GSP + බදු සහනය ලබන 19වනදා සිට ශ්‍රී ලංකාවට යලි හිමිවන බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්-ලායි මාර්ගූ විසින් මේ බව දැනුම්දී ඇත.