කටුනායක ගුවන්තොටුපොළ සඳහා ඊ - පාස්පෝර්ට් ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

කටුනායක සිවිල් ගුවන් සේවා නව ගොඩනැගිල්ලේ , ශ්‍රවණාගාරයේදී  ඊයේ (25දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් 2018 වසරේ දී සිදු කරන ලද අඛණ්ඩ නිරුපද්‍රිතතා ඇගයීම් (Cotinuous Monitoring Assessment ) විගණන පරීක්ෂණයේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ සියලු රටවල් අබිබවා පළමු ස්ථානය දිනා ගෙන ඇති බවත් එය ජාත්‍යන්තර තලයේ වැදගත් ජයග්‍රහණයක් බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය ඉක්මන් සහ කඩිනම් පියවර ගන්නා අතර  නේපාලයේ මෙන් දියුණු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම තම අභිප්‍රාය බවත් ඒ සදහා මාසයක කාලයක් තුළ ගුවන් යානා හැසිරවීමට පර්යන්තයක් සහ ගුවන් යානා නැවැත්වීමට "හැගර්" අංගෙණයක්ද ඉදිකිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

ඒ අනුව මඩකලපුව , සීගිරිය ආදී ප්‍රදේශවලට කටුනායක සිට ගුවන් ගමන් ආරම්භ වන බවත් ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන්තොටුපොළ තුළ දැනට පවතින තදබදය අවම කිරීම සදහා දෙවන පර්යන්ත ගොඩනැගිල්ලක් සහ නව ගුවන් ධාවන පථයක් ඉදිකිරීමට ජපානයේ ජයිකා ආයතනය සමග කටයුතු කිරීමට උත්සාහ කළද , එම කොන්ත්‍රාත්කරුවන් ඉදිරිපත් කළ මිල ගණන් , පවතින මිලට වඩා 47% ක් වැඩි වූ බැවින් , එම කොන්ත්‍රාත්කරුවන් අවලංගු කර , ගුවන්තොටුපොළ මුදල් යොදවා මාස 09 ක් තුළ තාවකාලික නව මගී පර්යන්තයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන - විගමන කටයුතු නිසා නිතර දොස් ඇසීමට සිදු වන බවත් , එයට ආසන්න සිද්ධිය ලෙස ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතිකයන් 38 දෙනෙකු පිළිබඳව සිද්ධිය නිදසුනක් බවත් ප්‍රකාශ කළේය .

ඒ හේතුවෙන්  එයට  විසඳුමක් ලෙස ඊ - පාස්පෝර්ට් (E - Passport ) ක්‍රමය ප්‍රමාදයකින් තොරව කටුනායක ගුවන්තොටුපොළ වෙත හඳුන්වා දීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට සහ මේ පිළිබඳව යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආගමන - විගමන නිලධාරීන්ගේ සහාය නොමැතිව ක්‍රියාත්මක වන ඊ.- කාඩ් (E - Card ) සහ ඊ.- ගේට්ටු (E - Gate) ක්‍රමය භාවිත කරමින් ගුවන් තොටුපොළට ඇතුළුවීමට සහ පිටවීම කඩිනමින් සිදු කළ හැකි බවත් එහිදී වැඩිදුරටත් පැවසීය.


Latest News

පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව පසද - ජනාසි දරු සුරතල් බලන්න දිනක්ෂි - ශනුද්‍රි ගිය හැටි - වීඩියෝව 2018-11-12 - පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුතු වන පළාත් සභා මන්... More detail
සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා සජිත් ගැන තවම තීරණයක් නැහැ - එජාපය යලි යලිත් අභ්‍යන්තර සාකච්ජා 2018-11-12 - ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිම... More detail
හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි හම්බන්ෙතාට අතහැරලා මහින්ද ජන්ෙද් ඉල්ලන්න ආයෙත් කුරුණෑගලට යයි 2018-11-12 - අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය ක... More detail
ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට ඩිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට 2018-11-12 - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැ... More detail
එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට එජාපය අැතුළු පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට 2018-11-12 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පක්ෂ කිහිපයක් අද (12) දිනයේ ශ්‍රේෂ්ඨා... More detail
මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක මහින්ද - මෛත‍්‍රී තවත් තීරණාත්මක සාකච්ඡාවක 2018-11-12 - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර... More detail
ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට ශ්‍රීලනිපයේ තවත් 4ක් පිටතට 2018-11-12 - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී... More detail
මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව මන්ත්‍රීවරු විකුණුනු හැටි ගැන ජනපති කියයි - සම්පුර්ණ කතාව 2018-11-12 - පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ ගිය ... More detail
දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය දයාසිරි අැතුළු මැර බලයට මුහුණදීමට සූදානම් - එජාපය 2018-11-09 - එළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව... More detail
ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංක අාණ්ඩුව දැඩි සටනක - බැදුම්කර වංචනික අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරි දින වලදී ලංකාවට 2018-11-09 - බැඳුකම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන... More detail
අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි 2018-11-09 - අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහල දමා තිබ More detail
මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට මහ බැංකුව - රාජ්‍ය බැංකු මහින්ද යටතට 2018-11-09 - ශ‍්‍රී ලංකා මහ බැංකුව, සියලූ රාජ්‍ය බැංකු හා ඒවා යටතේ ඇති සමාගම් සහ මහජන උපය... More detail
පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ජනපති යටතට 2018-11-09 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා... More detail
ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි ජනපති සමග වැඩ කරන්න රනිල් කැමතියි 2018-11-09 - තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛ... More detail
මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි මම තාම තුරුම්පු එලියට දැම්මේ නැහැ - මෛත්‍රී 14 කරන්න යන දේ ගැන කියයි 2018-11-09 - තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට... More detail
දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි දුෂණ කරලා රිමාන්ඩ් කරපු නිවාස අමාත්‍යාංශ යලිත් විමල්ටම දෙයි 2018-11-09 - විමල් වීරවංශ මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන්... More detail

 

Gossip

Foreign

ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් ඇමරිකා උප ජනාධිපති සහ ඉන්දීය අගමැති හමුවක් 2018-11-09 - ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර... More detail
ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි ජමාල් ඛෂෝගිගේ ඝාතන හඩ පටය පරික්ෂාවට - ඔහුගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි 2018-10-26 - සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝග්ජි ඝාතනය කරන අවස්ථාවේ පටිගත වී ඇති බව කී  හඬ පටයට... More detail
ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුග ප්‍රේක්ෂකයන්ගේ වැළපීම් මත රෙස්ලින් පිටියෙන් සමුගත් රෝමන් දිවියෙනුත් සමුගනී 2018-10-26 - රෙස්ලින් එහෙමත් නැතිනම් මල්ලවපොර කියන්නේ බොහෝ දෙනා නරඹන්න කැමති ක්‍රීඩා More detail
CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් CNN පුවත් සේවය වෙත පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් යැවීම ත්‍රස්ත ක්‍රියාවක් 2018-10-25 - අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයන් කිහිපදෙනෙකු සහ CNN පුවත් සේවය... More detail
දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් දරුවෙක් හදාගන්න ගර්භාෂයක් වුණත් අද මුදලට ගන්න පුළුවන් 2018-10-23 - අද මුදලට විකිණෙන්නේ නැත්තේ මොනවද..? More detail
මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි මියුසික් විඩියෝවට මෙලනියා ට්‍ර‍ම්ප් නිරුවත් වෙයිද? - ලොවම මවිත වෙයි 2018-10-18 - T.I. නැතහොත් Clifford Harris කියන්නේ බටහිර සංගීතයේ ඉන්න දැවැන්ත චරිතයක්. More detail
මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ජිවිතයෙන් සමුගනී 2018-10-17 - මයික්‍රෝසොෆ්ට් සම නිර්මාතෘ වන පෝල් ඇලන් පසුගිය සදුදා (15) මිය ගිය බව විදෙස් ව... More detail