ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප) ලොවම මවිත කරවූ අමුතුම සිදුවීමක් පිළිබඳව ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ මොරෝක්කෝවෙන්.මෙහිදී සිදුවන්නේ අවුරුදු 75 ක් වූ කාන්තාවකගේ උදරයේ සිදුකළ සැත්කමකින් ගල්වී තිබූ දරුවෙකුගේ මල සිරුරක් පිටතට ගැනීමය.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ වසර 46 කට පෙර එම කාන්තාව ගැබගැනීමට ලක්ව ඇති බවයි. එම කාලයේදී ඇය තමන් ගැබ්ගෙන ඇති බව දැනගෙන තිබේ.

පසුව මාස කිහිපයක් ගතවෙද්දී ඇයගේ උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගතවී තිබේ.එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවා සැත්කමකින් පිටතට ගැනීම කළයුතු බවය.කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇතිවූ බිය හේතුවෙන් එම සැත්කම සිදුකිරීමට එම කාන්තාව අකමැති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුව කල්ගතවීමත් සමඟ එම කාන්තාවට එය අමතකව ගොස් ඇති අතර එම කාන්තාවගේ වයස අවුරුදු 75 ක් වූ පසුව නැවතත් දරුණු උදරයේ ආබාධයක් ඇතිවී තිබේ.

ඒ අනුව නැවත එම කාන්තාව රෝහල්ගතකර ඇති අතර පසුව වෛද්‍යවරුන් විසින් මෙම සැත්කම සිදුකර ඇති බවට වාර්තා වේ.එහිදී කාන්තාවගේ උදරයේ ගල්වී තිබූ බිලිඳු මළසිරුර පිටතට ගෙන ඇත.

අදාළ සැත්කම පැය 4 ක් පමණ සිදුකිරීමට වූ බව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.කෙසේ වෙතත් දරුවා මියගියද කැල්සියම් දරුවාගේ සිරුරට ලැබීම හේතුවෙන් දරුවාගේ සිරුර ගල්වී මෙලෙස තිබෙන්නට ඇති බවට වෛද්‍යවරුන් සැක පළ කරයි.

 


Latest News

ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න ඉහළ පැලැන්තියේ ගණිකා නිවාසයකදී 16 හැවිරිදි දැරියට සිදුවූ දේ මෙන්න 2017-09-22 - ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇ... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-22 - ඔබ සැමට යහපතක්ම වේවා!....... අද ක්‍රි:ව: 2017 ක් වූ සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා. අද ඉරු... More detail
මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න මෙරට දෙවැනි හදවත් සැත්කම නතර වෙයි - හේතුව මෙන්න 2017-09-22 - වෛද්‍යවරුන්ගේ කඔ ඇදිල්ලක් හේතුවෙන් මහනුවර මහරෝහලේ සිදු කිරීමට ගිය මෙරට ද... More detail
පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න පවුලම එක් වී මහ දහවලේ කළ වැඩේ මෙන්න 2017-09-22 - දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම් කළ පවුලක් ප්‍... More detail
ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න ඇමෙරිකාවේදී නේපාල අගමැති ජනපති මෛත්‍රී හමුවී කියු දේ මෙන්න 2017-09-22 - සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ... More detail
උද්දමනය වැඩිවෙලා උද්දමනය වැඩිවෙලා 2017-09-22 - මෙරට උද්දමනය අගෝස්තු මාසයේදී සියයට 7.9 දක්වා වැඩි වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා... More detail
මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න මාලඹේ සිසුන් ගැන දෙමාපියන්ගේ ඉල්ලීම මෙන්න 2017-09-22 - මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුන් කොතලාවල විද්‍යා පීඨයට ඇ... More detail
ආදරේ කරන්න ගිහින් මම රැවටුණා ආදරේ කරන්න ගිහින් මම රැවටුණා 2017-09-22 - මේනකා  කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. More detail
දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න දිගම ඔසරි පොට ගැන ගුරු සංගම් කියන දේ මෙන්න 2017-09-22 - නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත... More detail
පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී පාසල් සිසුවෙක් ගෙල වැලලාගනී 2017-09-22 - බේරුවල ප්‍රදේශයේ රබර් වත්තක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පො... More detail
ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙ ශ්‍රි ලංකා ක්‍රිකට් පිලත් කැරැල්ලක් අරඹයි - ක්‍රිකට් සභාපතිට ලිපියක් භාරදෙයි 2017-09-22 - ක්‍රීඩකයන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය... More detail
ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න ශ්‍රී ලංකාව ගැන ඇමරිකාව පැවසූ දේ මෙන්න 2017-09-22 - ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ කාර්ය ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2017-09-21 - ඔබ සැමට යහපතක්ම වේවා!.......  More detail
සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා සයිටම් එරෙහි වර්ජනයෙන් ජනතාවට පීඩා 2017-09-21 - මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය, අධ්‍යාපන සහ තවත් වෘත්තිය ... More detail
ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
පකිස්ථාන සංචාරය වැට උඩ පකිස්ථාන සංචාරය වැට උඩ 2017-09-21 - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයෙදී විස්සයි20 තරගයට ක්‍රීඩාකරනවාද යන්න... More detail

 

Gossip

Foreign

ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න ලොවම මවිත කළ පවුලේ 20 වැනි සාමාජිකයා මෙන්න 2017-09-21 - එංගලන්තයේ Lancashire ප්‍රාන්තයේ ඉන්න අපුරූ පවුලක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර... More detail
ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා ඥාතීන් විසින්ම තරුණ පෙම්යුවළ විදුලිය අල්ලා අමානුෂිකව ඝාතනය කර වළදාලා 2017-09-21 - අමානුෂික ලෙස ඝාතනය කර වලදමා තිබූ පෙම්වතුන් යුවලකගේ සිරුරු අධිකරණ නියෝගයක්... More detail
භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල භූමිකම්පාවකින් සියදෙනෙක් මරුට - දහසකට තුවාල 2017-09-20 - මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. More detail
දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න දියණිය ඉදිරියේ නිරුවත් වු පෙම්වතාට වුණ දේ මෙන්න 2017-09-19 - තම 12 හැවිරිදි කුඩා දියණිය ඉදිරිපිට නිරුවතින් අසභ්‍ය ලෙස හැසිරුණු පෙම්වතාට... More detail
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි 2017-09-15 - උතුරු කොරියාව විසින් ජපානයට ඉහළින් තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබ More detail
රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපිනිය 2017-09-14 - දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika... More detail
අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න අවුරුදු 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු එළියට ගත් හැටි මෙන්න 2017-09-12 - ලොවම මවිත කරමින් වසර 46 ක් මව් කුස තුළ සිටි දරුවෙකු පිටතට ගත් හැටි මෙන්න (ඡායාරූප)... More detail