අයවැය පොරොන්දු ක්‍රියාත්මක වීමේ දී රජය පොරොන්දු වූ ආකාරයට ජනතා මුදල් වියදම් කර ඇතිදැයි සොයා බැලීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නැති බවත්, මේ නිසා සෑම වසරකම පාහේ රජයන් අයවැය කතාව කරන විට ජනතාවට දෙන සුන්දර පොරොන්දුවලින් බොහොමයක් ඉටු නොකරන පරිසරයක් අද වන විට නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Verité Research පවසයි.

2017 වසර වෙනුවෙන් රජය දුන් අයවැය පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය ඇගයීමට ලක් කරන “අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට“ ප්‍රගති වාර්තාවේ දෙවන අදියර දියත් කරමින් Verité Research ආයතනය මේ බව අනාවරණය කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Verité Research හි පර්යේෂණ අධ්‍යක්ෂ, සුභාෂිණී අබේසිංහ කියා සිටියේ අයවැය පොරොන්දුවලින් නොකෙරෙන ප්‍රමාණය වැඩිබවයි. සම්පූර්ණ කරන ලද පොරොන්දු, සැලකිය යුතු තරමකට ක්‍රියාත්මක කරන ලද පොරොන්දු, අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන ලද පොරොන්දු, ඉතාමත් දුර්වල ප්‍රගතියක් පෙන්නුම් කරන පොරොන්දු, අතහැර දමන ලද පොරොන්දු හා තොරතුරු සොයා ගත නොහැකි පොරොන්දු යනුවෙන් කාණ්ඩ 6 ක් යටතේ අයවැය පොරොන්දුවල ප්‍රගතිය වර්ග කර ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙන පොරොන්දු ප්‍රමාණය 54% ක් 46% ක් වූ නොකෙරෙන පොරොන්දු සඳහා මුළු අයවැයෙන් 56% ක අරමුදල් වෙන් කර ඇතැයි ද Verité Research පර්යේෂණ අධ්‍යක්ෂ, සුභාෂිණී අබේසිංහ වැඩිදුරටත් පැවසුවාය.


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-05-27 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
දුර යනකොට එයා අරගෙන යනවා - ගීතිකා එක්ක ෂූටිංවලට යන කෙනා කවුද? දුර යනකොට එයා අරගෙන යනවා - ගීතිකා එක්ක ෂූටිංවලට යන කෙනා කවුද? 2018-05-27 - ගීතිකා දැන් නිදහසේ ඉන්නවා වගේ..? ඇත්තම කිව්වොත් දැන් දිනපතාම ෂූටින් නෑ. උපරිම... More detail
රවිට ඇමැතිකමක් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි රවිට ඇමැතිකමක් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි 2018-05-27 - රවි කරුණානායක මන්ත්‍රීවරයාට යළිත් ඇමැතිධූරයක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේ... More detail
මෛත්‍රී රාජිතගේ තටු කපයි - මාධ්‍ය ප්‍රකාශක කමත් නැතිවෙන ලකුණු මෛත්‍රී රාජිතගේ තටු කපයි - මාධ්‍ය ප්‍රකාශක කමත් නැතිවෙන ලකුණු 2018-05-27 - රාජිත සේනාරත්න ඇමැතිවරයාට ලබාදී ඇති කැබිනට් මාධ්‍ය ප්‍රකාශකධූරය ඉදිරියේදී... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-05-26 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-05-25 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඔව් මම සල්ලි ගත්තා - බැදුම්කර හොරුන්ගෙන් සල්ලි ගත්ත එක ගැන දයාසිරි ශ්‍රී ලංකා... ඔව් මම සල්ලි ගත්තා - බැදුම්කර හොරුන්ගෙන් සල්ලි ගත්ත එක ගැන දයාසිරි ශ්‍රී ලංකා නිව්ස් වෙත හෙළි කරයි 2018-05-25 - පාර්ලිමේන්තුවෙන් ඉවත්වී පළාත් සභාවේ මහ ඇමැතිධූරයට තරග කරන අවස්ථාවේදී තමන්ට... More detail
ධනංජයගේ පියාගේ ඝාතනය ගැන හොයනන්න කණ්ඩායම් 4ක් - CCTV දර්ශනත් බලයි ධනංජයගේ පියාගේ ඝාතනය ගැන හොයනන්න කණ්ඩායම් 4ක් - CCTV දර්ශනත් බලයි 2018-05-25 - රත්මලාන - ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය... More detail
16 යේ පලමු බිල්ල FCID කැදවලා 16 යේ පලමු බිල්ල FCID කැදවලා 2018-05-25 - ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් පලිගැනීම් ඇරඹී ඇති බවත් පළමු බිල්ල ලෙස පාර්ලි... More detail
විධායක ජනපති ක්‍ර‍මය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට විධායක ජනපති ක්‍ර‍මය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට 2018-05-25 - විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිම ඇතුළත් 20 වැනි සංශෝධන යෝජනාව ජනතා විමුක්ති... More detail
මහින්ද කළේ ඇවිත් නිදිකිරමින් හිටිය එක විතරයි මහින්ද කළේ ඇවිත් නිදිකිරමින් හිටිය එක විතරයි 2018-05-25 - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද සමයේදී සිදු කළේ ආරක්ෂක මණ්ඩලයේදී නිදි... More detail
2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා 2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා 2018-05-25 - “ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත්... More detail
මෛත්‍රී - රනිල්ට වඩා අපි කැපකීරීම් කළා - අද ලැබිලා තියෙන ඇමතිකමෙනුත් වැඩක් න මෛත්‍රී - රනිල්ට වඩා අපි කැපකීරීම් කළා - අද ලැබිලා තියෙන ඇමතිකමෙනුත් වැඩක් නැහැ 2018-05-25 - වැඩ කළ හැකි තරුණ නායකයින් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටියද, ඔවුනට ඒ ... More detail
සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල දැන් ජංගම දුරකතනයට සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල දැන් ජංගම දුරකතනයට 2018-05-25 - සංවර්ධන ලොතරැයි නිල ප්‍රතිඵල ජංගම දුරකතන මගින් ලබාගැනීමට සංවර්ධන ලොතරැයි... More detail
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපියල් ලක්ෂ 10ක චෙක්පතක්... පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපියල් ලක්ෂ 10ක චෙක්පතක් ගත් හිටපු ඇමති හෙළිවෙයි 2018-05-25 - රතු වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සි... More detail
රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් කඩේ යන මාධ්‍යවේදීන්ට වෙන්නේ බෙල්ලේ වැද දාගන්න රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් කඩේ යන මාධ්‍යවේදීන්ට වෙන්නේ බෙල්ලේ වැද දාගන්න 2018-05-25 - රාජපක්‍ෂ රෙජිමය නැවත බලයට ගෙන ඒම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් කරනුයේ ... More detail
කොදෙව් ටෙස්ට් තරගයට පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය මෙන්න  කොදෙව් ටෙස්ට් තරගයට පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතය මෙන්න 2018-05-25 - තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (25දා) රාත්... More detail

 

Gossip

Foreign

රාජකීය මනාලියක් ලෙස මෙගන් හැඩවුණු රහස් එළියට රාජකීය මනාලියක් ලෙස මෙගන් හැඩවුණු රහස් එළියට 2018-05-24 - පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට යෙදුණ රාජකීය මංගල්‍යයේදී මනාලිය... More detail
ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනිමැරුමක් - සහකාර පොලිස් අධිකාරි අනාවරණය කර ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනිමැරුමක් - සහකාර පොලිස් අධිකාරි අනාවරණය කරයි 2018-05-24 - සුප්‍ර‍කට බොලිවුඩ් නිලි ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිණිමැරුමක් බව නවදි... More detail
සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ සමාව අයදියි සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ සමාව අයදියි 2018-05-23 - ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග් ... More detail
ලොවම කතා කළ රාජකීය මංගල්‍යයට පැමිණි සුරූපි අමුත්තිය ලොවම කතා කළ රාජකීය මංගල්‍යයට පැමිණි සුරූපි අමුත්තිය 2018-05-23 - ඉකුත් දා සිදු වූ රාජකීය මංගල්‍යය ලෝකයේ කාගේත් කථා බහට ලක්වුණා. More detail
හැරීගේ අත ගත් මෙගන්ගේ මව කියන සංවේදී කතාව හැරීගේ අත ගත් මෙගන්ගේ මව කියන සංවේදී කතාව 2018-05-22 - පසුගියදා චාල්ස් කුමරුගේ හා ඩයනා කුමරියගේ බාල පුත්‍රයා වන හැරී කුමරු හා ඇමෙ... More detail
රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර රාජකීය පවුලට එකතු වු මෙගන් ගැන නොකීයු කයි කතන්දර 2018-05-21 - බ්‍රිතාන්‍යයේ තවත් රාජකීය විවාහයක් මැයි මස 19දා පැවැත්වුණා. More detail
වසරේ දැවැන්තම හැරී කුමරු මංගල්‍යයට මනමාලිගේ පියා එන්න බැහැ කියයි වසරේ දැවැන්තම හැරී කුමරු මංගල්‍යයට මනමාලිගේ පියා එන්න බැහැ කියයි  2018-05-17 - වසරේ දැවැන්තම මංගල්‍යය ලෙස තව දින 3 කින් බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට සූදානම් වන... More detail