අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබු මෝටර් රථයකින් තරුණියක් පනින ආකාරය වෙනත් මෝටර් රථයක ඉදිරිපස තිබු කැමරාවක පටිගත වී තිබේ.

තායිවානයේ ටයිනන් ප්‍රදේශයේදී සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටි ඇය ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස රථයේ දොර හැර පැන ඇති බව හෙළිවී ඇත. 

එම අවස්ථාවේ අදාළ මෝටර් රථය පැයට කිලෝමීටර් 70 ක් පමණ වේගයකින් ගමන් කරමින් තිබූ බව සඳහන් වේ. මෙම තරුණිය මෝටර් රථයෙන් පැනීමත් සමග මද දුරක් ධාවනය වන රථය එහි රියදුරා විසින් නතර කරනු ලැබීය. 

ඇය පැනීමත් සමග මෝටර් රථය ද පාලනයක් නොමැතිව ධාවනය වන ආකාරයක් අදාළ වීඩියෝවේ දැක්වේ. කෙසේවෙතත් මෝටර් රථයෙන් පනිනු ලැබූ තරුණියට බරපතල තත්වයක් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


Latest News

සුපිරි ක්‍රීඩකයා ක්‍රීකට් පිටියට සමුදෙයි සුපිරි ක්‍රීඩකයා ක්‍රීකට් පිටියට සමුදෙයි 2018-04-24 - දශක දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කල සුපිරි තුන් ඉරියව් ක්... More detail
තිලංගට සභාපති පුටුවට එන්න සදාචාරාත්මක අයිතියක් නැහැ තිලංගට සභාපති පුටුවට එන්න සදාචාරාත්මක අයිතියක් නැහැ 2018-04-24 - බුකී ව්‍යාපාරය කරනවා යැයිඅධිකරණය හමුවේ පිළිගත් වත්මන් ක්‍රිනට් සභාපති තිලංග... More detail
රනිල් එලවන සටන රන්ජා අතට ගනී රනිල් එලවන සටන රන්ජා අතට ගනී 2018-04-24 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් සුදුසු... More detail
ඒ මගේ වයිෆ්, අපි කෑවේ බිව්වේ අපේ සල්ලිවලින් - බුකිය කැළඹූ ගිහානිගේ සැමියා කතා... ඒ මගේ වයිෆ්, අපි කෑවේ බිව්වේ අපේ සල්ලිවලින් - බුකිය කැළඹූ ගිහානිගේ සැමියා කතා කරයි 2018-04-24 - පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වුණු ගිහානි වීරසිංහ යන නිරූපිකාව පිළිබද... More detail
IPL දින්නොත් අපිට මොනාද දෙන්නේ - සුපිරි ක්‍රීඩකයා ඇසූ පැනයට ප්‍රීති සින්ටා දු... IPL දින්නොත් අපිට මොනාද දෙන්නේ - සුපිරි ක්‍රීඩකයා ඇසූ පැනයට ප්‍රීති සින්ටා දුන්නු නොසිතූ පිළිතුර මෙන්න 2018-04-24 - IPL තරඟාවලියේ කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙස ප්‍රීති... More detail
වර්ජනය කළ අමාත්‍යවරු අද කැබිනට් රැස්වීමට වර්ජනය කළ අමාත්‍යවරු අද කැබිනට් රැස්වීමට 2018-04-24 - අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉකුත් සතියේ සහභාගී නොවු  ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අම... More detail
රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි 2018-04-24 - විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන්... More detail
මැයි දිනෙන් පසු කරන දේ ගැන මහින්දගේ ගෙදර සාකච්ජා මැයි දිනෙන් පසු කරන දේ ගැන මහින්දගේ ගෙදර සාකච්ජා 2018-04-24 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර අද (24) ප... More detail
අමාත්‍ය ධුර බෙදීම ගැන ජනපති එකගතාව මෙන්න අමාත්‍ය ධුර බෙදීම ගැන ජනපති එකගතාව මෙන්න 2018-04-24 - ඉදිරියේ දී කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධූර ලබා දෙන්නේ සුදුසු... More detail
යහපාලන ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණාත්මක සාකච්ජාව අද යහපාලන ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණාත්මක සාකච්ජාව අද 2018-04-24 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(24) රැස්වීමට නියමිතව තිබේ. More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-04-23 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
11 හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලා ගනී 11 හැවිරිදි පාසල් සිසුවිය ගෙල වැළලා ගනී 2018-04-23 - එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලළාගෙන සිටියදි ප්‍රදේශව... More detail
නිරූපිකා ගිහානි වීරසිංහ ජනපතිගේ ලන්ඩන් සංචාරයට එක්වූණු හැටි මෙන්න නිරූපිකා ගිහානි වීරසිංහ ජනපතිගේ ලන්ඩන් සංචාරයට එක්වූණු හැටි මෙන්න 2018-04-23 - ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල... More detail
මෛත්‍රී - රනිල් අතර තීරණාත්මක සාකච්ජාවක් මෛත්‍රී - රනිල් අතර තීරණාත්මක සාකච්ජාවක් 2018-04-23 - කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද (23) විශේෂ... More detail
ඉවත්වුණු 16 මැයි රැළියට එනවද නැද්ද - තීරණය ජනපති හමුවෙන් පසු ඉවත්වුණු 16 මැයි රැළියට එනවද නැද්ද - තීරණය ජනපති හමුවෙන් පසු 2018-04-23 - ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්... More detail
දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ... දේශපාලන සූදුවෙන් ශ්‍රීලංකා ක්‍රිකට් වලපල්ලට යවන කාබාසිනියන්ට මාලිගෙන් කනේ පහරක් 2018-04-23 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ... More detail
ජනපති ළග ඉන්න පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න එනවා ජනපති ළග ඉන්න පණ්ඩිතයෝ අපිට දේශපාලනය උගන්වන්න එනවා 2018-04-23 - නව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය ව... More detail

 

Gossip

Foreign

රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි රජ පවුලට තවත් පුත් කුමරෙක් එක්වෙයි 2018-04-24 - විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන්... More detail
ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට ලාංකිකයන් පිරිසක් රැගත් බස් රථයක් ස්විස්ටර්ලන්තයේදී අනතුරකට 2018-04-19 - ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත්  බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී... More detail
තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් තීරණාත්මක මොහොතක හිටපු ජනපතිට සිර දඩුවම් 2018-04-05 - බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨා... More detail
පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී පෙම්වතා සමග සිදුවු ආරවුලෙන් යුටියුබ් මුලස්ථානයේ දී කාන්තාවක් වෙඩි තබා ගනී 2018-04-04 - ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුපුසිද්ධ ගුගල් සමාගමට අයත් යු ... More detail
පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු විඩියෝවේ ඇත්ත කතාව මෙන්න පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු විඩියෝවේ ඇත්ත කතාව මෙන්න 2018-04-02 - අන්තර් ජාලය පුරා කාලෙන් කාලෙට විවිධ විඩියෝ ගැන කතාබහ ඇති වෙනවා. More detail
සිසුවියක් සමුහ දුෂණය කළ තරුණයන් සිව්දෙනාට මහ පාරේදී කාන්තාවන්ගෙන් ලැබුණු ... සිසුවියක් සමුහ දුෂණය කළ තරුණයන් සිව්දෙනාට මහ පාරේදී කාන්තාවන්ගෙන් ලැබුණු අමුතු දඩුවම මෙන්න 2018-03-27 - මරණ තර්ජනය කරමින් තරුණියක් අපයෝජනය කළ තරුණයන් සිව්දෙනෙකුට ලබාදුන් අමුතුම... More detail
සාප්පු සංකීර්ණයේ හට ගත් ගින්නෙන් ජිවිත 37ක් අහිමි වෙයි සාප්පු සංකීර්ණයේ හට ගත් ගින්නෙන් ජිවිත 37ක් අහිමි වෙයි 2018-03-26 - සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු පමණ මියගොස් ඇත. More detail