ත්රිරෝදය වෙනුවට ලංකාවට අලුතින් ගෙන එන ත්රිරෝද කාරය අනාරක්ෂීතයි
ඉන්දියාව විසින් ඉවත දැමූ ත්රිරෝද කාරයට ප්ලාස්ටික් සැත්කමක් කර බජාජ් කියුට් නමින් ඉතාමක් අනාරක්ෂිත වාහනයක් මෙරටට හඳුන්වාදීමට ආණ්ඩුව කටයුතු කරන බව ශ්රී ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප්රකාශ කර සිටී.