ශ්‍රී ලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පැසසුම් ලැබීය.

රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන උළෙල මාලදිවයිනට අයත් ගැන් දිවයිනේ අද්දු නඟරයේ පිහිටි Equator Village නිවාඩු නිකේතනයේ දී හි 2017 ඔක්තෝබර් මස 28 වැනිදා පවත්වනු ලැබීය.

සමස්ත සංචාරක ක්ෂේත්‍රයම ආවරණය කරමින් එනම් සම්පූර්ණ සේවා සහිත ගුවන් සේවා, පිරිමැසුම් ගුවන් සේවා,හෝටල්,විවිධ ආකාරයේ නිකේතන ,සම්මන්ත්‍රණ පහසුකම්,සංචාරක ඒජන්සි,සංචාර මෙහෙයවන්නන්,ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය, ගුවන් තොටුපළවල් , සුවතා මධ්‍යස්ථාන ,සංචාර තාක්ෂණ සපයන්නන්, ප්‍රවාහන සපයන්නන් සහ ක්ෂේත්‍රයේ CSR ක්‍රියාකාරකම් යනාදිය සඳහා කාණ්ඩ 50 යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ අප ලබා ඇති ගෝලීය සහ කලාපීය සම්මාන අතරට තවත් එක් ගෞරවාන්විත සම්මානයක් එකතුවීම පිළිබඳ ගුවන් සමාගම ඉතා සතුටට පත්ව සිටින බවයි. මෙම සම්මාන අපගේ පාරිභෝගිකයන් විසින් සිදුකල තේරීමක් ලෙස විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සම්මාන තුළින් අප ගුවන් මගීන්ගේ ප්‍රියතම ගමනාන්ත වෙත සිදුකරන මෙහෙයුම් සිට ගෝලීය ගුවන් ගමන් ජාලය පුරාවට සිදුකරන ගුවන් සහ භූමි සේවාවන්, අපගේ අනගි නිෂ්පාදන යනාදිය ඇතුලත්ව සමස්ත ගුණාත්මක බව විදහා දක්වන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට පසුගිය කාලයේ දී සම්මාන රැසක් අත්පත් කරගැනීමට හැකිවිය. ඒවා නම් ඉන්දියානු සාගර කලාපයේ මෙහෙයුම් කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවාව, වසර 2ක් නොකඩවා Future Travel Experience Asia සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියාවේ සමස්ත විශිෂ්ට සේවා ගුවන් සේවය බවට පත්වීම, චීනයේ Life සතිපතා සඟරාවේ චීනයේ “විශිෂ්ටතම නව්‍ය අලෙවිකරණයක් ඇති ගුවන් සේවය” ලෙස නම් කිරීම, චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන (Top Travel ) උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත්වීම, තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී වසර 2ක් නොකඩවා ආසියාවේ විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

ගුවන් සමාගම මීට සති කිහිපයකට ඉහත දී සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළ ඇගයුම් (Four Star) ලැබීමට සමත් විය. ගුවන් සේවා ඉතිහාසයේ පළමු වරට ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන්නේ APEX ඇගයුම් සම්මාන උළෙලයි.

එම සම්මානය සඳහා නිර්දේශ වූ අනෙකුත් ගුවන් සේවා වන එයාර් ඉන්දියා,ඉන්දියන් එයාර්ලයින්ස්, ඩෘක් එයාර් ( Druk Air) ,හිමාලයා එයාර්ලයින්ස්,නේපාල් එයාර්ලයින්ස් අභිබවා යමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමට දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවාව ලෙස පිදුම් ලැබීමට හැකිවිය.

මෙම සම්මාන උළෙලේ විශිෂ්ටතම ගුවන් මැදිරි ආසන පංතිය සඳහා වූ කාණ්ඩය සඳහා පළමු පංතිය, ව්‍යාපාර පංතිය, සහ පිරිමැසුම් පංතිය යනාදි පහසුකම් ඇගයීමට භාජනය වූ අතර ඒ සඳහා එයාර් ඒෂියා,එයාර් ඉන්දියා සහ ජෙට් එයාර්වේස් තරඟකාරි ලෙස නිර්දේශ වූ ගුවන් සමාගම් වේ.


Latest News

මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි මෙෙත්‍රී හදිසියේම අද රෑ මධ්‍යම කාරක සභාව කැදවයි 2018-12-07 - ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන අද (07) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැදවා තිබෙ More detail
ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා ජනාධිපති ගැසට් නිවේදනය අත්හිටුවු අතුරු තහනම් නියෝගය 10 වැනිදා දක්වා 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය අත්හ... More detail
තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා තනිව නිවසේ සිටි කාන්තාවගේ ගෙල කපා ඝාතනය කරලා 2018-12-07 - පිළියන්දල පොලිස් වසමේ මාවිත්තර ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් ගෙල කපා... More detail
වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්දට ලක්‍ෂ 13 ක ගංජා 2018-12-07 - වැල්ලවායෙන් මහනුවරට කැන්දාගෙන ගිය මනමාලියට දැවැද්ද ලෙස රැගෙන යමින් තිබූ ... More detail
මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන මම පෙහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්නේ නැහැ - යුද්ධය දිනපු නිසයි මහින්ද ඒක්ක ඉන්නේ 2018-12-07 - තමා පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සමාජිකත්වය ගත් කතාව ඇත්ත වුණත් ඉදිරි... More detail
පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරිය පරික්ෂණයකට කියා ගෙනවිත් කාන්තාවකට ලිංගික අතවර කළ  අධිකරණ වෛද්‍ය නිලධාරියා 2018-12-07 - අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන ගිය තරුණ කාන්තාවකට... More detail
විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී විශ්ව - හසිනි සැමුවෙල් ගේ විවාහය Fill T නිසා දෙදරා යයි - හසිනි අැත්ත පිළිගනී 2018-12-07 - විශ්ව පෙරේරා සහ හසිනි සැමුවෙල්ගේ විවාහය පසුගියදා සිදුකිරීමට නියමිතව ති More detail
නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට නාමල් කුමාරගේ ජංගම දුරකතය හොංකොං රාජ්‍යයට - මකා දැමූ හඬ පට අායෙත් ඒළියට 2018-12-07 - ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්  තොරතුරු හෙළිකළ දුෂණ විරෝධි බලකායේ... More detail
කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි කවුරුත් කතා කරන සජිත් අර්බුදයට විසදුමක් කියයි 2018-12-07 - පවතින අර්බුදය විසදිය හැක්කේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයට ඇහුම්ක... More detail
මැතිව්ස් - මාලිංග IPL යයි මැතිව්ස් - මාලිංග IPL යයි 2018-12-07 - ලබන වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන... More detail
අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? අතුරු තහනම හෙට දක්වා දිර්ඝ කෙරෙයි - රටම බලා සිටි තීන්දුව අද ද? හෙට ද? 2018-12-07 - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එර... More detail
සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා සා.පෙළ විභාගයට සිසුවා දුරකථන ගෙනල්ලා - ගුරුවරිය නිවසේ සිට පිළිතුරු එවලා 2018-12-07 - ජංගම දුරකතනයක් භාවිතා කර අපොස සාමාන්‍ය පෙළ විභායේ  ඉංග්‍රීසි   ප්‍රශ්න පත... More detail
මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න මෙෙත්‍රී කියපු ගමන් මහින්ද අගමැතිකම ගන්න හේතුව මෙන්න 2018-12-06 - රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇත්තේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය අත්හි... More detail
හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ හිතේ හැටියට බනින්න රන්ජන් ගියපු තැන මෙන්න - විඩියෝ 2018-12-06 - තනි අාණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට ජනාධිපත් මෙෙත්‍රීපාල... More detail
හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් හිටපු ජනපතිනියගෙන් ශ්‍රීලනීප සමුළුව ගැන ලිපියක් 2018-12-06 - පසුගියදා (04) පැවති ශ්‍රීලනීප සම්මේලනය පිළිබදව තමාට පක්ෂයේ කිසිවෙකුත් විසින්... More detail
ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න ලෝක වාර්තාවකට ගිය ප්‍රියංකාගේ වේලයේ නොදත් කතාව මෙන්න 2018-12-06 - ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල යුග දිවියට එළඹුණා.  More detail
මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි මහමගදී බන්ධනාගාර බස් රථයේ රියදුරුට නින්ද යයි 2018-12-06 - මාතර සිට කොළඹ බලා ධාවනය වූ බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම අනතුරට පත්වී තිබේ More detail

 

Gossip

Foreign

Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය අත්අඩංගුවට Huawei ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය  අත්අඩංගුවට 2018-12-06 - චීනයේ ක්‍රියාත්මක ප්‍රධාන දුරකතන සමාගමක් වන හුවාවි ආයතනයේ නිර්මාතෘවරයාගෙ... More detail
යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් යුටියුබ් වැඩිම අාදායම් ලාභියාට අවුරුදු 7යි - අාදායම ඩොලර් මිලියන 22ක් 2018-12-06 - සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි... More detail
එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි එච්.අයි.වී ආසාදිතයකු බව මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කියයි 2018-11-30 - බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු අද තමන් එච්.අයි.වී ආසාදිතයකු බව... More detail
පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුළුවට ඉන්දියාව නැහැ 2018-11-29 - පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය... More detail
අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව... අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කරලා පසුව මළසිරුර සමඟ ලිංගිකව එකතු වෙලා 2018-11-28 - 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර සමඟ... More detail
ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි ජනපතිගේ ක්‍රියාකලාපය අගවිනිසුරුත් හෙළා දකියි 2018-11-23 - අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා... More detail
මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට මහ අැමතිට මිරිස් කුඩු ගැහුව පුද්ගලයා අත්අඩංගුවට 2018-11-21 - ඉන්දියාවේ දිල්ලි ප‍්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල්ට මිරිස් කුඩු ප‍්‍... More detail