ඉවත් වෙයි? 2017-06-23 - පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය... More detail

 

Gossip

Foreign

තම බිළිදාට මව්කිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතු මන්ත්‍රීවරියක් තම බිළිදාට මව්කිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතු මන්ත්‍රීවරියක් 2017-06-23 - පාර්ලිමේන්තුව අමතුමින් සිය බිළිදාට මව්කිරි ලබා දෙන සිදුවීමක් පිළිබද විදෙස්... More detail
තුරග තරගය පිටුපස තරුණියගේ ජායාරූපයේ කතාව හෙළිවෙයි තුරග තරගය පිටුපස තරුණියගේ ජායාරූපයේ කතාව හෙළිවෙයි 2017-06-22 - තුරග තරග පිටියයක් පසුපස තරුණයක් සහ තරුණයෙක්  අසභ්‍ය ලෙස ලිංගිකව එක්වන ආකාරය... More detail
Facebook ලයික්ස් වෙනුවෙන් තම දරුවා බිලි දුන් පියෙක් Facebook ලයික්ස් වෙනුවෙන් තම දරුවා බිලි දුන් පියෙක් 2017-06-21 - දරුවෙක් පියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව රැකවරණයයි. More detail
සරසවි සිසුන්ට ණය දෙන්න නිරුවත් ජායාරූප ඉල්ලපු ජාවාරම මාට්ටු වෙයි සරසවි සිසුන්ට ණය දෙන්න නිරුවත් ජායාරූප ඉල්ලපු ජාවාරම මාට්ටු වෙයි 2017-06-21 - සරසවි සිසුන් ණය සපයනු ලබන අමුතුම ආකාරයේ ජාවාරමක් නතර කරන ලෙසට චීන ආණ්ඩුව අ... More detail
මෙවර කළු රූ රැජිනට අමුතු විවේචනයක්  මෙවර කළු රූ රැජිනට අමුතු විවේචනයක් 2017-06-21 - ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ කළු රූ රැජින (Miss balck University of Texas) ලෙස කිරුළු පළඳි රේචල් ... More detail
ලොව පළමු තුන් පිරිමි විවාහය මෙන්න ලොව පළමු තුන් පිරිමි විවාහය මෙන්න 2017-06-20 - ලොව තුන් පිරිමි විවාහයක් නීතිගත කිරීමේ සිද්ධියක් කොළොම්බියාවේ මෙඩ්ලීන් ප... More detail
ලෝක පියවරුන්ගේ දිනය අමුතු විදිහට සැමරු සරාගී නිරුපිකාව ලෝක පියවරුන්ගේ දිනය අමුතු විදිහට සැමරු සරාගී නිරුපිකාව 2017-06-20 - ඇමරිකාවේ සරාගී නිරූපිකාවක සහ නිවේදිකාවක වන ක්‍රිසී ටෙයිගන් ලෝක පියවරුන්ගේ... More detail