2018 පෙබරවාරි 08 වැනි දින රාජ්‍ය ණය වාර්තා කිරීම සහ ගිණුම් පවත්වා ගැනීම පිළිබඳ ව පැවති මාධ්‍ය වාර්තා කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වි ඇත.

රජය වෙනුවෙන් නිකුත් කරන ලද දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ගබඩාවට අමතරව මුදල් අමාත්‍යාංශය හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරු ද පදනම් කර ගනිමින් මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

මුදල් අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව නිරතුරුවම සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රකාශයට පත් කරනු ලබන ණය සංඛ්‍යාලේඛනවල නිවැරදිතාව තහවුරු කරගනු ලබයි.

මීට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යනු ලබන ණය තොරතුරු පද්ධතියට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ද මහ බැංකුව සතුවේ. තවද, මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ සේවාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ස්වකීය දේශීය හා විදේශීය ණය නිකුත් කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ණය තොරතුරු පද්ධතිය භාවිත කරයි. මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනනය කරනු ලබන මධ්‍යම රජයේ ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන විසින් නිරීක්ෂණය කර පිළිගැනීම සිදු කරනු ලබයි.

මීට අමතරව ණය සටහන් පද්ධතිවල තොරතුරුවලට අනුව සිදුකරන ලද ණය සේවාකරණ ගෙවීම් තුළින් නොකැළැල් ණය සේවාකරණ වාර්තාවක් ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා පවත්වා ගෙන යන ලදී.

තවද, රාජ්‍ය ණය කළමනාකරණය විචක්ශණශීලීව සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය කළමනාකරණ උපාය මාර්ගයක් සකස් කරමින් පවතින අතර, සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමත් සමඟ ණය සේවාකරණ වගකීම් තවදුරටත් විධිමත් ව කළමනාකරණය කිරීමට හැකි වනු ඇත. 


Latest News

රුපියල් මිලියන 500ක් ඉල්ලා කංචන විජේස්කරට ඒරෙහිව සමනලී නඩු මගට රුපියල් මිලියන 500ක් ඉල්ලා කංචන විජේස්කරට ඒරෙහිව සමනලී නඩු මගට 2018-12-12 - පසුගිය අාණ්ඩුව සමයේ මුදල් අමාත්‍යංශය මගින් ලක්ෂ 27ක අයථා මුදල් ලබාගෙන අැතැයි... More detail
ජන්දයෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් ජන්දයෙන් පසු රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
රනිල් අගමැති කරන්න සජිත් ගෙන අා යෝජනාව ජන්ද සම්මතයි රනිල් අගමැති කරන්න සජිත් ගෙන අා යෝජනාව ජන්ද සම්මතයි 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
මෙෙත්‍රී ස්ථිරව කියු දින 7 අවසන් - අර්බුදය තවත් දිග්ගැස්සෙයි මෙෙත්‍රී ස්ථිරව කියු දින 7 අවසන් - අර්බුදය තවත් දිග්ගැස්සෙයි 2018-12-12 - ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව තව දින 7 කින් ස්ථිර ලෙස... More detail
පොහොට්ටුව - එජනිස ගැටෙයි - එජනිස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පොහොට්ටුව - එජනිස ගැටෙයි - එජනිස මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට 2018-12-12 - බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... More detail
රනිල් අගමැති කරන යෝජනාව සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි රනිල් අගමැති කරන යෝජනාව සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි 2018-12-12 - රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බවට... More detail
මෙෙත්‍රී නටපු නාමල් කුමාර නාටකයේ මහමොළකරු එළියට මෙෙත්‍රී නටපු නාමල් කුමාර නාටකයේ මහමොළකරු එළියට 2018-12-12 - ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත‍්‍රණය දියත්කිරීමේ මහමොළකරු ලෙස ... More detail
සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය 2018-12-12 - තව සතියකින් ප‍්‍රශ්නය විසඳා දෙන බවට ජනාධි  පති සිරිසේන  4 වෙනිදා පොරොන්දු විය.... More detail
ප්‍රවීණ සංගීතවේදී උපාලි කන්නන්ගර දිවියෙන් සමුගනි ප්‍රවීණ සංගීතවේදී උපාලි කන්නන්ගර දිවියෙන් සමුගනි 2018-12-12 - ප්‍රවීණ ගායන සහ වාදන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. More detail
රනිල්ට පක්ෂව සහය දෙන්න ශ්‍රිලනිප කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවට රනිල්ට පක්ෂව සහය දෙන්න ශ්‍රිලනිප කණ්ඩායමක් අද පාර්ලිමේන්තුවට 2018-12-12 - පාර්ලිමේන්තුව අද (12) පස්වරු 01.00ට රැස්විමට නියමිතව තිබේ. More detail
වව්නතිව්හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙයි වව්නතිව්හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙයි 2018-12-12 - මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ... More detail
රනිල්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න - අභියාචනාධිකරණයට පෙත්සමක් රනිල්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න - අභියාචනාධිකරණයට පෙත්සමක් 2018-12-12 - පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම්ගත... More detail
ජංගම දුරකථනය නැතිවුනාද? සොරකම් කළාද? - පැමිණිලි කරන්න මෙන්න පොලිස් වෙබ් පි ජංගම දුරකථනය නැතිවුනාද? සොරකම් කළාද? - පැමිණිලි කරන්න මෙන්න පොලිස් වෙබ් පිටුවක් 2018-12-11 - ජංගම දුරකථනයක් අස්ථානගතවූ විට හෝ සොරකම් කරන ලද විට පැමිණිලි ඉදිරිපත් කිරීම... More detail
පෙම්වතියන් බලා සිටියදී තරුණයින් දෙදෙනා ඔයේ ගිලි මිය යයි පෙම්වතියන් බලා සිටියදී තරුණයින් දෙදෙනා ඔයේ ගිලි මිය යයි 2018-12-11 - මෝටර් සයිකලයක් අලුතින් මිලට ගෙන එහි සතුට සමරන්නට පෙම්වතියන් සමග ඉංගිරියේ ... More detail
හිරුණිකාගේ නඩුවට අද ලැබුණු නියෝගය හිරුණිකාගේ නඩුවට අද ලැබුණු නියෝගය 2018-12-11 - දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන ස... More detail
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිරිද යමුනා ද කිපෙයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිරිද යමුනා ද කිපෙයි 2018-12-11 - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත් පසුගිය නො... More detail
පුංචි තිරයේ මිචෙල්ට ජාත්‍යන්තර සම්මානයක් පුංචි තිරයේ මිචෙල්ට ජාත්‍යන්තර සම්මානයක් 2018-12-11 - සල්සපුනා ටෙලි නාට්‍යයේ පොඩි පත්තරකාරී ලෙසත් සීදු ටෙලිනාට්‍යයේ සුරංගනාවී... More detail

 

Gossip

Foreign

අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්... අාරාධිතයන් ගෙන්න ගුවන් යානා 100ක් - හිලරි ක්ලින්ටන්, බොලිවුඩ් තාරකාවන් ඒන ඉන්දියාවේ පළමු ධනවතාගේ දියණියගේ විවාහය 2018-12-11 - ඉන්දියාවේ අවධානය දිනා ගත් බොලිවුඩ් තරු විවාහ දෙකකින් පසු යළිත් නිළියක නොවන... More detail
Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail