හදිස්සියට ගමනක් යන්න එන්න සිදුවුණාම අපි කාටත් මතක් වෙන්නේ කැබ් සර්විස් එකකට ඇමතුමක් දෙන්නයි.

පහසුවෙන් ඉක්මන් සේවාවක් ලබාගන්න පුළුවන් විශ්වාසවන්ත ප්‍ර‍වාහන සේවාවක් අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. කාලෙන් කාලෙට එන විවිධ කැබ් සර්විස් අතරේ මේ දවස් වල අලුතෙන්ම කතාබහක් ඇතිකිරීමට wave cabs සර්ව්ස් සමත් වෙලා තියෙනවා. ෆේස්බුක් පොඩ්ඩාගේ අලුත්ම වැඩක් කියලා ආරංචිවුණු මේ wave cabs ගැන ශානක අලහකෝන් හෙවත් පොඩ්ඩා අපිත් සමග කිව්වේ මෙලෙසිනි.

මොකද්ද මේ wave කියන්නෙ  ?

අලූතෙත්ම අපි හදුන්වාදුන්න cabs සර්ව්ස් එක තමයි wave කියන්නේ.

ඇයි මේකට wave කියන නම යෙදුවේ?

මිනිසුන්ගේ හද ගැස්ම ලග නතර වෙන්න අපිට පුලුවන් වෙයි කියලා හිතුණ නිසා මේ නම භාවිතා කළා.

මෙහි පවතින විශේෂත්වය මොනවගේද?

Passenger meter එකක් මුලින්ම හදුන්වා දුන්නේ අපගේ මේ සේවාව මගින් ය. ඒවගේම normal rates සහ traffic rates සේවාව මුලින්ම පාරිභෝගිකයාට ලබාදෙන්නට ද අපි කටයුතු කළා. අපි පාරිභෝගිකයාගෙන් කිලෝමීටර තුනකටම අයකරන්නේ රුපියල් සීයක් වගේ ඉතා අඩු මුදලක්. වැඩිවන සෑම කිලෝමීටරයකටම  අපි අපේ සේවාදායකයාගෙන් අයකරන්නේ  රුපියල් තිස්පහක් වගේ මුදලක්.

දැනට කොයිවගේ ප්‍රදේශ ඉලක්ක කර මෙම සේවාව පවත්වාගෙන යන්නේ?

අපේ මූලික බලාපොරොත්තුව තමයි, ගාල්ල, පානදුර, කොළඔ සහ මීගමුව යන ප්‍රදේශ  ආවරණය වන පරිදි  අපේ සේවාව  ඉතා විශ්වාස අන්දමින් පවත්වාගෙන යෑම.

ලංකාවේ පවතින කැබ් සර්විස් අතරට  wave කැබ්ස්  අලුත් තෝරාගැනීමක්  වේවි කියලා ඔබ හිතනවාද?

ඇත්තටම,අපි අපේ සේවාව මගින් අපිත් එක්ක සම්බන්ද වන සේවාදායකයාට විශේෂ  පහසුකම් රාශියක් සැපයීමට  බලාපොරොත්තු වෙනවා. අපේ wave   ඇප් එක මගින්  ඕනෑම  කෙනෙකුට අපත් සමග සම්බන්ද වෙන්න පුලුවන්. අපි හදුන්වාදෙන මෙම ඇප් එක මගින් යම් අවස්ථාවකදී   තමා ලග අවශ්‍ය මුදල නොමැති වුවහොත් මෙම ඇප් එක තිබෙන තමන්ගේ  හිතවතකු, යහළුවකු මාර්ගයෙන් එම මුදල ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒවාගේම ගෙවිය යුතු මුදල ඇප් එක හරහා  ශෙයාර් කරගෙන  ගෙවීමට ද අපි කටයුතු යොදා තිබෙනවා.

මෙම නවතම හදුන්වාදීම සිදුවන සමාගම පිලිබදව සදහන් කලොත් ?

ඔව්,මේක අපි හදුන්වා දෙන්නේ TEQ TO CABS  ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය මගිනුයි. මෙහිදී අපේ ආයතනය මගින් රියදුරන් සදහාද විශේෂ වරප‍්‍රසාද ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන් ම අපි වෙනත් ආයතන, සමාගම් වගේ අපිත් එක්ක වැඩ කරන සාමාජිකයන්ට නීති දාලා තලා පෙලා නෑ. ඒවාගේම අපි ඔවුන්ට කියා තිබෙන්නේ ඔවුන් කෙතරම් හයර් ප‍්‍රමාණයක් දවසකට ධාවනය කරත් අදාල නියමිත මුදලක් පමණක් එක් දිනකට අපට ගෙවීමට අප ආයතනය ඔවුන්ට වරප‍්‍රසාද ලබාදී තිබෙනවා. අපි ඔවුන්ගෙන් 5% ක් වගේ කමිශන් එකක් තමයි ගන්නේ.

ඒ කියන්නේ ඔබේ ආයතනය තුල සේවා දායකයාට වගේම සේවය කරන්නාටද විශේෂත්වයක් තිබෙනවා කියලද? 

ඔව්, ඇත්තෙන්ම අපි අපත් සමග සම්බන්ධ වන සියලූම Wave cabs  සාමාජිකයන්ට තම වාහනය පෝය දිනය තුල දාවනය කර අතිරේක ආදායමක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එදිනට ඔවුන් ලබාගන්නා ආදායමේ සියලූම අයිතිය 100% ඔවුන් සතුවෙනවා. අපි එදිනට අපේ ආයතනයට එම මුදලින් කිසිදු අයකිරීමක් සිදු කරන්නේ නැහැ. මේක තමයි අපේ Wave cabs වල ඇති විශ්ෂත්වය 

මේ වගේ කැබ් සර්විස් එකක් පටන් ගන්න ඔබ හිතුවේ ඇයි ?

විවිධ රටවල මීටර් ටැක්සි මගින් ජනතාවට විශාල සේවයක් වෙනවා. හැබැයි මම මේ තත්වය ලංකාවේ දැක්කේ නෑ. ලංකාවේ දැනට තිබෙන ටැක්සි මගින් කරන්නේ පාරිබෝගිකයා රැවටීමට ලක් කරන එකයි මේකට හොද විසදුමක් සැපයීමට මට හිතුනා ඒ නිසා තමයි මගේ තවත් යාළුවො ටිකක් එකතු කරගෙන මේ වගේ දෙයක් අලූතින්ම ලංකාවට හදුන්වාදෙන්නට උත්සහ කලේ ඒවගේම ගොඩ යාමට තමයි මේ දේ ඇත්තටම පටන් ගත්තේ 

ඔබ කිවුවා ගොඩයූමට  Wave cabs  පටන් ගත්තා කියලා ඇත්තටම ඔබට මේකෙන් ගොඩ යෑමක් තියෙයිද? 

තියෙනවා. මොකද මම දන්නවා අපේ ආයතනය සමග ගනුදෙනු කරන සියලූ පාරිබෝගිකයාට විශාල පහසුකම් රාශියක් අප ලබාදී තිබෙනවා. ඒ වගේම මේක අලූත් දෙයක්. ඒනිසා මම හිතනවා මේක හැමෝටම කැමති වෙන වැඩක් වෙයි කියලා.

ඉදිරි බලාපොරෝතු මොනවගේද? 

ජනතාවට සාධාරණයක්  කිරීම තමයි මේ පොඞ්ඩගේ බලාපොරොත්තුව පොඞ්ඩා හැමවිටම ඉන්නේ ජනතාවගේ පැත්තේ ඉතින් ඉස්සරහටත් ජනතාවට වාසි වන පොඞ්ඩටත් වාසිවන දෙයක් කිරීමට හිතාගෙන ඉන්නවා.

සාකච්ජා කළේ

ජයමාලී තරංගා 


Latest News

අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ... තරුණියගේ නාන නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝවක් තරුණයට යවලා - ඉමෝ වලින් කප්පම් ගන්න හැදු අම්මටයි පුතාටයි වැඩ වරදී  2018-08-15 - විසි දෙහැවිරිදි තරුණියක් නිරුවතින් නාන දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ... More detail
පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී... පාර්ලිමේන්තුවට බැරිවුණු දේ රෝසි කරයි - නාගරික මන්ත්‍රී වැටුප 225%කින් වැඩි කරගනී 2018-08-15 - කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 20,000 සිට රුපියල් 45,000 ක්‌... More detail
21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 21 දා රෑ 12ට පෙර විසදුම් නැතිනම් යළිත් දුම්රිය වර්ජනයක් 2018-08-15 - සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති ... More detail
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනවීමට මහින්දගෙන් අනුමැතිය 2018-08-15 - ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත්... More detail
මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් ක මගහැර ගිය පෙම්වතියට පෙම්වතෙක් දුන් දඬුවම - පැහරගෙන ගොස් දූෂණය කර රන්බඩුත් කොල්ලකාලා 2018-08-15 - වැලිවේරිය පොලිස්‌ වසමේ පදිංචි 18 හැවිරිදි තරුණියක්‌ව පැහැර ගෙන ගොස්‌ අයුතු... More detail
ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් ත්‍රිරෝද රථ රියදුරන්ට මෙන්න විශේෂ නිවේදනයක් 2018-08-15 - පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් (ත්‍රීරෝද) පැදවීමට අදාළව විශේෂ නියෝග කිහිපයක් ... More detail
රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගන... රෑ 11ට 12ට කොල් කරනවා - අපිටත් සලකන්න පුළුවන් සීමාවක් තියෙනවා - රොෂානාගේ වාහන ගනුදෙනුවේ ඇත්ත හෙළිවෙයි 2018-08-15 - වාහනයක් නැතිව සිටි රොෂානාට රෙන්ට් එකට වාහනයක් අරන් දුන්න අතුල ඉද්දමල්ගොඩට... More detail
ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ... ජාතික පිහිනුම් ශූර අකලංක පීරිස්ට ඉන්දුනීසියවේදී උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් 2018-08-15 - ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ජ... More detail
අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු... අඩුම ලකුණු සංඛ්‍යාවට දකුණු අප්‍රිකාව ඇද දමමින් ලංකාව ලැබු ජයග්‍ර‍හණයෙන් පසු ක්‍රීඩකයන් කියපු කතාව 2018-08-15 - දකුණු අප්‍රිකාව සමග ඊයේ (14) පැවති විස්සයි 20 ක්‍රිකට් තරගයේදි ශ්‍රි ලංකාවට කඩුළු... More detail
අද දවසේ සුබ මුහුර්තීන් අද දවසේ සුබ මුහුර්තීන් 2018-08-15 - ඔබ සැමට යහපතක්ම වේවා!....... More detail
ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩං ඇමැතිවරුන්ගේ නම් විකුණමින් ජර්මන් රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු අත්අඩංගුවට 2018-08-14 - අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සේවය කරන බව සහ ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයකුගේ ... More detail
අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි අද 20-20ට හැප්පෙන පිටිය මාලිංගට - කුසල්ට වාසියි 2018-08-14 - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ - ආර්.... More detail
අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි අජන්ත ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි 2018-08-14 - එංගලන්තයේ පැවැති "ලාස්ට් මෑන් චාන්ස්" පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් ... More detail
හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර හලාවත වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර 2018-08-14 - හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේදී වාහන 04 ක් එකිනෙක ගැටීමෙන් අද... More detail
ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට 2018-08-14 - බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මය... More detail
උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා උසස් පෙළ විභාගය ලියන සිසුවෙකු ළග ජංගම දුරකථනයක් තිබිලා 2018-08-14 - උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ... More detail

 

Gossip

Foreign

රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව රටම කළඹමින් අගමැති සරාගී නිළියට කළ අමුතු යෝජනාව 2018-08-14 - වයස අවුරුදු 31 ක් වූ ඉන්දීය සරාගී නිළි කන්ගනා ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනු ඇති... More detail
ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට ජනාධිපති ඝාතනයට තැත් කල පුද්ගලයින් 6ක් අත්අඩංගුවට 2018-08-06 - වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මාදුරෝ ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට මේ වන... More detail
සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය සිගිත්තා වඩා ගෙන රාජකාරියට ආ අගමැතිනිය 2018-08-03 - තම පළමු දරුවට උපත ලැබීමෙන් සති හයකට පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් තම... More detail
අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ අගමැති පුටුෙව් දිවුරුම් දෙන ක්‍රිකට් ඛාන්ට සුබ පතන්න එන ක්‍රීකට් සගයෝ 2018-08-02 - හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග‍්‍රාමාත්‍යවරයා... More detail
මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් මැතිවරණයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඉදිරියෙන් 2018-07-26 - පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්... More detail
සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක සුපිරි නිළි සොනාලි බෙන්ද්‍රේ දරුණු පිළිකා මාරයා සමග සටනක 2018-07-23 - අනූව දශකයේ අගභාගයේ බොලිවුඩ් සිනමාවට පිවිසි සුරෑපි නිළි සොනාලි බෙන්ද්‍රේ (sonali... More detail
ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව ලොවක් බලා සිටියදී අහසේ ඇවිදපු තරුණිය මෙන්න - විඩියෝව 2018-07-23 - ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය ... More detail