ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වයින් නිෂ්පාදනය කෙරෙන මිදි රට ලෙස හැදින්වෙන කලාපය මහා ලැව්ගින්නකින් විනාශයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සීග්‍රයෙන් පැතිර ගිය ගින්න හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ගොඩනැගිලි 1500ක් පමණ විනාශයට පත්ව තිබේ. 

ලැව් ගින්නෙන් වැඩිම හානියක් සිදුවූ නාපා, සොනොමා සහ යුබා යන ප්‍රදේශවලින් 20,000කට අධික පිරිසක් ඉවත් කර ඇති අතර කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින් එහි හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, එය කැලිෆෝනියාවේ නිවාස හා දේපළවලට තවදුරටත් තර්ජනයක් බවයි ඇමරිකානු වාර්තා සදහන් කරයි.

{youtube}kQueh07MbmA{/youtube}


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-02-19 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අගමැති රනිල් දිගටම - මෛත්‍රීගෙන් තීරණයක් අගමැති රනිල් දිගටම - මෛත්‍රීගෙන් තීරණයක් 2018-02-19 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ එම ධූරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බව ජනාධිපති ... More detail
යහපාලන ආණ්ඩුව දිගටම - මෛත්‍රීගෙන් අවසන් තීරණයක් යහපාලන ආණ්ඩුව දිගටම - මෛත්‍රීගෙන් අවසන් තීරණයක් 2018-02-19 - පවතින යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තිරණය... More detail
බලය පිහිටුවන්න එජාපයෙන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් බලය පිහිටුවන්න එජාපයෙන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් 2018-02-19 - පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක... More detail
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂේන්ගේ ආදර කතාව මෙන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රොෂේන්ගේ ආදර කතාව මෙන්න 2018-02-19 - පසුගියදා බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා... More detail
වික්ටර්ගේ දෙවැනි විවාහය ගැන ඔහුගේ දියණිය මෙතෙක් නොකියු කතාවක් පළමු වරට හෙළ වික්ටර්ගේ දෙවැනි විවාහය ගැන ඔහුගේ දියණිය මෙතෙක් නොකියු කතාවක් පළමු වරට හෙළිකරයි 2018-02-19 - ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ  දියණිය තම පියාණන්ගේ දෙවැනි විවාහය ගැන පළමුවරට... More detail
ආරාධනා කළත් නව ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය මම බාරගත්තේ නැහැ ආරාධනා කළත් නව ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය මම බාරගත්තේ නැහැ 2018-02-19 - පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල හේතුවෙන් රටේ ආණ්ඩු වෙනසක් සිදු කිරීමට ජනාධිප... More detail
ජනාධිපති අලුත් ආණ්ඩුවක් හදන්න සන්ධානයේ මන්ත්‍රීවරු කැදවයි ජනාධිපති අලුත් ආණ්ඩුවක් හදන්න සන්ධානයේ මන්ත්‍රීවරු කැදවයි 2018-02-19 - පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ... More detail
දුමින්ද සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වෙයි දුමින්ද සන්ධාන ආණ්ඩුවෙන් ඉවත් වෙයි 2018-02-19 - ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය හා එක්ව පිහිටුවන ආණ්ඩුවකට කිසිම ස... More detail
අගමැතිකමට මම ඉල්ලලා නැහැ - කරූ හැමෝටම කියයි අගමැතිකමට මම ඉල්ලලා නැහැ - කරූ හැමෝටම කියයි 2018-02-19 - අගමැතිවරයෙක් ඉන්නා බවත් තමන් අග්‍රාමාත්‍ය ධුරයට ඉල්ලුම් කර නොමැති බවත් ක... More detail
ජය පිට ජයෙන් ලංකාව වාර්තා පොත් අතරට ගිය හැටි මෙන්න ජය පිට ජයෙන් ලංකාව වාර්තා පොත් අතරට ගිය හැටි මෙන්න 2018-02-19 - බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ජයග්‍ර‍හණය කිරීමත් සමග... More detail
රනිල් අයින් කරලා කරූ අගමැති කරන්න එජාපය දෙපැත්තට බෙදෙයි රනිල් අයින් කරලා කරූ අගමැති කරන්න එජාපය දෙපැත්තට බෙදෙයි 2018-02-19 - වත්මන් දේශපාන තත්ත්වය සැලකිල්ලට ගෙන අගමැති ධූරය කරූ ජයසූරියට ලබා දී අගමැති... More detail
අවසන් මොහොතේ තරගාවලියට ඇවිත් වීරයා වුණු කුසල් තරගයෙන් පස්සේ කියපු කතාව අවසන් මොහොතේ තරගාවලියට ඇවිත් වීරයා වුණු කුසල් තරගයෙන් පස්සේ කියපු කතාව 2018-02-19 - බංග්ලාදේශයට එරෙහිව පැවති පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක්... More detail
ශ්‍රීලනීපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙද්දී රනිල් අගමැතිකමේ දිගටම ශ්‍රීලනීපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙද්දී රනිල් අගමැතිකමේ දිගටම 2018-02-19 - දේශපාලන ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (18) රාත්‍රියේ... More detail
නොසිතු ලෙස මහින්ද බිම ඇද වැටේ නොසිතු ලෙස මහින්ද බිම ඇද වැටේ 2018-02-19 - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය සිකුරාදා (16) අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට... More detail
පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට පාර්ලිමේන්තුව කල් දැමීමේ මෛත්‍රීගේ ගැසට් නිවේදනය ඉවතට 2018-02-19 - පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් ... More detail
සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවතට? 2018-02-19 - එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබද අවසන් තීරණය අද ... More detail

 

Gossip

Foreign

පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට පාසලක වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මරුට 2018-02-16 - ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස්... More detail
රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා මාස 5ක්ම රෝහලේ රෝහලේ බිල නොගෙවූ නිසා අලුත උපන් බිළිදා  මාස 5ක්ම රෝහලේ 2018-02-15 - බිල නොගෙවීම හේතුවෙන් රෝහලෙන් මාපියන් සමඟ පිටත් කිරීම වළක්වා අලූත උපන් බිල... More detail
ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි ජනපතිට පැය 48ක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියයි 2018-02-14 - දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකෝබ් පූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක පක්ෂය වන... More detail
මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි මම මේ ආණ්ඩුවේ අගමැති වෙන්නේ නැහැ - ගෝඨා කියයි 2018-02-12 - පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය දැරීමට තමන්ගේ සුදානම්ක් නැති බව හිටපු ආරක්ෂක... More detail
තයිවානේ ප්‍රබල භූ කම්පනයක් තයිවානේ ප්‍රබල භූ කම්පනයක් 2018-02-08 - තායිවානයේ ඇතිවූ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් දෙදෙනකු මියගොස් තවත්... More detail
අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී අගමැති බිරිද මාරක අනතුරකින් දිවි ගලවා ගනී 2018-02-08 - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ බිරිද ජශෝදා බෙන් මාරක රිය අනතුරකිනි... More detail
පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි පෙම්වතා එක්ක රණ්ඩු වුණු පෙම්වතිය අධිවේගයේදී කාර් එකෙන් පනියි 2018-02-07 - අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබු මෝටර් රථයකින් තරුණියක් පනින ආකාරය වෙනත්... More detail