අවුරුද්දක් පාසා අවුරුදු කුමරියක් වෙන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් එම අවස්ථාව හිමි කරගන්න බුද්ධිට නම් හැකියාවක් ලැබිලා තියෙනවා. මේ වන විට නිරූපණ ශිල්පිනියක් ලෙසින් කටයුතු කරන බුද්ධි ජයවර්ධන ශ්‍රී ලංකා නිව්ස් වලට අදහස් දැක්වුයේ මෙලෙසිනි. 

Read more ...

90 දශකයේ අගභාගයේ කලා ක්ෂේත්‍රයට එක්වූ කාංචනා කංකානම්ගේ මේ වන විට නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද ප්‍රකටව සිටියි. පානදුර උපන් ගම වූ කාංචනා කාන් ලෙස කවුරුත් හඳුනන ඇය ටෙලි නාට්‍ය සඳහා දායකත්වය දක්වා ඇති අතර වෙළඳ දැන්වීම් හරහා පුංචි තිරයේ දක්නට ලැබුණු චරිතයකි.  2008 වසරේ මිස් ශ්‍රී ලංකා මැක්ස් ක්වීන් දිනූ කාංචනා ශ්‍රී ලංකා නිව්ස් සමඟ කතාබහක යෙදුණේ මෙලෙසිනි. 

Read more ...

ෂෙහානි මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පය ගසන අලුත් නිරූපිකාවක්. ඇය විනෝදාංශය ලෙස මෝස්තර නිරූපණය තෝරාගෙන ඇත්තේ විවේක ඇති අවස්ථාවලදී මෝස්තර නිරූපණ කටයුතුවලට එක් වෙමිනි.

Photos - Kasun Chanaka/Creative Circle

Hair and Makeup- Rashini salwathura/Salon Glamour

Read more ...