දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍යධුරයක් ඇති කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගත් බව එරට අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ සියලුම පාසල් ආවරණය වන පරිදි අධ්‍යාපනය හදාරනු ලබන සිසු සිසුවියන්ගේ මානසික සෞඛ්‍ය පරික්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අගමැතිවරිය සදහන් කරන්නේ.

පාසැල් සදහා මානසික උපදේශක තනතුරු සදහා 8000ක ගෙන් සමන්විත පිරිසක් පුහුණු කිරීමේ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් 2019 වර්ෂය වන විට එම උපදේශකයින් පාසල් පද්ධතියට ඇතුලත් කරන බව අගමැතිවරිය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අවුරුදු 14 වන සම්පුර්ණ කරන බොහෝ දරු දැරියන් කුමන හෝ සිදුවීමක් හේතුවෙන් මානසිකව පිඩා විදින බවත් ඔවුන් ගෙන් තුනෙන් එකකට පමණක් නිසි මානසික උපදේශනයක් ලැබුනත් ඉතිරි දරු දැරියන් ඉන් පිඩාවට ලක්ව අවසානයේ සියදිවි නසා ගැනීම තම එකම විසදුම යැයි සිතන තැනට පත්ව සිටින බවයි ඇය ප්‍රකාශ කර සිටින්නේ.

මෙම තත්ත්වයෙන් තම රටේ අනාගත දරු පරම්පරාව මෙන්ම පුරවැසියන් ගලවා ගැනීමේ අභිප්‍රායෙන් මෙම වැඩපිලිවල ක්‍රියාත්මක කරන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම වැඩසටහන සදහා බ්‍රිතාන්‍ය පවුම් බිලියන 1.9ක් වියදම් කිරීමට ඇස්තමෙන්තු කර ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.


Latest News

මාතර වෙඩි තැබීමක් - යතුරුපැදිකරු මිය යයි මාතර වෙඩි තැබීමක් - යතුරුපැදිකරු මිය යයි 2018-10-22 - මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. More detail
මහින්ද මම කියපු දේ ඇහුවා නම් තාමත් ජනාධිපති - මෛත්‍රීගෙයි - රනිල්ගෙයි ඔළු කන ... මහින්ද මම කියපු දේ ඇහුවා නම් තාමත් ජනාධිපති - මෛත්‍රීගෙයි - රනිල්ගෙයි ඔළු කන මැක්කෝ ඉන්නවා 2018-10-22 - යහපාලන රජය බලයට පත් කිරීමේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසත් සහ රටේ යහපාලනය... More detail
මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ"... මට සල්ලි ලැබුනේ ඔලිම්පික් ගියාම, පොඩි තරගයක් දින්නා කියලා සල්ලි දෙන්න ඕන නෑ 2018-10-22 - පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළේලේදි ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මළල... More detail
පාසල් සිසුන්ට මානසික සෞඛ්‍ය දිය යුතුයි - ඇමති රාජිත පාසල් සිසුන්ට මානසික සෞඛ්‍ය දිය යුතුයි - ඇමති රාජිත 2018-10-22 - වත්මන් සමාජ ක්‍රමය හේතුවෙන් ඇතැම් අහිංසක දරුවන් මානසික රෝගීන් බවට පත්ව ඇතැයි... More detail
මම කණස්සල්ලෙන් ඉන්නේ - වැඩියෙන්ම සත්කාර කළේ ලංකාවට - අගමැති හමුවී මෝදී කියපු... මම කණස්සල්ලෙන් ඉන්නේ - වැඩියෙන්ම සත්කාර කළේ ලංකාවට - අගමැති හමුවී මෝදී කියපු වෙනස් කතාව 2018-10-22 - ඉන්දු - ශ්‍රි ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ... More detail
රෝ සංවිධානය හා සම්බන්ධ ලංකාවේ ඇමතිවරු හතරක් - දෙදෙනෙක් හෙළිවෙයි රෝ සංවිධානය හා සම්බන්ධ ලංකාවේ ඇමතිවරු හතරක් - දෙදෙනෙක් හෙළිවෙයි 2018-10-22 - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි... More detail
මෛත්‍රී - ගෝඨා මරන්න ආවේ රෝ ඔත්තුකරුවෙක් - මෙන්න ඇත්ත කතාව මෛත්‍රී - ගෝඨා මරන්න ආවේ රෝ ඔත්තුකරුවෙක් - මෙන්න ඇත්ත කතාව 2018-10-20 - ‍ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ර... More detail
කොඩියාගේ විචාරයට අධ්‍යක්ෂකගෙන් මරණ තර්ජන - හර්ෂ උඩකන්ද දුන්න උත්තරය මෙන්න කොඩියාගේ විචාරයට අධ්‍යක්ෂකගෙන් මරණ තර්ජන - හර්ෂ උඩකන්ද දුන්න උත්තරය මෙන්න 2018-10-20 - කොළඹ සන්නිය චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කර තිබූ ප්‍රියන්ත කොඩිප්පිලි... More detail
“නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී... “නළු නිළියන් ජනප්‍රිය වුණේ නාට්‍ය නිසා“ - ගමේ ගිය සමල්කා දෙවැනි ඉනීමෙන් සමුගනී - කතාවේ ඉදිරියට වෙන දේ අධ්‍යක්ෂක කියයි 2018-10-19 - කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයන් ආදරය කරන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම... More detail
කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිල මෙන්න 2018-10-19 - බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි එළැඹෙන මස 09 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා... More detail
මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර... මම ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් - ඕනේ නම්  ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගන්නම් - ගෝඨා කියපු කතාව 2018-10-19 - තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට අත්අඩංගුවට ගැනීමට පියවර 2018-10-19 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන ඉදිරි සතිය තුළ අපරාධ පරී... More detail
සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩ සිරකරුවන් සිය ගණනක් ඉදිරිපිට නිරුවත් කලා - ජොන්ස්ටන් කියන ආන්දෝලනාත්මක විඩියෝව 2018-10-19 - තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා... More detail
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග...  අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එළියට - දැවැන්තයන් කිහිප දෙනෙකුටම තරග පාවාදීම් 2018-10-19 - ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල්... More detail
මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් මෛත්‍රී ඉන්දියාව සමග පටලවන්න රනිල්ගෙන් කුමන්ත්‍ර‍ණයක් 2018-10-19 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා (16) පැවති කැබිනට් රැස්වීමේ දී ඉන්දියාව... More detail
ගෝඨා විශේෂ මහාධිකරණයට ගෝඨා විශේෂ මහාධිකරණයට 2018-10-19 - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද (19)... More detail

 

Gossip

Foreign

මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail
හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් හැරී සහ මේගන් දරු සුරතල් බලන්න සුදානමින් 2018-10-16 - මහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් මර්කල් කුමරිය ලබන වසරේ... More detail
27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 27 වෙනි තට්ටුවෙන් පහතට ඇද වැටී මියගිය සුරුපිණිය (PHOTOS/VIDEO) 2018-10-15 - සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණ කාන්තාවක් සුපිරි මහල් නිවාස... More detail
ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන ට්‍රම්ප් අතහැර මෙලනියා ගිය ගමන 2018-10-11 - ඇමෙරිකා ජනාධිපති ආර්යාව අප්‍රිකා රටවල නිල සංචාරයක යෙදී තිබෙනවා. More detail
ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට ඉන්දියාවේ දුමිරිය අනතුරින් පුද්ගලයින් හතක් මරුට 2018-10-10 - ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින්... More detail
ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් ලෝකයේ පළමු වරට සියදිවි නසාගැනීම් වළක්වාලීමේ අමාත්‍ය ධුරයක් 2018-10-10 - දිනෙන් දින ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවය වලක්වා ගැනීම සදහා... More detail