ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්තයේ උසාවියක් හිටපු ජනාධිපති බරක් ඔබාමා, ජූරි සේවය සඳහා කැඳවා ඇති බව අධිකරණ ප්‍රකාශකයෙක් පවසා ඇත.

ඒ සම්බන්ධව වැඩි විස්තර හෙළිදරව් කර නැති නමුත් හිටපු ජනාධිපති ඔබාමා එම කැඳවීමට අනුව උසාවියේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ධවල මන්දිරයෙන් පිටත්ව ගිය පසු හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද ජූරි සේවය සඳහා අධිකරණය විසින් කැඳවා තිබුණි.

හාවර්ඩ් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බරක් ඔබාමා, සෙනෙට් සභාවට පත්වීමට ප්‍රථම චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස වසර 12ක් ද කටයතු කර ඇත. එමෙන්ම ඔහු මානව හිමිකම් පිළිබඳ නීතිවේදියෙකු වශයෙන් ද කටයුතු කර තිබේ.

නමුත් හිටපු ජනපති ඔබාමාගේ ප්‍රකාශකයෙක් ඉහත කී කැඳවීම පිළිබඳව තවමත් කිසිවක් පවසා නැතැයි ද සඳහන් වේ.

ජූරි සභිකයෙකු ලෙස ඇමෙරිකානු දිසා අධිකරණයකට කැඳවන පුද්ගලයෙකුට දිනකට ඩොලර් 17යි ශත 25ක් ගෙවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වේ.

 


Latest News

පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට 2018-02-19 - පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් ... More detail
සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? 2018-02-19 - එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබද අවසන් තීරණය අද ... More detail
කැබිනට් සංශෝ්ධනය ගැන තීරණ ගන්න මෛත්‍රී - මලික් හමුවක් කැබිනට් සංශෝ්ධනය ගැන තීරණ ගන්න මෛත්‍රී - මලික් හමුවක් 2018-02-18 - කැබිනට් සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට තමන් හමුවීමට එන්නැයි ජනාධිපති මෛත්‍රීපාල... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-18 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
මෛත්‍රී - රනිල් - කරු රහස් සාකච්ඡාවක මෛත්‍රී - රනිල් - කරු රහස් සාකච්ඡාවක 2018-02-18 - මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක... More detail
රනිල්ට සහායදීමේ යෝජනාවකට අත්සන් ගනී රනිල්ට සහායදීමේ යෝජනාවකට අත්සන් ගනී 2018-02-18 - අගමැති රනිල් වික්‍රමසිංහ තවද රටත් අගමැතිධූරයේ තබාගැනීම සදහා වන යෝජනාවකට එ... More detail
අලුත් අගමැති කරු? අලුත් අගමැති කරු? 2018-02-18 - අගමැතිධූරය ලබාගැනීමට කතානායක කරු ජයසූරිය එකගත්වය පළකර ඇතැයි දේශපාලන ආරංච... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-17 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ද්‍රෝහියෙක් වෙන්න එපා - එ.ජා.ප. ප්‍රභලයෝ කරුගේ මූණටම කියති ද්‍රෝහියෙක් වෙන්න එපා - එ.ජා.ප. ප්‍රභලයෝ කරුගේ මූණටම කියති 2018-02-17 - එක්සත් ජාතික පක්ෂය විනාශවීමට ඉඩ ලබාදෙන ද්‍රෝහියෙක් නොවන්නැයි එක්සත් ජාතික... More detail
මම මොකටද මිනිහ ළගට යන්නේ - මහින්ද මෛත්‍රී හමුවීමට බෑ කියලා මම මොකටද මිනිහ ළගට යන්නේ - මහින්ද මෛත්‍රී හමුවීමට බෑ කියලා 2018-02-17 - තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට යාමට සූදානම් නැතැයි හිටපු ජනාධිපති... More detail
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ස්වාධීන වෙති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ස්වාධීන වෙති 2018-02-16 - මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡුා කිහිපයක් අද දිනයේදී ස්ථාන කිහිපයකදීම ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-16 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අගමැති ඉවත්කරන්න ජනපති නීනිපතිගෙන් උපදෙස් ගනී අගමැති ඉවත්කරන්න ජනපති නීනිපතිගෙන් උපදෙස් ගනී 2018-02-16 - අග්‍රාමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධයෙන් නිතීපතිවරයාගෙන් හා නීතිවේදීන්ගෙන්... More detail
රෙදි ඇදගෙන ආයේ මහින්ද ළගට යන්න යන්න පුළුවන්ද - දුමින්ද දවස් දෙකක්ම ගෙදර ඉදන්... රෙදි ඇදගෙන ආයේ මහින්ද ළගට යන්න යන්න පුළුවන්ද - දුමින්ද දවස් දෙකක්ම ගෙදර ඉදන් කල්පනා කරලා 2018-02-16 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ ප්‍රතිපත්තිමය තීරණය මත බවත් බලය... More detail
එජාපයත් එක්ක ඉන්න කියන්න රන්ජන් මෛත්‍රී හමුවෙන්න ගිහින් එජාපයත් එක්ක ඉන්න කියන්න රන්ජන් මෛත්‍රී හමුවෙන්න ගිහින් 2018-02-16 - එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා නියෝජ්‍ය අ... More detail
එජාපයෙන් ශ්‍රීලනීපයට මන්ත්‍රීවරුන් 19ක් - පනින්නන් රැකගන්න රනිල්ගෙන් දැවැන්ත... එජාපයෙන් ශ්‍රීලනීපයට මන්ත්‍රීවරුන් 19ක් - පනින්නන් රැකගන්න රනිල්ගෙන් දැවැන්ත මෙහෙයුම් 2018-02-16 - එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ආරක්ෂා කර ගැනිම සදහා... More detail
සන්ධාන ආණ්ඩුවකට බහුතරය පෙන්වයි - අමාත්‍ය ධූරත් තෝරයි - කථානායක චමල් - අධ්‍යාපන... සන්ධාන ආණ්ඩුවකට බහුතරය පෙන්වයි - අමාත්‍ය ධූරත් තෝරයි - කථානායක චමල් - අධ්‍යාපන බන්දුලට 2018-02-16 - තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට... More detail

 

Gossip

Foreign

පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail
මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි 2018-02-12 - පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට තමන්ගේ සුදානම්ක් නැති බව හිටපු ආරක්ෂක... More detail
තයිවානේ ප්‍රබල භූ කම්පනයක් තයිවානේ ප්‍රබල භූ කම්පනයක් 2018-02-08 - තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් තවත්... More detail
අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී 2018-02-08 - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ බිරිද ජශෝදා බෙන් මාරක රිය අනතුරකිනි... More detail
පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි 2018-02-07 - අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබු මෝටර් රථයකින් තරුණියක් පනින ආකාරය වෙනත්... More detail